Shraddha TV

Shraddha TV ShraddhaTV - The Noble friend of television media. රූපවාහිනී කලණ මිතුරා, ශ්‍රද්ධා රූපවාහිනිය.

ශ්‍රද්ධා රූපවාහිනිය | Shraddha TV |
Buddhist TV | Buddhism
(1359)

Shraddha TV is a unique Buddhist television station currently broadcasting via broadband television networks and the Internet, aiming to cultivate good human qualities such as empathy and helping one another to heal the world through spiritual and social development. Its intention is to inculcate peace and harmony amongst all Sri Lankans despite their religions and race. This noncommercial and non

-profit television channel is being broadcasted successfully for the last nine years. The Programmes, both live and recorded, aired on Shraddha TV have been most impactful and insightful.

🔴 ජීවිතේ ප්‍රශ්න වලට ලස්සන විසදුමක්ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය📅  අගොස්තු 09 වන දා රාත්‍රී 7.00 ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරො...
08/08/2026

🔴 ජීවිතේ ප්‍රශ්න වලට ලස්සන විසදුමක්

ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය
📅 අගොස්තු 09 වන දා රාත්‍රී 7.00 ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න...

07/08/2026

පරන පව් හිත හිතා ඉන්න එපා | මහනෙල යෝධයාගේ කතාව

#සහන්සුව #රිදුනසිතට
අමාරුම වෙලාවේ අහන්න ! බලන්න! ඔබ තනි නොකරන්නට කල්‍යාණමිත්ත්‍රත්වයෙන් පිදෙන සොදුරු උපකාරයයි මේ.

07/08/2026

❓ජවසම්පන්න තාරුණ්‍යය නොසැලකිලිමත් ද? ❓
(සදහම් සංවාදය)
📌 යොවුන් වැඩසටහන
📅 අගෝස්තු මස 08 වන සෙනසුරාදා
🕐 දහවල් 01.00 ට
📺 ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න...

06/08/2026

ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර සහ නිකිණි පූජා මංගල්‍යය - 2026

උඩරට, පහත රට සහ සබරගමුව සාම්ප්‍රදායික නර්තන අංගවලින් සහ අලි ඇතුන්ගෙන් සෝභමාන වන, ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ උදෙසා පිදෙන මහා පුද පෙලහර ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර මංගල්‍යය සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු! 🙏🌸

🗓️ දිනය: 2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා සන්ධ්‍යාවේ දී
📍 ස්ථානය: ඓතිහාසික සේරුවිල මංගල රාජ මහා විහාරස්ථානය
💐 සැදැහැති දායකත්වය :
පින් කැමති ඔබටත් මේ අසිරිමත් පූජා මංගල්‍යයේ කොටස්කරුවෙකු වී උතුම් පිනක් රැස් කර ගැනීමට අවකාශ උදා වී තිබේ :
🔹 ගිණුමේ නම: ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර අරමුදල
🔹 ගිණුම් අංකය: 233-200-11-9999-777
🔹 බැංකුව සහ ශාඛාව: මහජන බැංකුව, සේරුනුවර ශාඛාව
🔹 SWIFT Code: PSBKLKLX
(බැංකු ලදුපත ඔබේ නම සහ දුරකථන අංකය සමඟින් 071 7465409 අංකයට WhatsApp කරන්න.)

📺 සජීවී මාධ්‍ය ආවරණය (Live Broadcast):
පෙරහැර සජීවීව නැරඹීමට සහ ශ්‍රවණය කිරීමට:
📺 රූපවාහිනිය: ශ්‍රද්ධා TV
📻 ගුවන්විදුලිය: ලක්විරු FM
🌐 අන්තර්ජාලය: ශ්‍රද්ධා Online Streaming
සුගත තථාගත ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේගේ රැකවරණය සහ ආශීර්වාදය ඔබ සැමට සැලසේවා! ☸️🙏

ජවසම්පන්න තරුණ්‍යය නොසැලකිලිමත් ද ? (සදහම් සංවාදය)🔴යොවුන් වැඩසටහනඅගෝස්තු මස 08 වන සෙනසුරාදා දහවල් 01.00 ට ශ්‍රද්ධා රූපවා...
06/08/2026

ජවසම්පන්න තරුණ්‍යය නොසැලකිලිමත් ද ?
(සදහම් සංවාදය)
🔴යොවුන් වැඩසටහන
අගෝස්තු මස 08 වන සෙනසුරාදා දහවල් 01.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්න... 🙏

06/08/2026

🔴 ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර සහ නිකිණි පූජා මංගල්‍යය - 2026

ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේත්, උතුම් සම්බුද්ධ කේශ ධාතූන් වහන්සේලාත් වැඩවසන ඓතිහාසික සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදුකෙරෙන අසිරිමත් පූජෝපහාර පෙළහර…

අගෝස්තු 27 (නිකිණි පුන් පෝදා සිට) - සැප්තැම්බර් 05 දක්වා

දිනපතා වැඩසටහන්:

✅ උදෑසන 05.30 - 06.30: උදෑසන තේවාව සහ සම්බුද්ධ වන්දනාව

✅ පෙරවරු 10.30 - 11.15: දහවල තේවාව සහ සම්බුද්ධ වන්දනාව

✅ සවස 05.30 - 06.30: සවස ගිලන්පස තේවාව, මංගල මහා සෑ වන්දනාව සහ සෑ රජුන් ඒකාලෝක කරන ආලෝක පූජාව

✅ අගෝස්තු 29 (සෙනසුරාදා සවස 05.00 සිට රැය පහන් වනතුරු):
පූජ්‍යපාද වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍යපාද බණ්ඩාරවෙල සන්තදීප ස්වාමීන් වහන්සේ සහ පූජ්‍යපාද අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරනු ලබන අසිරිමත් ලලාට ධාතු විස්තරය සහ මංගල මහා සෑ වන්දනාව.

✅ අගෝස්තු 30 සිට සැප්තැම්බර් 05 දක්වා (දිනය පුරා):
මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන සූත්‍ර සජ්ඣායනාව සහ බුදුගුණ සජ්ඣායනාව.

✅ සැප්තැම්බර් 05 (සෙනසුරාදා සන්ධ්‍යාවේ දී):
අසාදෘශ මහා පූජා පෙරහැර - ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර මංගල්‍යය.

💐 සැදැහැති දායකත්වය :
පින් කැමති ඔබටත් මේ අසිරිමත් පූජා මංගල්‍යයේ කොටස්කරුවෙකු වී උතුම් පිනක් රැස් කර ගැනීමට අවකාශ උදා වී තිබේ :
🔹 ගිණුමේ නම: ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර අරමුදල
🔹 ගිණුම් අංකය: 233-200-11-9999-777
🔹 බැංකුව සහ ශාඛාව: මහජන බැංකුව, සේරුනුවර ශාඛාව
🔹 SWIFT Code: PSBKLKLX
(බැංකු ලදුපත ඔබේ නම සහ දුරකථන අංකය සමඟින් 071 7465409 අංකයට WhatsApp කරන්න.)

සජීවී විකාශනය (Live Broadcast):

රූපවාහිනිය: ශ්‍රද්ධා TV

ගුවන්විදුලිය: ලක්විරු FM

අන්තර්ජාලය: ශ්‍රද්ධා Online Streaming

සුගත තථාගත ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේගේ රැකවරණය සහ ආශීර්වාදය ඔබ සැමට සැලසේවා! ☸️🙏

06/08/2026

අයං වස්සාන කාලෝ... 🌸

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාවේ 02 වන දේශනාව අගෝස්තු 09 වනදා පැවැත්වේ.

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ කාරුණික මෙහෙයවීමෙන්, අභිනවයෙන් ඉදිවුන ධර්ම ශාලා මන්දිරයේ ශබ්ද විකාශන පද්ධතිය සඳහා දායකත්වය දැරූ සියලු පින්වතුන්ට විශේෂ පුණ්‍යානුමෝදනා පිණිස මෙම දේශනාව පැවැත්වේ.

📺 රූපවාහිනී විකාශය: අගෝස්තු 15 වන සෙනසුරාදා රාත්‍රී 8.30 ට ශ්‍රද්ධා TV ඔස්සේ...

සැදැහැ සිතින් ධර්ම ශ්‍රවණයට පැමිණෙන ලෙස / නරඹන ලෙස පින්වත් ඔබ සැමට ආරාධනා! 🙏✨

සිත් පිනා යන බුදුගුණ | කාලකාරාම සූත්‍රය | Ven. Ankubure Amithadeepa Theroසම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න >>>
05/08/2026

සිත් පිනා යන බුදුගුණ | කාලකාරාම සූත්‍රය | Ven. Ankubure Amithadeepa Thero
සම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න >>>

Amithadeepa Thero 🔴 ග...

03/08/2026

මැරෙන්න වැටුන තැනත් බේරෙන්න පුලුවන් | වට්ටක ජාතකය Wattaka Jathakaya
දේශනාව සඳහා පිවිසෙන්න >>>

https://www.facebook.com/share/v/19WsrzQM81/

විභාගය ජයගන්නේ උත්සාහයෙන් ද වාසනාවෙන් ද? (සෑම ළමයෙක් ම ඇසිය යුතු දෙසුමක්) | Ven. Welimada Saddaseela Theroසම්පූර්ණ දේශනා...
01/08/2026

විභාගය ජයගන්නේ උත්සාහයෙන් ද වාසනාවෙන් ද? (සෑම ළමයෙක් ම ඇසිය යුතු දෙසුමක්) | Ven. Welimada Saddaseela Thero

සම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න >>> https://youtu.be/f7opzdo9SWM

Address

Shraddha Media Network, No 369, Rajasinghe Mawatha, Hewagama
Kaduwela
10640

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0112571471

Alerts

Be the first to know and let us send you an email when Shraddha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shraddha TV:

Shortcuts

Share

Category