Srilanka Prison Kaluthara - කළුතර බන්ධනාගාරය

Srilanka Prison Kaluthara - කළුතර බන්ධනාගාරය ආරක්ෂාව රැකවරණය පුනුරුත්ථාපනය

01/06/2025
කළුතර බන්ධනාගාර වාර්ෂික සුහද හමුව 2k25
01/06/2025

කළුතර බන්ධනාගාර වාර්ෂික සුහද හමුව
2k25

කලුතර බන්දනාගාර සර්වරාත්‍රික පිරිත් පිංකම2025.03.22 දින
24/03/2025

කලුතර බන්දනාගාර සර්වරාත්‍රික පිරිත් පිංකම
2025.03.22 දින

සැදැහැ සිතින් ආරාධනා  ❤️
22/03/2025

සැදැහැ සිතින් ආරාධනා ❤️

පුරා වසරක් කලුතර බන්ධනාගාරයේ සේවය කර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ස්ථාන මාරූවීම් ලැබ ගිය ප්‍රධාන ජේලර්  ඉන්දික ලසත් කුමාර ම...
07/01/2025

පුරා වසරක් කලුතර බන්ධනාගාරයේ සේවය කර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ස්ථාන මාරූවීම් ලැබ ගිය ප්‍රධාන ජේලර් ඉන්දික ලසත් කුමාර මහතාට අපගේ උනුසුම් සුභ පැතුම්

Merry-Christmas 2024
25/12/2024

Merry-Christmas 2024

බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන ) ජගත් චන්දන වීරසිංහ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් කලුතර බන්ධනාගාරයේ ස්ථාපිත කිරීමට නියමිත ...
26/09/2024

බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන ) ජගත් චන්දන වීරසිංහ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් කලුතර බන්ධනාගාරයේ ස්ථාපිත කිරීමට නියමිත ශබ්ද විකාශන පද්ධතියට අවශ්‍ය විදුලි රැහැන් පද්ධතිය පස්දුන් කෝරලයේ සිංහ සමාජය 306 -A 2 සිංහ දිස්ත්‍රික්කය විසින් කලුතර බන්ධනාගාරය වෙත ලබාදීම සිදු කරන ලදි . මෙම සියලුම කටයුතු සම්බන්ධීකරණය කල පුනරුත්ථාපන කොමසාරිස්තුමන්ට කලුතර බන්ධනාගාරයේ ස්තූතිය පුද කර සිටිමු ..

මැදින් පුන් පසලොස්වක පොහෝදින බෝධීන්වහන්සේ වෙත සැරියුත් මුගලන් අගසවු දෙනමගේ පිලිම වහන්සේ වැඩමවීම
24/03/2024

මැදින් පුන් පසලොස්වක පොහෝදින බෝධීන්වහන්සේ වෙත සැරියුත් මුගලන් අගසවු දෙනමගේ පිලිම වහන්සේ වැඩමවීම

කළුතර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් තනතුරේ සිට සහකාර බන්ධනාගාර අධිකාරී තනතුරට උසස්වීම් ලැබ  අඹේපුස්ස එලිමහන්  සිරකදවුර වෙත ස...
03/01/2024

කළුතර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් තනතුරේ සිට සහකාර බන්ධනාගාර අධිකාරී තනතුරට උසස්වීම් ලැබ අඹේපුස්ස එලිමහන් සිරකදවුර වෙත ස්ථාන මාරුවීමක් ලැබූ U.A.K රූපසිංහ මහතාට අපගේ උනුසුම් සුබපැතුම්....

කළුතර  බන්ධනාගාර  අධිකාරීතුමා හා ප්‍රධාන ජේලර් මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් ගයාන් දිලූෂාර මහතා , නියාමක ඒශාන් දිල්හාර මහ...
01/01/2024

කළුතර බන්ධනාගාර අධිකාරීතුමා හා ප්‍රධාන ජේලර් මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් ගයාන් දිලූෂාර මහතා , නියාමක ඒශාන් දිල්හාර මහතාගේ හා අනෙකුත් නිළධාරීන්ගේ දායකත්වය මත අභිනවයෙන් ඉදිකල බෝධී ප්‍රාකාරය අභියස 2024 නවවසරට සුභාසිංෂන එක්කරමින් සිදුකල බෝධි පූජා පිංකම......

❤️❤️❤️❤️❤️❤️
01/01/2024

❤️❤️❤️❤️❤️❤️

කළුතර බන්ධනාගාර ගරු අධිකාරීතුමා, ප්‍රධාන ජේලර්තුමා ඇතුළු  කළුතර බන්ධනාගාර සියළුම නිළධාරීන්ගේ එකමුතුවෙන් කළුතර නගරයේ පැවැ...
03/06/2023

කළුතර බන්ධනාගාර ගරු අධිකාරීතුමා, ප්‍රධාන ජේලර්තුමා ඇතුළු කළුතර බන්ධනාගාර සියළුම නිළධාරීන්ගේ එකමුතුවෙන් කළුතර නගරයේ පැවැත්වෙන "සව් දන්සල"
"කළුතර බන්ධනාගාර බෞද්ධ සංගමය"🙏

Address

Malwaththa Para
Kalutara

Opening Hours

Monday 08:45 - 15:45
Tuesday 08:45 - 15:45
Wednesday 08:45 - 15:45
Thursday 08:45 - 15:45
Friday 08:45 - 15:45
Saturday 08:45 - 15:45

Alerts

Be the first to know and let us send you an email when Srilanka Prison Kaluthara - කළුතර බන්ධනාගාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share