25/11/2025
Ezviz Smart Camera
ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබගේ ආදරණීයන් ළඟින්ම තියාගන්න.✨❤️
Ai තාක්ෂණයෙන් බලගැන්වෙන සුපිරිම කැමරාවක් කිව්වොත් නිවැරදියි 👌
මෙම කැමරාව අංශක 360 කට කැරකැවීමේ හැකියාවද ඇත.
යම් පුද්ගලයකු හෝ වාහනයක් කැමරාවට හසුවූ සැණින් ඔබගේ දුරකථනයට Notification එකක් ලබාගත.
රාත්‍රී කාලයේත් අති සුපැහැදිලි වර්ණවත් දසුන්. 🤩
කැමරාව අසල සිදුවන සියලුම දේ ඔබගේ දුරකථනය ඔස්සේ නැරඹීම සහ සවන් දීමේ හැකියාව ඇත ( Two way audio ) 🎤🔊
Wifi සහ 4G සිම් යොදා භාවිතා කිරීමේ හැකියාවද ඇත.📶️
තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට වඩා පණිවිඩයක් යොමු කරන්න
📱Hotline : 077 431 8515
🏦 Pearl Tec