Dinu

Dinu නිවෙන්න....
ඔබ ගැනත් කොතැනම හරි ලියවිලා ඇති. ❤️‍🩹

Drop Message to Promotion ✉
(4)

සඳක් වී නුඹ මසිත් අරණේපායන්න මා සොඳුරීනුඹේ තනියට ඈත ඉම මම තරුවක්ව වී සිටිමි-Dinu-     ゚viralシ
16/07/2026

සඳක් වී නුඹ මසිත් අරණේ
පායන්න මා සොඳුරී
නුඹේ තනියට ඈත ඉම මම
තරුවක්ව වී සිටිමි

-Dinu-

゚viralシ

මට ආදරේ ගැන විශ්වාසයක් වත් අවිස්වාසයක් වත් නැහැ. මම ආදරේ ගැන හිතන්නෙ විශ්වාසයේ සීමාවන් ඇතුලෙ ඉදල නෙමෙයි. මම කරන්නෙ ආදරය ...
16/07/2026

මට ආදරේ ගැන විශ්වාසයක් වත් අවිස්වාසයක් වත් නැහැ. මම ආදරේ ගැන හිතන්නෙ විශ්වාසයේ සීමාවන් ඇතුලෙ ඉදල නෙමෙයි. මම කරන්නෙ ආදරය ඇතුළෙ තියෙන ආදරය නොවෙන දේවල් ටික ගලවලා,අයින් කරල දාන එක .හරියට පොළොව සුද්ද කරනකොට වල් පැළෑටි ගලවලා දානව වගේ...එහෙම සුද්ද කරල ඉවට උණාට පස්සෙ ඉතිරි වන දේ ආදරය වෙන ඇති කියල මම දැන් හිතනවා...

📚A Gypsy Heart
✍️රසික ජයකොඩි Rasika Jayakody

KBOOKS

16/07/2026

💚🏔️

16/07/2026

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

📽️තණමල්විල කොල්ලෙක්

#තණමල්විලකොල්ලෙක්

16/07/2026

කොහේ කොතැනක මුත් කවදහරි
අපි හැමෝටම වැරදුනා
පපුව උඩ හිටි චරිත ඉදිරියෙ
නො දැනීම අපි බලු වුණා

📚රූපාවතරණ
✍️පණිඳු විදානේ Panindu Widane

කැපකිරීමලස්සනම ලස්සන  බිත්ති සැරසිලිඅසලින් යන විට හැමදා ම ඇහෙනවාහීන් කෙඳිරිලි හඬක්,බිත්තියක් නගනතුවාලව ඇණයකට📚ග්ලැසියරයක ...
16/07/2026

කැපකිරීම

ලස්සනම ලස්සන
බිත්ති සැරසිලි
අසලින් යන විට
හැමදා ම ඇහෙනවා
හීන් කෙඳිරිලි හඬක්,
බිත්තියක් නගන
තුවාලව ඇණයකට

📚ග්ලැසියරයක ප්‍රේමය
✍️නුවන් තොටවත්ත

Santhawa

ඉතිං සමහර විට අපි අපේ නොවුනෙක හොඳයි;ඉඳහිටක සිහිනෙන් අදත් - නුඹෙ සුවඳ ඇවිදින් හමයි මත් වෙලා විගහට සැනින් - මං එවිට කවියක්...
15/07/2026

ඉතිං සමහර විට අපි අපේ නොවුනෙක හොඳයි;

ඉඳහිටක සිහිනෙන් අදත් - නුඹෙ සුවඳ ඇවිදින් හමයි
මත් වෙලා විගහට සැනින් - මං එවිට කවියක් ලියයි
හිමිවුනානම් අපි මේ වගේ - කවි ලියනෙක මට දුරයි

ඔයා කොහේ හරි පිපෙන්න - මේ කවිය ඔයාට තමයි ;

ඉතිං සමහර විට ඇත්තටම
අපි අපේ නොවුනෙක හොඳයි..!!

📚සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති
✍️තරිඳු අවිශ්ක ලියනගේ

හීන නැත්තං නින්දත් නිර්වාණයක්..📚Velvet ප්‍රේමය✍️අභිෂේකා විමලවීර Abhisheka WimalaweeraRasakatha.lk - Rasakatha Pvt Ltd Ra...
15/07/2026

හීන නැත්තං නින්දත් නිර්වාණයක්..

📚Velvet ප්‍රේමය
✍️අභිෂේකා විමලවීර Abhisheka Wimalaweera

Rasakatha.lk - Rasakatha Pvt Ltd Rasa Katha Poth

15/07/2026

මම ආදරේ කරන්නේ හේතුවකට නෙමෙයි. ඉතින් මට හේතුවක් නැතුව ආදරය කරන්න පුළුවන්. හේතුවකට ආදරේ කරන මිනිස්සු අල්ලගත්ත ඒ හේතුව අතහැරෙන තැනක දී ආදරේ අතහරිනවා. ඒත් මට ඕනේ එහෙම ආදරයක් නෙමෙයි.

📚Meet Me Once
✍️සදීප් චතුරංග Sadeep Chathuranga

ASALIYA

15/07/2026

දිවි නහාගත්ත නම්
විරහවේ කඹයෙන්
මෙලහකට මිනිස්සූ වඳවෙලා
ඩයිනෝසරස්ලටත් කලියෙන්

හිතවතුනි, පෙම් කලානම් පපුවෙන්

දැනෙන වේදනා දරාගන්නෝන
ගලන කඳුළු පිහාගන්නෝන
හදවත කීතූ වෙන්න ඉරුණත්
මතක එක්ක හුස්ම ගන්නෝන

එතකොටයි ප්‍රේමයක් ලස්සන වැඩියෙන්

📚ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා
✍️බේබදු කුමාර

Address

Kalutara
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share