Akila Life

Akila Life Real Life + Real Freedom | Galgamuwa � | Sea + Travel

Good morning ..🌄Paradise එකේ local guides ලා දෙන්නා 🌄😀
05/07/2026

Good morning ..🌄
Paradise එකේ local guides ලා දෙන්නා 🌄😀

04/07/2026

🌊❤️ **අද කල්පිටියේ ගමන අවසන්...**

අද මේ සුන්දර මුහුදු ජීවිතයට තාවකාලිකව සමුදීලා ගෙදර **ගල්ගමුව** බලා යනවා. 🏡

නැවත සතියකින් විතර කල්පිටියෙන් හමුවෙමු. ඒ අතරතුර ගල්ගමුව පැත්තේ ලස්සන තැන්, එදිනෙදා ජීවිතයේ (Life) වීඩියෝ ටිකකුත් ඔයාලා එක්ක බෙදාගන්නම්. ❤️

හැමදාම වගේ මගේ ගමනත් එක්ක ඉන්න. නැවත හමුවෙමු! 🙏🌊

02/07/2026

"ලංකාවේ මෙහෙම ලස්සන තැනක් ඔයා කලින් දැකලා තියෙනවද? 😍"

:

🌄🌄.."ජීවිතයේ සමහර දවස් නිමාවෙන්නේ, හෙට දවස තවත් ලස්සන වෙනවා කියන බලාපොරොත්තුව ඉතිරි කරලයි."..🌄🌄
29/06/2026

🌄🌄.."ජීවිතයේ සමහර දවස් නිමාවෙන්නේ, හෙට දවස තවත් ලස්සන වෙනවා කියන බලාපොරොත්තුව ඉතිරි කරලයි."..🌄🌄

🙏🙏...මිහිඳු මහරහතන් වහන්සේ මෙලකට වැඩම කරවා අපට දායාද කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්, ඔබ සැමගේ සිත් සතන් ප්‍රඥාවෙන් ...
29/06/2026

🙏🙏...මිහිඳු මහරහතන් වහන්සේ මෙලකට වැඩම කරවා අපට දායාද කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන්, ඔබ සැමගේ සිත් සතන් ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් පිරී ඉතිරේවා!..🙏🙏


#පොසොන්

Good morning
28/06/2026

Good morning

26/06/2026

මුහුද කියන්නේ සමහරුන්ට ලස්සනක් විතරක් උනාට තවත් සමහරුන්ට මුහුද කියන්නේ හුස්මගන්න කරන අරගලයක් හැම රැල්ලක්ම ජීවිතේ මරනයක් එක්ක කරන සූදුවක් 👻🌊
#දීවරයෝ

25/06/2026
Good morning  🌄     #කල්පිටිය
25/06/2026

Good morning 🌄

#කල්පිටිය

Address

Kalpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Akila Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share