Radio Kalutara

Radio Kalutara Radio Kalutara welcome all of you to the house of entertainment that has been designed to give you t Read More
http://www.radiokalutara.lk

FOR OUR FANS ON BEHALF OF YOUR ENTERTAINMENT, excluding offensives, protecting Sri Lankan traditions we present cultural and religious programs. Specially the programs such as “Rising Stars, Story Of Facebook, Bigmatch Cover, Chart Shows, Cover Songs, and etc.. “capture greater attention which are presented by our brothers and sisters in the nation.

රටක් ආදරයකල තවත් තරුවක් ජීවන රගමඩලෙන් බැසයයි 😔ප්‍රවීන ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර (65) අභාවප්‍රාප්ත වෙයි ඔබතුමාට න...
15/01/2026

රටක් ආදරයකල තවත් තරුවක් ජීවන රගමඩලෙන් බැසයයි 😔

ප්‍රවීන ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර (65) අභාවප්‍රාප්ත වෙයි ඔබතුමාට නිවන් සුවයම ලැබේවා !

අභාවප්‍රාප්ත, සිරිලක ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොළ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 'පූර්ණ රාජ්‍ය අනුග්‍රහය' සහිතව ...
28/12/2025

අභාවප්‍රාප්ත, සිරිලක ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොළ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 'පූර්ණ රාජ්‍ය අනුග්‍රහය' සහිතව 2025.12.31 දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

ප්‍රවීන ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු...
ප්‍රවීණ ගායන ශීල්පි අභාවප්‍රාප්ත ධර්මදාස වල්පොල මහතාගෙ ආදරණිය බිරිඳ වුද
සුනෙත් වල්පොල, අමිත් වල්පොල ධම්මිකා බණ්ඩාර, චමින්ද වල්පොල යන අයගේ ආදරණීය මෑණියන් වූද,
මහින්ද බණ්ඩාර, ගංගානි, සුබද්‍රා සහ ප්‍රීතිශා ගේ ආදරණීය නැන්දනිය වුද මුණුබුරු මිනිබිරියන්ගේ මිත්තනිය වූද ප්‍රවීණ ගායන ශිල්පිනිය කලාශූරි ලතා වල්පොල මහත්මිය අවුරුදු 91ක් ආයු වළඳා අද දින 2025 දෙසැම්බර් 27දින අභාවප්‍රාප්ත වූ බව නෑදෑ හිතවතුන්ටත් ලංකාවාසී ලෝකවාසි එතුමියගේ රසික රසිකාවියන්‍ වෙත සංවේගයෙන් දැණුම් දෙමු.

අවසන් කටයුතු :
දේහය හෙට දින 28වන ඉරිදා සවස 4.00 සිට සහ 29 වන සඳුදා දිනයත් සහ අඟහරුවාදා දිනයත් යන දින දෙක තුල බොරැල්ල ජයරත්න රෙස්ට්පෙක්ට් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්‍පත්‍ කෙරෙනු ඇත.
31 වන බදාදා උදැසන 9.00 සිට සවස 3.00 දක්වා රාජ්‍ය ගෞරවය සඳහා ටොරින්ටන් නිදහස්‍ චතුරශ්‍රයේ තැන්‍පත් කෙරෙනු ඇත.
එතුමියගේ අවසන් ඉල්ලීම වශයෙන්‍ දේහය භූමදාන කෙරෙනු ඇත.
මීට
ශෝකයට පත්
පවුලේ සියළුදෙනා.

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල (92) අභාවප්‍රාප්ත වෙයි
28/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල (92) අභාවප්‍රාප්ත වෙයි

යහපත් පරපුරක් - තනයි සුන්දර ලොවක්
30/10/2025

යහපත් පරපුරක් - තනයි සුන්දර ලොවක්

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා....!
23/09/2025

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා....!

නලීන් පුදීප් උඩුවෙල ජීවිතයෙන් සමුගනී.රංගවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල  සහෘදයා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකා...
23/09/2025

නලීන් පුදීප් උඩුවෙල ජීවිතයෙන් සමුගනී.
රංගවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල සහෘදයා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී 23 දින් පාන්දර අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට 56 හැවිරිදි වූ ඔහු දරුවන් දෙදෙනෙමුගේ පියෙකි.
නලීන්, ඔබ. ප්‍රාර්ථනා කළ සුවය ලැබේවා!

04/09/2025

මේක මගේ ගීතයක් කියලා පිටිපස්ස හැරිලා දාපු ඒ ලැජ්ජ හිනාව
පිටිපස්ස හැරි හැරි හැම වෙලේම දෙන ඒ සුන්දර සිනහව… 😁

හිරිමල් ලන්දා - ගාමිණී ජීවරත්න මහත්මයාගේම ගීතයක්
Reverb සංගීත කණ්ඩායමත් සමඟ... 🎼

පුරමු පාරමි පුදා ලේ බිඳක්....එන්න පාරමි පුරමු/ ජීවිත බේරමු...
27/08/2025

පුරමු පාරමි පුදා ලේ බිඳක්....
එන්න පාරමි පුරමු/ ජීවිත බේරමු...

23/08/2025

බලන්න කොහොමද කියලා මේ නර්තන ශිල්පිණිය ඇතුලු කණ්ඩායමේ හැකියාව 🥰❤️🥰

17/07/2025

Address

Kalutara North
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Radio Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Radio Kalutara:

Share