Shek Rich Control your mind , if you can control your mind , you can change your life .

සංගීතේ නැතුව
බෑනේ
හුස්ම ගන්න😘!
(1)

උබේ මූන  කොට්ටම්බා  මම කලු ගල🫣🤭
16/09/2025

උබේ මූන කොට්ටම්බා මම කලු ගල🫣🤭

අත යට ඉන්නකම් හැමෝම  ආදරෙයි .....සීමාව පනිද්දී උන්ට බලන්න අමාරු වෙයි🤭හිනා වෙන්නේ හැටි දැන ගෙන යාලුවෙයි🫨 රජ ටෝක් දුන්නත් ...
16/09/2025

අත යට ඉන්නකම් හැමෝම ආදරෙයි .....

සීමාව පනිද්දී උන්ට බලන්න අමාරු වෙයි🤭

හිනා වෙන්නේ හැටි දැන ගෙන යාලුවෙයි🫨

රජ ටෝක් දුන්නත් උබේ හදවත කානුවේ🫣

සංසාරේ කාන්තාරේ මාරයා ගිජු ලිහිනියෙක්🤭දරන්න ඕනේ හැබැයි අඩන්න බෑ පිරිමියෙක්😭හැමෝම නලුවෝ තමයි මරනේ දක්වා🖕දුක ගැන මටත් වඩා ...
16/09/2025

සංසාරේ කාන්තාරේ මාරයා ගිජු ලිහිනියෙක්🤭

දරන්න ඕනේ හැබැයි අඩන්න බෑ පිරිමියෙක්😭

හැමෝම නලුවෝ තමයි මරනේ දක්වා🖕

දුක ගැන මටත් වඩා දන්නේ අක්මා😆

මට විතරක් නෙමෙයි හැමෝටම එක වගේ හරියන්න ඔනේ😘ඉන්න චූටී කාලේ වචනෙකින් හරි හිතක් සනසන මනුස්සයෙක් වෙමු.😘   උබලගේ Subscribe  එ...
14/09/2025

මට විතරක් නෙමෙයි හැමෝටම එක වගේ හරියන්න ඔනේ😘
ඉන්න චූටී කාලේ වචනෙකින් හරි හිතක් සනසන මනුස්සයෙක් වෙමු.😘
උබලගේ Subscribe එකෙන් 😁
දන්නවද වෙන්න බෑ මට රජෙක්🤭

Hilight

https://www.youtube.com/

11/09/2025
11/09/2025

22/12/2024

වේලුන තුවාලේ පාඩම වෙයි
"කැලැල්ල"

21/12/2024

ලැබුණු දේට හදවතින්ම ස්තුතියි කරන්න..!

21/12/2024

ට්‍රැක් ජිවිතයක් ගතකරන්න,
හැබැයි ටාගට් ඔලුවෙ තියාගෙන ! 🤍

21/12/2024

සමහර වේදනාවල් විස්තර කරන්න බෑ
ඒවා තනියම විඳලා ඉවර කරන්න ඕන..! 👤❤️‍🩹

21/12/2024

හදවත් ඇතුලේ හැමදාම වගේ ප්‍රේමය නම්
ජීවත් වෙනවා"
ඉඳහිට ඇස් වලට බර කඳුළු එහෙමත්
උරුම කරනවා"

Adresse

Democratic Republic Of The

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Shek Rich publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager