MMinuka

MMinuka ජස්ට් ඇන් ඉඩියට් 🙂👍

(2)

20/04/2026

Ranking ලග්න/Zodiac Signs මගෙ මතේ අනුව 1-10♍️

12/04/2026

Ranking Top 10 Districts In Sri Lanka🇱🇰🙏🏻

08/03/2026

Hmm

මිසයිල තියනවනන් එවපං🫵🏻
07/03/2026

මිසයිල තියනවනන් එවපං🫵🏻



06/03/2026

Hetata jaya wewaa♥️

31/12/2025

කිරියෙන් පැනියෙන්ම උතුරන්න ඕන♥️🙏🏻

31/12/2025

කිරියෙන් පැනියෙන්ම උතුරන්නොන 🙏

15/12/2025
11/12/2025

අභ්‍යවකාශය ගැන ඔබ නොදත් දේවල් 5 ක් 😱🔭

02/12/2025

නුවර කොල්ලෝ මේ අය පොඩ්ඩක් පැත්තකට අරන් ගිහින් ආධාර දෙන්නකෝ. අම්මෝ ඇති කියනකම්😌

01/12/2025

2025 දෙසැම්බර් 01 සහ 02 දෙදින රාත්‍රී 10 දක්වා මනුෂ්‍යත්වයේ යාත්‍රාවේ දෙවන අදියර සඳහා සහනාධාර ඔබට හැකි අයුරින් ශ්‍රී සුමංගල විද්‍යාලයීය පරිශ්‍රයට ගෙනැවිත් භාරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

⭕️වියළි ආහාර
⭕️පානීය වතුර බෝතල්
⭕️සනීපාරක්ෂක ද්‍රව්‍ය
⭕️ඖෂධ

විමසීම්,
චනිතු සොයිසා - 0762087868
නිමේ‍ෂ් හිරුෂාන් - 0784369185
උමේ‍ෂ ගන්නෑව - 0704610706

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල් හට ශක්තියක් වීමට ඔබත් එක්වන්න. ඔබගේ කුඩා දායකත්වයත් දුෂ්කර පවුලකට විශාල ආධාරයක්!

Address

Kalutara South

Alerts

Be the first to know and let us send you an email when MMinuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MMinuka:

Share