Kalutara Online

Kalutara Online Welcome to the official Kaluara Online page! 🌇 Stay updated with the latest news, events, and community updates. Like and follow for all the latest info!

Discover what's happening in our vibrant city and connect with your neighbors.

17/10/2025

කළුතර මෝඩ තරිඳු කවුරු වෙන්න ඇතිද? 😁

16/10/2025
වෙනිවැල්කැටිය, මුලටියන බස් රථ දෙකට අමතරව, ළමා රෝහලට තවත් බස් රථ සේවාවක් ❤️🙏Thank you SLTB Kalutara
16/10/2025

වෙනිවැල්කැටිය, මුලටියන බස් රථ දෙකට අමතරව, ළමා රෝහලට තවත් බස් රථ සේවාවක් ❤️🙏

Thank you SLTB Kalutara

15/10/2025

කළුතර හිත නිවන තැන 🤍

Video credit : Studio Dark Room

47,699 වෙන මේ power bank එක අපි Brand new දෙනවා මාස 6ක warranty එකක් එක්ක රු30,000කට. Kalutara අවට Delivery Free. Laptop...
14/10/2025

47,699 වෙන මේ power bank එක අපි Brand new දෙනවා මාස 6ක warranty එකක් එක්ක රු30,000කට. Kalutara අවට Delivery Free. Laptop use කරන අයට ගොඩක් useful වෙයි.

කතා කරන්න 076 433 7311
Tech Fusion
https://techfusionlanka.com

මේ කියන කතාව ඇත්තක් තීනවද නැද්ද...🤔ඔබේ මතය කුමක්ද..
14/10/2025

මේ කියන කතාව ඇත්තක් තීනවද නැද්ද...🤔
ඔබේ මතය කුමක්ද..

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔය...
13/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔයා මොන රස්සාව කළත් ඔයාට අසාධාරණයක් උනොත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔයාගේ ආයතනයේ ඉහළ නිළධාරින් නෙවෙයි. සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා නිතරම සාමාන්‍ය ජනතාවට සුහදශීලි චරිතයක් වෙන්න. කවදාවත් ඔයාව ඒ මිනිස්සු තනි කරන්නේ නෑ. ❤️

අපි අපේ රටේ මිනිස්සු ගැන අඩම්බරවෙන්න ඔනේ. 💪👌අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැ 😍 මුළු රටක් ශ්‍රීලංකා පොලීසිය වෙනුවෙන් ...
13/10/2025

අපි අපේ රටේ මිනිස්සු ගැන අඩම්බරවෙන්න ඔනේ. 💪👌අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැ 😍 මුළු රටක් ශ්‍රීලංකා පොලීසිය වෙනුවෙන් 🥰

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Kalutara Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share