Kithsiri Ananda

Kithsiri Ananda A page where life is experienced.

06/09/2025
Official Launch of “LIGHT WISDOM” – A Web-Based Dhamma AppAt the University of Kelaniya on 01.09.2025, The INOBSSE Inter...
06/09/2025

Official Launch of “LIGHT WISDOM” – A Web-Based Dhamma App
At the University of Kelaniya on 01.09.2025,
The INOBSSE International Foundation, in collaboration with the Faculty of Computing and the Department of Pāli and Buddhist Studies at the University of Kelaniya, has developed “LIGHT WISDOM” ( the first-ever Dhamma App in Sri Lanka), a generative AI chatbot, technically developed on a large language model (LLM) by INOBSSE International Foundation.
This web-based app is designed to serve as a spiritual guide and inner mentor, offering insight and support to anyone, Buddhist or non-Buddhist, anywhere, at any time. Rooted in the teachings of the Buddha, the App aims to help users understand the nature of life and cultivate inner peace, harmony, and compassion for the well-being of all living beings.

02/09/2025

අද බොහෝදෙනෙක් තමන් බුදු දහම පිළිබද ලොකු දාර්ශනිකයෙක් යැයි පෙන්වීමට ගන්න උත්සාහයන්
දර්මයේ විවිධ සුත්‍ර වල ධර්මයට එකග නැති තැන පෙන්වීමට උත්සා කිරීම.
යම් යම් සුත්‍ර නිවැරදි නොවන බවට කෙස් පැලෙන තර්ක ඉදිරපත් කිරීම.
සරල සංකෘතික කාරණා චාරිත්‍ර ආදියේ නිසරු බව පෙන්වීම.
යම් යම් ප්‍රාමාණික උගතුන්ව කොන් අල්ලාගෙන විවේචනය කිරීම.
ඇත්තටම යමෙක්ට බැදීම් අවම කරගෙන මනසේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන නිවීමෙන්, සතුටින් ජීවත් වීමට ඇති ප්‍රායෝගික අභ්යාශ වල නොදී වචාලයන් ලෙස ක්‍රියා කිරීම.
මොවුන් අධ්යාමිකව නොදියුණු බව ඔවුනට නොපෙනීම මෝහයේ මුලික තත්වය වත් ඉවත් කරගෙන නැති බව විදහා පෑමකි.

10/12/2024

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන අනාගතය දිනන්න ඔබේ දරුවාට ශක්තියක් වෙමු.
ජාතික විෂය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමෙන්
අපේ විශ්ව විද්‍යාලවල නොමිලයේ උපාධි දක්වා ඉගෙනීමට හැකි වීම.
ලෝකයේ ඕනෑම වැදගත් වුර්තියකට පිළිගැනීමක්,
මුලික ඉංග්‍රීසි දැනුම ලබාදෙමින්
ICT සහ තාක්ෂණික විෂයන් සහිතව.
අංග සම්පුර්ණ ගුණාත්ම අධ්‍යාපනක් සදහා
යෝක්ෂයර් ජාත්‍යන්තර පාසල මාකොළ.
අවම අයකිරීම්, ඇතුලත්වීමේ ගාස්තුවෙන් 50% සහනයක්.
ප්‍රවීණ අධ්‍යාපනඥයන්ගේ අධීක්ෂණය යටතේ
වුර්තික භාවය සහිත ආචාර්‍ය මණ්ඩලයක්
ලෝකයේ ඕනෑම තැනකට වුර්තියකට යැවිය හැකි නිපුනතා, කුශලතා සහිත දක්ෂ දරුවන් බිහිකිර්ම සදහා ICT, වෙනත් භාෂා, තාක්ෂණික විෂයන් සහිත ජාතික විෂය නිර්දේශය අධ්‍යන කිරීමට ඔබේ දරුවා අදම අප වෙත යොමු කරන්න.
+94707785785, 0112966997
පිටරටවල විෂය නිර්දේශ London, Edexcel, Cambridge, Pearsan කිරීමෙන් වන අවාසි
ඩොලර් ගෙවා පිටරටවලින් ගෙනෙන පොත්පත් (අච්චුපොත් ) වලට විශාල මුදලක් වාර්ෂිකව ගෙවීමට සිදු වීම.
6, 9, 11, A/L වැනි විභාගවලට අධික මුදලක් පිටරටවලට ගෙවා විභාග කිරීමට සිදුවීම,
උසස් පෙලින් පසුත් ලක්ෂ 50 හෝ 60 ගෙවා මෙරට හෝ පිටරටවල උපාධි කිරීමට සිදු වීම.
අමතරව යවන පන්ති සදහා අධික tuition ගාස්තු ගෙවීමට සිදුවීම
දේශීය අනන්‍යතාව, ජාතික සංස්කෘතිය පිළිබද යහපත් ආකල්පයක් ඇති නොවීම.

https://www.youtube.com/watch?v=UHI2UtXLoNo
14/10/2024

https://www.youtube.com/watch?v=UHI2UtXLoNo

Are you seeking happiness, peace of mind, and a deeper connection with life? 🌟 Look no further! LIGHT WISDOM, our web-based Buddhist app, offers a complete ...

https://www.youtube.com/watch?v=zyGiQUTdxsM
14/10/2024

https://www.youtube.com/watch?v=zyGiQUTdxsM

Have you ever thought that technology could guide you to happiness, peace of mind, and even spiritual awakening? 🌿 With LIGHT WISDOM, it can! Our innovative...

කිසිඳු සාසනික ප්‍රබෝධයකට කටයුතු නොකරන, භික්ෂුත්වය අවභාවිතා කරන දේශපාලනය හෝ ධර්මය පිළිබද කිසිඳු අදහසක් නැති මෙම ස්වාමින් ...
17/09/2024

කිසිඳු සාසනික ප්‍රබෝධයකට කටයුතු නොකරන, භික්ෂුත්වය අවභාවිතා කරන දේශපාලනය හෝ ධර්මය පිළිබද කිසිඳු අදහසක් නැති මෙම ස්වාමින් වහන්සේ පිළිබද සුදුසු සාසනික කටයුත්තක් කර ඉවත් කර පොදු භික්ෂුන්ගේ ගෞරවය රැකගැනීමට කටයුතු කිරීමට කාලය එලබ ඇත.

31/08/2024

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Kithsiri Ananda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share