Soft Boll

Soft Boll Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Soft Boll, Publisher, Kalutara North.

25/11/2024

වස්කඩුව පුරවරයේන් බිහිවුනු අපුරැ ක්‍රිඩකයා💥🏏 Ian St John

( Sadee enterprises )

06/11/2024

Chamaranga Sathruwan 😍💥

( Sadee enterprises )

24/10/2024

සුන්දරත්වයෙන් පිරැනු වලල්ලාවිට ප්‍රදේශයේන් බිහිවුනු අපුරැ වමත් පිතිකරු 💥

( Lefa aiya )

කළුතර දිස්ත්‍රික්කයේ සැහැල්ලු පන්දු ශේනිගත කිරීම් වල අංක 0️⃣1️⃣✴️ ස්ථානයේ වැජඹෙන කණ්ඩායම ........                 🏏 සංවි...
19/10/2024

කළුතර දිස්ත්‍රික්කයේ සැහැල්ලු පන්දු ශේනිගත කිරීම් වල අංක 0️⃣1️⃣✴️ ස්ථානයේ වැජඹෙන
කණ්ඩායම ........
🏏 සංවිධානය කරනු ලබන 🏏
🆂🅰🅳🅳🅴 🅴🅽🆃🅴🆁🅿🆁🅸🆂🅴🆂 🅲🅷🅰🅻🅻🅴🅽🅶🅴 🆃🆁🅾🅿🅷🆈

𝙲𝚑𝚊𝚖𝚙𝚒𝚘𝚗. 1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣
𝚁𝚞𝚗𝚗𝚎𝚛𝚜 𝚄𝚙 5️⃣0️⃣0️⃣0️⃣0️⃣
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
🔴 කණ්ඩායම් 20ක් පමණි ....
🔴 𝚆𝚃𝙸 පන්දු පමණි.....
අධම ඔබේ ලියාපදිංචිය සනාත කරගන්න.💙
සජීවී විකාශය
Ceylon Streaming 💙💥

18/10/2024

කලුතර දිස්ත්‍රික්කයේ සිටින බිහිසුණුම වමත් පිතිකරැවා Sadee enterprises කන්ඩායමේ Disma lakshan 🏏💥🏆️ 😍

18/10/2024

Chamaranga Sathruwan 💥🏆️

Siyalla sudanam 💥kaluthara district team paminenna. 🏆️ badanagoda
17/10/2024

Siyalla sudanam 💥kaluthara district team paminenna. 🏆️ badanagoda

15/10/2024

අතිතයේ සිට සැහැල්ලු පන්දුවට ආදරේ කරපු සැම තරගයක්ම නැරැඹීමට පැමිනි චතුරන්ග අයියා Sadee enterprises අප කන්ඩායමේ ක්‍රිඩකයන්ගේ දක්ෂතා දැක ඔහුගේ මුදල් කාලය ශ්‍රමය වැය කරමින් අප සමග අත්වැල් බැද ගැනිමට අප ඔහුට දුන් හදවතේ කුසලානය 🏆️💥🖤

08/10/2024

ක්‍රීඩකයෙකුගේ තිබිය යුතු නිහතමානිම ගුනාංගයක් ඇතී දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන Amith Sudarshana සදී අප කන්ඩායම ඔබට ස්තූති වෙනවා 💥🏏😥

07/10/2024

Sadee enterprises කන්ඩායමේ වේග පන්දු යවන්නේක් වන Shehan Danuka ගේ කලුතර තාරගාවලියේ පන්දු කිහිපයක් 💥🥎🏆️🏏

07/10/2024

Kaluthara district point system අනුව අංක 1ක සිටින Sadee enterprises කන්ඩායමේ නායකත්වය ඔසවන Sadun Madusanka 💥🏆️ තම කන්ඩායම අවසන් මහා තරගය සදහා ගෙන ගිය අයුරු පිත්තේන් සහා පන්දුවේන්.💥💥💥💥🏆️🏆️🏆️💥💥💥🥎🥎

Address

Kalutara North

Website

Alerts

Be the first to know and let us send you an email when Soft Boll posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category