SherOsh Florist

SherOsh Florist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SherOsh Florist, Digital creator, Kalutara.

03/04/2026

Specially Thanks Anuradika Dilrukshi For Your Order Akka..😘
Now you can Order the delicious cakes for you special celebration...
Visit Here 👇
Anu Cake Crumbs

මතකයනට ලස්සන අරුතක් මල් වලින් එකතු වෙනවා.. 😍❤️🌷                    ✨️                                  ✨️               ...
20/03/2026

මතකයනට ලස්සන අරුතක් මල් වලින් එකතු වෙනවා.. 😍❤️🌷
✨️
✨️
✨️
ඔබේත් ආදරණීයන්ට හැමදාමත් ලඟින් තියාගන්න පුලුවන් ආදණීය තිළිනයක් දෙන්න ද හිතුවේ...🥰

ම්ම්ම්..මේ වගේ ලස්සන Pipecleaner Flower Vase එකක් දෙන්නත් පුලුවනී..........😍🌺

ඔයාලට කැමති විදිහට කැමති පාටකින් customize කර ලබා ගන්න..🤗

මිල ගණන් දැන ගැනීමට හා විස්තර දැන ගැනීමට මැසේජ් එකක් දාන්න...🙂

🌹 SherOsh Florist 🌹

22/02/2026

අපේ යාළුකමට ලෝබ හිතුනොත් ඇරෙන්න,
යාළුවො අතර කොහෙද බෙදා ගන්න බැරි දෙයක්... 🥰
This is for 💝 Subhashani Perera
👩‍❤️‍👩
👩‍❤️‍👩
👩‍❤️‍👩
ඔබේත් ආදරණීයන්ගේ,,,
🪻Birthdays ...🥳
🪻Anniversaries ...👩‍❤️‍💋‍👨
🪻Graduation celebrations...👩‍🎓

මේ වගේ වටිනා දවසක හැමදාමත් ලඟින් තියාගන්න පුලුවන් ආදණීය තිළිනයක් දෙන්න ද හිතුවේ...🥰

ම්ම්ම්..මේ වගේ ලස්සන Flower Bouquet එකක් දෙමු..........😍💐

ඔයාලට කැමති විදිහට කැමති පාටකින් customize කර ලබා ගන්න..🤗

මිල හා විස්තර දැන ගැනීමට මැසේජ් එකක් දාන්න...🙂

හොදම යාළුවෙක්ට උපන් දින සුබ පැතුම එකතු කරේ..හැමදාටම ලග තියාගන්න පුලුවන් මතකයක් එක්ක..💙🥰යාළුකම කියන්නේ මහ පුදුම බැදීමක්.....
20/02/2026

හොදම යාළුවෙක්ට උපන් දින සුබ පැතුම එකතු කරේ..හැමදාටම ලග තියාගන්න පුලුවන් මතකයක් එක්ක..💙🥰

යාළුකම කියන්නේ මහ පුදුම බැදීමක්..🥰
හැමෝටම බෑ හිතේ රැදුන යාළුවෙක් වෙන්න..👩‍❤️‍👩
ඇත්තටම යාළුකම කියන්නේ අමුතු මැජික් එකක්..💝
✨️
✨️
✨️
ඔබේත් ආදරණීයන්ගේ,,🥰
🪻Birthdays ...🥳
🪻Anniversaries ...👩‍❤️‍💋‍👨
🪻Graduation celebrations...👩‍🎓

මේ වගේ වටිනා දවසක හැමදාමත් ලඟින් තියාගන්න පුලුවන් ආදණීය තිළිනයක් දෙන්න ද හිතුවේ...🥰

ම්ම්ම්..මේ වගේ ලස්සන Flower Bouquet එකක් දෙමු..........😍💐

ඔයාලට කැමති විදිහට කැමති පාටකින් customize කර ලබා ගන්න..🤗

තවත් විස්තර හා මිල ගණන් දැන ගැනීමට මැසේජ් එකක් දාන්න...🙂

🌹 SherOsh Florist 🌹

10/02/2026

💙💙💛💙💙

07/02/2026

ලස්සන Ribbon flower Bouquet එකක් හැදෙන්න කලිම්....🤗

04/02/2026

අභිමානවත් නිදහස් දිනයක් වේවා 🙏💪❤️ යාළුවෝ හැමෝටම 🙏❤️

03/02/2026

සිහින ලොවේ..
මිහිර මැවු මාලී..🥰

වටිනා දවසක හැමදාමත් ලඟින් තියාගන්න පුලුවන් ආදණීය තිළිනයක් දෙමුද...💐

30/01/2026

කා වෙනුවෙන්දෝ මේ...
ඔබ වෙනුවෙන්දෝ මේ...
මේ තරම්...
මෙච්චරක් ආදරෙ ❤️

වටිනා දවසක හැමදාමත් ලඟින් තියාගන්න පුලුවන් ආදණීය තිළිනයක් දෙමුද...💐

🌹 SherOsh Florist 🌹

23/01/2026

දඟකාර...
හැඩකාර...
සුරංගනා ලෝකයක් හැදෙන ගමන්....💙💛

🌹 SherOsh Florist 🌹

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when SherOsh Florist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share