
13/03/2025
කිටි කිටියට නොදිලිහෙන - කහ ගැහුණ ෆයිල් කවර කෑල්ලක යට හැංගුණ අකුරු කඩදහියක්-දරා හිඳීවිද කොයිතරමක් දුක් කතන්දර මතක ගොන්නක්🤍🫶... මා වැදූ අම්මා තාත්තට මතු බුදු බව අත්වන්නට 🙏 අකුරු උගන්නපු ගුරු අම්මවරු තාත්තවරුන්ට පින් සිද්දවන්නට 🤍 දුක සතුට බෙදාගත් සහෝහරවරු නොවන්නට, අනේකවාරයක් සිතින් වැටුණු විටදී මා ඔසවා තැබූ හයිය මා නොවන්නටම මෙය මට හීනයක්ම වන්නට තිබිණ. අවසරයි දිවි මග මේ වගකීම දරා හිඳින්නට 🫶🕊