Lanka Television and Radio Academy by Athula Ransirilal

Lanka Television and Radio Academy by Athula Ransirilal Lanka Television and Radio Academy

16/10/2025

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ නිවේදනය සහ හඬකැවීම පුහුණුවන ඉඳුමිණී දුව කියන මේ කතාව අහන්නකෝ.. 😇

නිවේදනය සහ හඬකැවීම් ඉගෙනගෙන වැඩසටහන් කරන්න කැමති ඔයාලත් අදම එන්න අපේ මාධ්‍ය තක්සලාවට..📞🙌

විමසීම් - 0718015877 / 0777327272

14/10/2025

නොමිලේ ශබ්දාගාරයක පුහුණුව (Free studio training)

ආදරණීය දරුවනේ..
ඔබටයි මේ ඇරයුම... 🎤
📽📺🎞📷🎙🎥🖥📡🙋🏼‍♀️🙋🏼‍♂️

දයාබර දෙමාපියනි,

4,5,6,7,8,9 ශ්‍රේණිවල දරුවන් සඳහා පමණයි...💯😍😍😍

✴️ සම්බන්ධ වීමට ඔබේ නම සහ ශ්‍රේණිය සමඟ “පැමිණෙමි” ලෙස සඳහන් කර 0718015877 / 0777327272 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

පාඨමාලා අධ්‍යක්ෂක - ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂක, නිර්මාණවේදී අතුල රන්සිරිලාල්

නිවේදනය සහ හඬකැවීම ප්‍රායෝගිකව පුහුණුවෙන්න කැමති පොඩිත්තෝ මේ වටිනා පාඨමාලාව මගහැර ගන්න එපා..
ඉක්මනින් අමතන්න..😍😍😍

දිනය - ඔක්තෝබර් 18 වැනි සෙනසුරාදා දින

වේලාව - උදෑසන 9 සිට සවස 4 දක්වා

ස්ථානය - ටවර් හෝල් රඟහල පදනම, විජේරාම මාවත, කොළඹ

Google Map Location- https://maps.app.goo.gl/bUxm6JMmAjTcdnKbA?g_st=com.google.maps.preview.copy









Lanka Television and Radio Academy

13/10/2025

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයට ආපු ගෙඹි යාළුවා ඔයාලට කියන මේ කතාව අහන්නකෝ.. 🐸😇

ඉදිරිපත් කිරීම - ඉසංක දසනායක

නිවේදනය සහ හඬකැවීම් ඉගෙනගෙන වැඩසටහන් කරන්න කැමති ඔයාලත් අදම එන්න අපේ මාධ්‍ය තක්සලාවට..📞🙌

විමසීම් - 0718015877 / 0777327272

12/10/2025

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ අපේ දරුවන්,
වැඩසටහනක් රූගතකිරීම ප්‍රායෝගිකව පුහුණුවීම අද දින සිදුකරනවා..🎥

අපගේ පාඨමාලාව සමඟ සම්බන්ධවීමට ඔබත් දැන්ම කතාකරන්න.. 📞

විමසීම් - 0718015877 / 0777327272

මෙන්න පුංචි දූ දරුවන්ට වටිනා අවස්ථාවක්😍❤️හඬකැවීම් සහ නිවේදනය හරියටම පුහුණුවන්න ඔයත් අදම එන්න දරුවන්ට නිවැරදිම දේ ලබාදෙන ...
11/10/2025

මෙන්න පුංචි දූ දරුවන්ට වටිනා අවස්ථාවක්😍❤️

හඬකැවීම් සහ නිවේදනය හරියටම පුහුණුවන්න ඔයත් අදම එන්න දරුවන්ට නිවැරදිම දේ ලබාදෙන ඇසි දිසි පාසලට…😍

🎥 රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදනය
🎥 ගුවන්විදුලි නාට්‍ය හඬ රංගනය
🎥 ළමා පුවත්පත් නිර්මාණය
🎥 AI තාක්ෂණයෙන් කාටූන් නිර්මාණය
🎥 කථිකත්වය වර්ධනය කිරීම
🎥 ළමා වැඩසටහන් ඉදිරිපත්කිරීම
🎥 ළමා ගීත සහ ජන ගායනා
🎥 සාමූහික ක්‍රියාකාරකම් හුරුකිරීම
🎥 කාටූන් හඬකැවීම
🎥 රූපවාහිනී කතා මාලා හඬකැවීම
🎥 නායකත්ව පුහුණුව
🎥 පාසලේ තරගවලට නොබියව ඉදිරිපත්වෙන දරුවෙක් නිර්මාණය කිරීම.

නිවේදනය සහ හඬකැවීම ප්‍රායෝගිකව පුහුණුවෙන්න කැමති පොඩිත්තෝ මේ වටිනා පාඨමාලාව මගහැර ගන්න එපා..
ඉක්මනින් අමතන්න..😍😍😍

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location- https://maps.app.goo.gl/VW12qDe9mb87WkKo7?g_st=com.google.maps.preview.copy

විමසීම් -
0718015877 / 0777327272 (අතුල රන්සිරිලාල් සර්)

09/10/2025

…නවතම හඬකැවීම් සහ නිවේදන පාඨමාලාව සඳහා දැන් බඳවාගැනේ…

ආදරණීය දරුවනේ..

ඔබත් කැමති ද?
නිවේදනය සහ හඬකැවීම, රජයේ අනුමත මැදිරිවල දී
ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණවේදීන් සහ ගුරුවරුන් සමඟ පුහුණුවන්න..😍

අපි හැමෝම පුංචි කාලයේ බලපු, අපේ ළමා කාලය සුන්දර කරපු කාටූන් සහ ටෙලි කතා මාලා නිර්මාණය කළ ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂක, නිර්මාණවේදී අතුල රන්සිරිලාල් ගුරුතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය සමඟ ඔබත් එකතුවන්න…😇

🎙️ කාටූන් හඬකැවීම
🎙️ ටෙලි කතා මාලා හඬකැවීම
🎙️ වාර්තා වැඩසටහන් හඬකැවීම
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම
🎙️ ප්‍රසංග නිවේදනය
🎙️විස්තර කථනය
🎙️ කැමරාවක් ඉදිරියේ නිවේදනය
🎙️ බහු කැමරා පටිගතකිරීමේ පුහුණුව
🎙️ සන්නිවේදන කුසලතා වර්ධනය

දිනය - 2025 ඔක්තෝම්බර් 12 වැනි ඉරිදා දින

වේලාව - පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/r4XqfwmUhnSsviQj9?g_st=com.google.maps.preview.copy

ලියාපදිංචි වීම සඳහා දැන්ම කතාකරන්න - 0777327272 / 0718015877

Lanka Television and Radio Academy

01/10/2025

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් ටවර් හෝල් රඟහල පදනමෙහි සංවිධානය කළ මැදිරි පටිගතකිරීමේ ප්‍රායෝගික පුහුණුවට සම්බන්ධ වූ දරුවන්ගේ අදහස්..😍

ඉරිදා දිනයන්හි පැවැත්වෙන නව නිවේදන සහ හඬකැවීම් පාඨමාලාව සඳහා මේ දිනවල දරුවන් බඳවාගැනීම් සිදුකරන බැවින්..
හඬකැවීම් සහ නිවේදනය ප්‍රායෝගිකව පුහුණුවන්න කැමති ඔබටයි මේ ආරාධනාව..😍

විමසීම් - 0718015877 / ⁨077 732 7272⁩

30/09/2025

නවතම හඬකැවීම් සහ නිවේදන පාඨමාලාව (Multi camera shooting and presenting) සඳහා දරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ..😍

ආදරණීය දරුවනේ..

ඔබත් කැමති ද?
නිවේදනය සහ හඬකැවීම, රජයේ අනුමත මැදිරිවල දී
ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණවේදීන් සහ ගුරුවරුන් සමඟ පුහුණුවන්න..😍

🎙️ කාටූන් හඬකැවීම
🎙️ ටෙලි කතා මාලා හඬකැවීම
🎙️ වාර්තා වැඩසටහන් හඬකැවීම
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම
🎙️ ප්‍රසංග නිවේදනය
🎙️විස්තර කථනය
🎙️ කැමරාවක් ඉදිරියේ නිවේදනය
🎙️ බහු කැමරා රූගතකිරීමේ පුහුණුව
🎙️ සන්නිවේදන කුසලතා වර්ධනය

දිනය - 2025 ඔක්තෝම්බර් 05 වැනි ඉරිදා දින

වේලාව - පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/r4XqfwmUhnSsviQj9?g_st=com.google.maps.preview.copy

ලියාපදිංචි වීම සඳහා දැන්ම කතාකරන්න - 0777327272 / 0718015877

Lanka Television and Radio Academy

27/09/2025

“මටත් හිතෙනව ඔයාල එක්ක ඇවිත් මේ පන්තියේ ඉගෙනගන්න” ප්‍රවීණ නිවේදනවේදිනී, හඬකැවීම් ශිලපිනී රසාදරී පීරිස් මහත්මිය
Rasadari Peiris Munasinghe

ප්‍රවීණ මාධ්‍යවේදීන් සමඟ
සම්මුඛ සාකච්ඡා සිදුකරන්න…
ප්‍රායෝගිකව පුහුණුවන්න…
මැදිරියක පටිගතකිරීම් කරන්න…
මේ හැමදේම සතුටින් ඉගෙනගන්න හොඳම තැනට ඔයත් එන්න..♥️

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් ටවර් හෝල් රඟහල පදනම සව්සිරිපාය ශබ්දාගාරයේ දී හඬකැවීම සහ නිවේදනය පිළිබඳ නොමිලය...
25/09/2025

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් ටවර් හෝල් රඟහල පදනම සව්සිරිපාය ශබ්දාගාරයේ දී හඬකැවීම සහ නිවේදනය පිළිබඳ නොමිලයේ පැවැත්වූ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවට සහභාගී වූ දරුවන්…😍

ආදරණීය දරුවනේ..

මේ වගේ ඔබත් කැමති ද?
නිවේදනය සහ හඬකැවීම, රජයේ අනුමත මැදිරිවල දී
ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණවේදීන් සහ ගුරුවරුන් සමඟ පුහුණුවන්න..😍

🎙️ කාටූන් හඬකැවීම
🎙️ ටෙලි කතා මාලා හඬකැවීම
🎙️ වාර්තා වැඩසටහන් හඬකැවීම
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය
🎙️ රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම
🎙️ ප්‍රසංග නිවේදනය
🎙️විස්තර කථනය
🎙️ කැමරාවක් ඉදිරියේ නිවේදනය
🎙️ බහු කැමරා පටිගතකිරීමේ පුහුණුව
🎙️ සන්නිවේදන කුසලතා වර්ධනය
🎙️නිවැරදි භාෂා භාවිතය
🎙️මැදිරි පුහුණුව

දිනය - 2025 සැප්තැම්බර් 28 වැනි ඉරිදා දින

වේලාව - පෙරවරු 9.00

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/bsSAZpPiZ8U9bQhx7?g_st=com.google.maps.preview.copy

විමසීම් - 0718015877 / ⁨077 732 7272⁩






Address

Hathbodhiya Road
Kalubowila West
10350

Opening Hours

Monday 09:00 - 04:30
Tuesday 09:00 - 04:30
Wednesday 09:00 - 04:30
Thursday 09:00 - 04:30
Friday 09:00 - 04:30
Saturday 09:00 - 04:30
Sunday 09:00 - 04:30

Telephone

+94777327272

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Television and Radio Academy by Athula Ransirilal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Television and Radio Academy by Athula Ransirilal:

Share

Category