Media Unit Bomiriya Central college

Media Unit Bomiriya Central college Welcome To Bomiriya Central College Media Unit Official FaceBook Page.

*Happy New Year 2026 !✨* A brand new year means new hopes, new dreams, and new opportunities. May 2026 bring happiness, ...
31/12/2025

*Happy New Year 2026 !✨*

A brand new year means new hopes, new dreams, and new opportunities. May 2026 bring happiness, success, and positivity into your life. Let’s move forward with confidence, gratitude, and a smile, making this year truly memorable.



*"Farewell to the Nightingale of Sri Lanka- Her Voice Lives  Forever"* From 1934 to 2025, she held a nation’s heartbeat ...
28/12/2025

*"Farewell to the Nightingale of Sri Lanka- Her Voice Lives Forever"*

From 1934 to 2025, she held a nation’s heartbeat in her voice.
A lifetime of melodies. Endless memories. A legacy beyond replacement.
Mrs. Latha Walpola was more than the Queen of Sinhala Songs —
she was the sound of love and loss, faith and belonging, woven into generations.
Though the voice now rests in silence,
its echoes will travel through time forever.
Rest in eternal peace.




27/12/2025

යෞවනයන්ගේ සොඳුරු හැරවුම දසත TV *"මනුදම් තක්සලාව"* ප්‍රධාන පොලිස් පරීක්ෂක, මනෝජ් සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 22 වන දින අප විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය.





අප පාසලේ ගංවතුරින් අවතැන් වූ 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය තෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 බැගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150ක් සඳහා අ...
26/12/2025

අප පාසලේ ගංවතුරින් අවතැන් වූ 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය තෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 බැගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150ක් සඳහා අප පාසලේ ආදි ශිෂ්‍යාවක වන අනූෂා විල්ලාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ 80/81 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් 2026 වර්ෂයට අවශ්‍ය පොත් කට්ටල 150ක් සහ සිසුන් සදහා කොට්ට සහ කොට්ට උර 225ක් ද, ඇඳ ඇතිරිලි 125ක් ද පරිත්‍යාග කිරීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තූතිය..!



*Merry Christmas to all ! 🎄✨May this beautiful season bring peace to your heart, joy to your home, and love to your life...
24/12/2025

*Merry Christmas to all ! 🎄✨

May this beautiful season bring peace to your heart, joy to your home, and love to your life.
Let’s celebrate the spirit of giving, sharing, and togetherness with those who matter most.
Wishing you and your loved ones a Christmas filled with warmth, happiness, and unforgettable memories. ❤️🎁




*රැකියා ඇබෑර්තුවයි..!* බප​/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වසරේ පහත රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැ...
10/12/2025

*රැකියා ඇබෑර්තුවයි..!*

බප​/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වසරේ පහත රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ.

•උසස් පෙළ රසායන විද්‍යාව ගුරුවරයෙකු
•විවාද කණ්ඩායම් පුහුණුකරු
•රොබෝ තාක්‍ෂණ පුහුණුකරු
•වාද්‍ය ව්‍යන්ද පුහුණුකරු
•ශිෂ්‍ය භට බාළිකා පෙරදිග තූර්ය වාදක ඛණ්ඩ පුහුණුකරු
•කැරම් පුහුණුකරු
•ත්‍රෝ බෝල් පුහුණුකරු
•කාන්තා ක්‍රිකට් පුහුණුකරු
•මේස පන්දු පුහුණුකරු
•කබඩි පුහුණුකරු
•රග්බි පුහුණුකරු
•පොත්හල් සේවක​​

අයදුම්පත් අවශ්‍ය ලේඛන සමඟ 2025.12.19 දිනට පෙර විදුහල්පති, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය, කඩුවෙල යන ලිපිනයට එවීමට හෝ [email protected] ඊමේල් ලිපිනයට එවීමට කටයුතු කරන්න.

අවශ්‍ය ලේඛන:​
•පුහුණු සහතික​
•අධ්‍යාපන සහතික​
•පොලිස් වාර්තාව​
•ග්‍රාම නිළධාරී සහතිකය​

වැඩි විස්තර සඳහා අමතන්න​:0112075707 / 0112539444



#2026

*විශේෂ නිවේදනයයි !*  *ප්‍රසිද්ධ භාණ්ඩ වෙන්දේසිය* බප/ජය/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රසිද්ධ භාණ්ඩ වෙන්දේසිය *පැවති අයහ...
10/12/2025

*විශේෂ නිවේදනයයි !*

*ප්‍රසිද්ධ භාණ්ඩ වෙන්දේසිය*

බප/ජය/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රසිද්ධ භාණ්ඩ වෙන්දේසිය *පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්* නියමිතව තිබූ දිනයට *නොපැවැත්වෙන අතර 2025.12.17 දින පෙ. ව​. 9.00 ට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේදී පැවැත්වේ.*

වෙන්දේසි කරන භාණ්ඩ

•පරිගණක උපාංග
•ලී බඩු උපකරණ
•විද්‍යා උපකරණ
•ක්‍රීඩා උපකරණ
•යාන්ත්‍රික උපකරණ
•තාක්‍ෂණික උපකරණ

සැ. යු. :- මිලදී ගන්නා භාණ්ඩ එදිනම පාසල් භූමියෙන් ඉවත් කර ගත යුතුය.

වැඩි විස්තර සදහා විමසීම් :
0112075707
0112539444




#2025

*විශේෂ නිවේදනයයි !* බප/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය ආපන ශාලාව 2026.01.01 දින සිට 2026.12.31 දක්වා පවත්වාගෙන යාම සඳහ...
10/12/2025

*විශේෂ නිවේදනයයි !*

බප/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය ආපන ශාලාව 2026.01.01 දින සිට 2026.12.31 දක්වා පවත්වාගෙන යාම සඳහා මිල ගණන් කැඳවීම *අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අයදුම්පත් බාරගැනීම හා ටෙන්ඩර්පත් විවෘත කිරීම 2025.12.17 ප​. ව​. 1.30 දක්වා කල් දමනු ලැබේ.*





#2026

*දැන් අපේ යුතුකම් ඉටුවිය යුතු කාලයයි...* මේ දිනවල මුහුණ දෙමින් පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් අපේම බෝමිරියන් ...
02/12/2025

*දැන් අපේ යුතුකම් ඉටුවිය යුතු කාලයයි...*

මේ දිනවල මුහුණ දෙමින් පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් අපේම බෝමිරියන් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු...

ගංවතුරින් අවතැන් වූ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පොත්පත්, බෑග්, සපත්තු, ඇඳුම් ආදී අවශ්‍යතා සම්පූර්ණ කර දීමට ඔබටත් දායක වීමට අවස්ථාවක්.

මේ සඳහා බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමට මුදල් තැන්පත් කළ හැකිය. එසේ නොමැති නම් ද්‍රව්‍ය ආධාර පාසලේ කාර්‍යාලය වෙත භාරදිය හැකිය.

ගිණුම් විස්තර​:
Past Pupils' Association of Bomiriya Central College
196-1-001-4-0039807
People's Bank
Kaduwela Branch

වැඩිදුර විස්තර:
විදුහල්පති (සභාපති) : 0112 075707
හසිත : 0779 813054
නාමල් : 0761 742525




ඔබ වෙනුවෙන් අපිඔබත් මේ හදිසි ආපදා තත්වයට මුහුණ දී ඇති ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වියළි සලාක, හෝ වෙනත් ඕනෑම උපකාරයක් අවශ්...
29/11/2025

ඔබ වෙනුවෙන් අපි

ඔබත් මේ හදිසි ආපදා තත්වයට මුහුණ දී ඇති ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වියළි සලාක, හෝ වෙනත් ඕනෑම උපකාරයක් අවශ්‍ය බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය සහෝදරයෙකු, සහෝදරියක, ගුරුවරයකු, කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු හෝ වෙනත් ඕනෑම අයෙක් වේ නම් පහත අංකවලට දැනුවත් කරන්න.

⭕0711064233 =කිත්මිනි ජයලත් (whatsapp)
⭕0760064657 = අමන්දි උපේක්ශා
⭕0786065306 =ගෙනුක වීරක්කොඩි
⭕0783453782 =නිමාෂා පූජනී

අදාළ අංශ දැනුවත් කරමින් හැකි ඉක්මනින් ඔබට උපකාරයක් වීමට අපි කටයුතු කරන්නෙමු.
බෝමිරි විදු තුරුලේ හැදුණු වැඩුණු ආදරණීය, ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඇතුලු ප්‍රදේශයේ වාසය කරන සියලුම දෙනා මේ මොහොතේ තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න!!
මෙම ආපදා තත්වයෙන් තව කිසිදු ජීවිතයකට පීඩා නොවේවා යන ප්‍රාර්ථනාවෙන්

මෙම ව්‍යවසනකාරී තත්වය නිසාවෙන් උදව් උපකාර අවැසි හෝ උදව් උපකාර කිරීමට කැමති ඕනෑම අයෙක් "සියත්සර ඔබ වෙනුවෙන් අපි" වට්සැප් සමූහය හා එක්වන්න

https://chat.whatsapp.com/LUzLpLtdMnC7vvjlBhpDXs
(ඔබගේත් අපගේත් පහසුව සද‍හා)

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේද ආපදා සහන කඳවුරක්ද පවතින අතර ඕනෑම අවතැන් වූ අයෙකුට එහි රැඳී සිටිය හැකි බවත් දන්වමු

*කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන්  දැනුම් දීම සඳහා ක්‍ෂණික ඇමතුම් අංක* •අපදා කළමනාකරණ මධ්‍යස්ථානය -117•ආපදා කලමන...
28/11/2025

*කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන් දැනුම් දීම සඳහා ක්‍ෂණික ඇමතුම් අංක*

•අපදා කළමනාකරණ මධ්‍යස්ථානය -117
•ආපදා කලමනාකරණ •සම්බන්ධීකරණ ඒකකය - 0112434028
•කොළඹ දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 0112136136
•ගුවන් හමුදා මූලස්ථාන - 116
•පොලිස් හදිසි ඇමතුම් - 119
•සුව සැරිය ගිලන් රථ සේවය - 1990
•නාවික හමුදා මූලස්ථානය - 0112445368
•යුධ හමුදා මූලස්ථාන - 113




*රැකියා ඇබෑර්තු...* බප​/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වසරේ පහත රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ...
26/11/2025

*රැකියා ඇබෑර්තු...*

බප​/ජය​/බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වසරේ පහත රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ.

•උසස් පෙළ රසායන විද්‍යාව ගුරුවරයෙකු
•විවාද කණ්ඩායම් පුහුණුකරු
•රොබෝ තාක්‍ෂණ පුහුණුකරු
•වාද්‍ය වෘන්ද පුහුණුකරු
•ශිෂ්‍ය භට බාලිකා පෙරදිග තූර්ය වාදක ඛණ්ඩ පුහුණුකරු
•කැරම් පුහුණුකරු
•ත්‍රෝ බෝල් පුහුණුකරු
•කාන්තා ක්‍රිකට් පුහුණුකරු
•මේස පන්දු පුහුණුකරු
•කබඩි පුහුණුකරු
•රග්බි පුහුණුකරු
•පොත්හල් සේවක​​

අයදුම්පත් අවශ්‍ය ලේඛන සමඟ *2025.12.12* දිනට පෙර *විදුහල්පති, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය, කඩුවෙල* යන ලිපිනයට එවීමට හෝ [email protected] ඊමේල් ලිපිනයට එවීමට කටයුතු කරන්න​.

අවශ්‍ය ලේඛන:​
•පුහුණු සහතික​
•අධ්‍යාපන සහතික​
•පොලිස් වාර්තාව​
•ග්‍රාම නිලධාරී සහතිකය​

වැඩි විස්තර සඳහා අමතන්න​:0112075707 / 0112539444



Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Media Unit Bomiriya Central college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Bomiriya Central college:

Share