Sayura TV

Sayura TV සයුරෙන් එතෙරට...

Sayura TV | සයුර TV

තම නිවසේ හෝ තම කාර්යාලයේ හෝ වෙනත් ස්ථානයක සිට අන්තර්ජාලය පරිහරණය කරන ජනාධර ප්‍රේක්ෂකයන් වෙත ජාතික, ආගමික, අධ්‍යාපනික, දේශීය හා විදේශීය ප්‍රවෘත්ති, ක්‍රීඩා, පාර්ලිමේන්තු සභා වාරය, කෘෂිකාර්මික, සංගීත සන්දර්ශන හා සමාජීය වැඩසටහන් ඔබට සමීපයට මෙම මාධ්‍යජාලව ඔස්සේ ජන ගත කෙරේ...

ඒ සදහා සයුර TV නාලිකාව Subscribe කරලා වීඩියෝ නරඹා Like කරලා ඔබගේ කැමැත්තට අනුව Comment කරලා මෙම නාලිකාව

හරහා නිබදව රැදී සිටින්න...

ඔබ සැමට තෙරුවන් සරණයි..! Sayura TV | සයුර TV

National, religious, educational, local and foreign news, sports, parliamentary sessions, agricultural, musical performances and social programs are brought close to you through this media network to the popular audience who use the internet from their home or office or any other place ...

For that, subscribe to Sayura TV channel, watch videos, like, comment according to your wishes and stay active through this channel...

May the Triple Gem bless you all ..! Sayura TV Youtube Channel : https://www.youtube.com/channel/UC-B_sTOwUIgMR-dNfNBJJ4A
Sayura TV LIVE Stream Youtube Channel : https://www.youtube.com/

Sayura TV ON SOCIAL
Follow us on Facebook : https://web.facebook.com/SayuraTVOffical
Follow us on Media Bureau Of Sayura TV - FB : https://web.facebook.com/meadiabureauofsayuratv
Follow us on TikTok : https://www.tiktok.com/
Follow us on Instagram : https://www.instagram.com/sayura_tv/
Follow Telegram Channel : https://t.me/sayuratv
Follow Whatsapp Channel : https://whatsapp.com/channel/0029Va5MRPbIyPtVQBR9jh2a
Join Whatsapp Group : https://chat.whatsapp.com/K2uAIoEtusF8EMHHkKUyyg

12/08/2025

බොල්තුබේ සුමන සමන් දේවාලයේ ඇසල පෙරහැර | සිව්වන රන්දෝලි පෙරහැර සූදානම

ඩිජිටල් නිශ්පාදන සද්ප්‍රයාමය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය



Read more >>> https://youtu.be/wiUfvpyexXsලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදිSayura TV
10/08/2025

Read more >>> https://youtu.be/wiUfvpyexXs
ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදි
Sayura TV

Read more >>> https://youtu.be/-IxSnBJlSL4ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපතිට.Sayura ...
10/08/2025

Read more >>> https://youtu.be/-IxSnBJlSL4
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපතිට.
Sayura TV

10/08/2025
Read more >>> https://youtu.be/mJk6aG-svLEඓතිහාසික සෙංකඩගල දළදා පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයිSayura TV
10/08/2025

Read more >>> https://youtu.be/mJk6aG-svLE
ඓතිහාසික සෙංකඩගල දළදා පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි
Sayura TV

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2025.2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (08) නිකිණි ...
09/08/2025

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2025.

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (08) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කර ගෙවදින ලදී. අනතුරුව අළුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල දියකැපීමේ පෙරහර වෙනුවෙන් ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රවලට අනුව ගැටඹේ, මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ මහවැලි ග‍‍ඟ නිම්නය හා ඒ අවට ප්‍රදේශවල රැස්ව සිටියා.

Early Morning Procession and Water cutting ceremony of 2025
The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2025 returned to the temple after parading the streets yesterday (9th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time at early morning, the Relic Casket was reverentially carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Mahavaly river side at Gatambe to witness this event.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

09/08/2025

කන්ද උඩරට ඇසළ පෙරහර 2025 | දහවල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

අවසන් මහ රන්දෝලි පෙරහර 2025සම්බුද්ධ වර්ෂ 2569 වැන්නේ සීලවන්ත නිකිණි පෝදා සඳ නුබ නැගී කැළුම් අතුරනා මඟ කොප්පරා පන්දම් ආලෝ...
09/08/2025

අවසන් මහ රන්දෝලි පෙරහර 2025

සම්බුද්ධ වර්ෂ 2569 වැන්නේ සීලවන්ත නිකිණි පෝදා සඳ නුබ නැගී කැළුම් අතුරනා මඟ කොප්පරා පන්දම් ආලෝක පැතිරී, කන්ද රට නර්තන ප්‍රභා, බෙර දවුල් තම්මැට්ටම් හොරණෑ හඬ පිබිදී සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩවමින් පියවර නැඟු කදිරපුර වාසනා මඟුලැතුට දෑල සැදුවෝ සිංහරාජා සහ පුලතිසිරාජා හස්තිරාජවරුය. මේ අසිරිමත්, ශාන්ත වූ මහානීය රාත්‍රියේ 1715 වෙනි හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයක අභිමන් දක්වා, පුහුදුන් සත්වගට සෙත්සදා සනරාමර ගෝතම මුනි වාම දළදාව අබිමුව සිදුකළ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ අභිමන් දැරූ සුපින්වත් මහ රන්දෝලි රාත්‍රිය.

The Grand Randoli Procession of 2025

Beneath the serene Nikini full moon, its silver light caressed the path strewn with copra torches flame, while Kandy’s skies shimmered with the glow of dance, and the deep voices of drums,flutes and traditional music rose in reverent chorus. Kataragama Wasana bore the sacred casket, flanked by Sinharaja and Pulathisiraja. Thus unfolded a night of splendour and peace - the 1715th great cultural homage of the land, where, before the Sacred Tooth Relic of the Blessed Gouthama Buddha, the Grand Randoli Procession moved with pride, an offering of devotion, woven with the heritage and heart of a nation.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

2025 කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ඩිජිටල් මාධ්‍ය සද්ප්‍රයාමයේ බැතිසිත් දායකත්වය: CocaCola මනුගුණදම් යාත්‍රා.

ඊයේ දින සයුර TV මාධ්‍ය ජාලයේ තෙවන සංවත්සරය නිමිත්තෙන්සුභ පැතුම් එකතු කළසහෝදර නාලිකා සහා සයුර ටීවී පරිශීලක ඔබට සයුර TV මා...
08/08/2025

ඊයේ දින සයුර TV මාධ්‍ය ජාලයේ තෙවන සංවත්සරය නිමිත්තෙන්
සුභ පැතුම් එකතු කළ
සහෝදර නාලිකා සහා සයුර ටීවී පරිශීලක ඔබට
සයුර TV මාධ්‍ය ජාලයේ
උත්තමාචාරය...

08/08/2025

පහන් සිත් ඇති නුවරු, නුවර සැම අත නෙත් ආලෝකයෙන් දල්වන ලීලායෙන් අවසන් මහ රන්දෝලිය දා කරඬුව වඩවමින් කදිරපුර වාසනා සඳගලට පිවිසෙන අයස්කාන්ත දැක්ම.

08/08/2025

පණ්ඩිත පරාක්‍රමබාහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ ~ ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර සජීවීව
ඔබත් මෙය නරඹමින් ආශීර්වාදය ලබාගන්න!

Address

Kalutara
12138

Alerts

Be the first to know and let us send you an email when Sayura TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category