Sahan Muthuranga

Sahan Muthuranga Your inner circle defines your growth. They make you or they break you. ❤️🌼
(2)

දක්ෂතාවය කියන්නේ ඇරඹුමකට හොඳ පාරක් විතරයි, ඒත් ගමන කෙළවරටම යන්නේ අත්නොහරින උත්සාහය විතරයි.අරමුණක් හිතේ තියාගෙන, කැපවීම ම...
07/08/2026

දක්ෂතාවය කියන්නේ ඇරඹුමකට හොඳ පාරක් විතරයි, ඒත් ගමන කෙළවරටම යන්නේ අත්නොහරින උත්සාහය විතරයි.

අරමුණක් හිතේ තියාගෙන, කැපවීම මාලිමාව කරගෙන, දිනපතා තියන පුංචි අඩිය පවා
දවසක මුළු ලෝකයම දිනන මහ පාරක් කරනවා.

❤️🌼🥀🔥🌻

25/07/2026

ආධ්‍යාත්මික විශ්වාසයන්ට අනුව 333 යනු "Ascended Masters" (අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායකයන්/ශාස්තෲන්) සහ විශ්වීය ශක්තීන් ඔබ අසලින්ම සිටින බවත්, ඔබව ආරක්ෂා කරමින් නිවැරදි මග පෙන්වන බවත් දැක්වෙන සංඥාවකි.

19/07/2026

එයා කොහොමද ආයෙත් මෙතන හිටියේ😌🙂

13/07/2026

හදවත දුර්වල අය බලන්න එපා... (අන්තිම තත්පර 5 හැර) 🤫🤣

FBfunny

09/07/2026

Badminton Edition ❤️

08/07/2026

මහා කල්ප ගණනාවකට පෙර මෙලොව පහළ වූ ඒ උතුම් 'සත් බුදුවරුන්ගේ' රූපකාය එකම ස්ථානයකදී දැකබලා ගැනීමට ලැබීමත් මහා පින්කමක්! මේ උතුම් දර්ශනය මීට පෙර ඔබ දැක තිබුණාද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. සාදු...! 🙏🙏

#සත්බුදුවරු #බුදුපිළිම #විශ්මිත #අසිරිමත් #බෞද්ධ #ලංකාව #ශ්‍රීලංකා #පින්බර #සාදු

අපි ආයේ හමු නොවෙනාබව කීවා ලොව හඬගා..මට හිතුණාසඳ සැඟ වී නෑ කියා ❤️
07/07/2026

අපි ආයේ හමු නොවෙනා
බව කීවා ලොව හඬගා..
මට හිතුණා
සඳ සැඟ වී නෑ කියා ❤️

05/07/2026

ඇස් දෙක අදහාගන්න බැරි වුණා! මේ ඇත්තටම කෙල්ලෙක්ද ? 😳🔥

05/07/2026

Sunday 😎 Gymday 😌

විශ්වයේ කොතැනකවත් නොපිපුණු, කිසිම උද්‍යානයක නමක් නැති... මගේ හදවත විතරක් අයිති කරගත්ත 'අමුතුම මල' ඔබයි. ❤️🥹  මමයි නුඹේ ව...
04/07/2026

විශ්වයේ කොතැනකවත් නොපිපුණු, කිසිම උද්‍යානයක නමක් නැති... මගේ හදවත විතරක් අයිති කරගත්ත 'අමුතුම මල' ඔබයි. ❤️🥹

මමයි නුඹේ වියපත් බඹරා 😎

✍ සහන් මුතුරංග

Address

Kukule Ganga
Kalawana
70450

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Muthuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share