life with littles

life with littles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from life with littles, Digital creator, Kalutara.
(5)

DM for promotions & Collabs💕
Fb / Tiktok
Follow👉🏻https://www.tiktok.com/?_t=ZS-90UArTswUE9&_r=1
Subscribe👉🏻https://youtube.com/?si=cKClh93_fb-99chl
Little Family🫶🏻
Motherhood experience
Baby food recipes
Life styles

Akki,s 5th birthday celebration❤️✨Thank u📸Artmonkeysl
05/09/2026

Akki,s 5th birthday celebration❤️✨
Thank u📸Artmonkeysl

04/09/2026

හා පැටව් දෙන්නෙක්🐰❤️

Little cinderella💙✨
03/09/2026

Little cinderella💙✨

01/09/2026

අපේ පුංචි සින්ඩරෙල්ලා💙✨

29/08/2026

Happy Birthday to our precious little princess! 👑🎂
We love you more than words can ever express—today, tomorrow, and forever. 💖 ゚viralシfypシ゚

මගේ ලොකු දුවට හදවතින්ම සුභ උපන්දිනයක්! 🎂🎈✨අද දවස අපේ ජීවිතයේ අමතක නොවන, වටිනාම දවසක්. මොකද අපේ ලෝකයට ඔයා පැමිණි දවස අදයි...
29/08/2026

මගේ ලොකු දුවට හදවතින්ම සුභ උපන්දිනයක්! 🎂🎈✨

අද දවස අපේ ජීවිතයේ අමතක නොවන, වටිනාම දවසක්. මොකද අපේ ලෝකයට ඔයා පැමිණි දවස අදයි. ඔයා අපේ ජීවිතයට ආපු මොහොතේ සිට අපේ ගෙදර ආදරයෙන්, සිනහවෙන්, සතුටින් සහ සුන්දර මතකයන්ගෙන් පිරී ගියා. ඔයාගේ එක සිනහවක් අපේ සියලු දුක නිවා දමනවා, ඔයාගේ එක වචනයක් අපේ හදවත සතුටින් පුරවනවා.

මගේ රත්තරන් දුවේ, ඔයා අම්මාගේ හදවතේ පළමු ආදරයයි, අපේ පවුලේ ලොකුම සතුටයි, අපේ ජීවිතයට ලැබුණු වටිනාම තෑග්ගයි. ඔයා වැඩෙන හැම පියවරකදීම සතුට, නිරෝගීකම, ආදරය සහ සාර්ථකත්වය ඔයා සමඟම රැඳී තිබේවා. ඔයාගේ සියලු සිහින සැබෑ වේවා, ජීවිතයේ කිසිම දවසක තනිකමක් හෝ දුකක් නොදැනේවා. ඔයා යන හැම මඟකම දෙවියන්ගේ ආශිර්වාදයත්, අම්මාගේ ආදරයත්, අපේ හදවතේ සුභ පැතුම්ත් සදා ඔයා සමඟ වේවා.

අපේ ලොකු බබා, ඔයා කොච්චර ලොකු වුණත්, අම්මාගේ ඇස්වලට ඔයා හැමදාමත් ඒ පුංචි, ආදරණීය දුවමයි. අද වගේම සෑම දවසකම සතුටින් සිනාසෙමින්, ආදරයෙන් පිරුණු සුන්දර ජීවිතයක් ගත කරන්න ලැබේවා.

අම්මාගේ හදවතේ පළමු ආදරය වන, අපේ පවුලේ ලොකුම සතුට වන ඔයාට ආශිර්වාදයෙන් පිරුණු, ආදරයෙන් සරසුණු සුභ උපන්දිනයක් වේවා! 💕🎉🌸

Happy Birthday to our precious little princess! 👑🎂
You are the first love in Mommy’s heart, our greatest joy, and the most beautiful blessing in our lives. May your life always be filled with love, happiness, good health, and endless dreams come true. We love you more than words can ever express—today, tomorrow, and forever. 💖

අහසේ සරුංගල් පාවෙන දිහා බල බලා kite kite කියලා ආසාවෙන් පෙන්වන්නේ🪁
28/08/2026

අහසේ සරුංගල් පාවෙන දිහා බල බලා kite kite කියලා ආසාවෙන් පෙන්වන්නේ🪁

පුංචි දරුවන් එක්ක photoshoot එකක් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් අපේ පැටවුන්ගේ පුංචි පුංචි හැඟීම්, හිනාවන්, හුරතල්කම් වගේ...
27/08/2026

පුංචි දරුවන් එක්ක photoshoot එකක් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් අපේ පැටවුන්ගේ පුංචි පුංචි හැඟීම්, හිනාවන්, හුරතල්කම් වගේම ඒ මොහොතේ තිබුණු natural moments පවා හරිම ලස්සනට capture කරලා තිබුණු හැටි Photos ටික බලන හැම වෙලාවකම එි දවස නැවතත් මතක් වෙන තරමට, ලස්සන මතකයන් අපිට තෑගි කරලා තියෙනවා.
ඔයාලගේ විශේෂ දවසක්, පුංචි පැටවුන්ගේ precious moments හෝ family memories ලස්සනට capture කරගන්න කැමති නම්, definitely give them a try! ✨LANA Child Photography මේ එයාලගේ fb page එක❤️

Hey ✨
27/08/2026

Hey ✨

25/08/2026

ආව් පැද්දිල්ල😂🤭

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when life with littles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share