Target Publications

Target Publications Physics M.C.Q. Reviews

Book fair 2024
29/09/2024

Book fair 2024

මුල සිට වැඩ කරන දරුවන් ට ඉතා ම වැදගත් පොත් set එකක්. පොත් ගැන දන්න ගුරුවරු, පොත් පාවිච්චි කරන දරුවන් අනිත් අයට දැනගන්න ම...
15/05/2024

මුල සිට වැඩ කරන දරුවන් ට ඉතා ම වැදගත් පොත් set එකක්. පොත් ගැන දන්න ගුරුවරු, පොත් පාවිච්චි කරන දරුවන් අනිත් අයට දැනගන්න මේ post එක shere කරලා දෙන්න. ඔබගේ අදහස් comment කරන්න.

මුල සිටම වැඩකරන දරුවන්ට පසුගිය විභාග ප්‍රශ්න කරන්න පහසු වන අන්දමට ඒකක හා උප ඒකක අනුව වර්ගීකර්ණය කොට ඇති සෑම ප්‍රස්නයක්ම ...
02/12/2023

මුල සිටම වැඩකරන දරුවන්ට පසුගිය විභාග ප්‍රශ්න කරන්න පහසු වන අන්දමට ඒකක හා උප ඒකක අනුව වර්ගීකර්ණය කොට ඇති සෑම ප්‍රස්නයක්ම විවරණයට ලක්‌ කොට ඇති පොත් පෙළ. වැඩි විස්තර සදහා 0713633965 ට whatsapp පණිවිඩයක් එවන්න.

17/09/2023
ස්වයං අධ්‍යනයේ යෙදෙන දරුවන් වෙනුවෙන් අඩුමිල සංස්කරණය යටතේ  ඉදිරිපත් කරන භෞතික විද්‍යා විවරණ පොත් පෙළ (සිංහල/ඉංග්‍රීසි මා...
14/05/2023

ස්වයං අධ්‍යනයේ යෙදෙන දරුවන් වෙනුවෙන් අඩුමිල සංස්කරණය යටතේ ඉදිරිපත් කරන භෞතික විද්‍යා විවරණ පොත් පෙළ (සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය) දැන් නිවසටම ගෙන්වාගත හැකිය. විස්තර සඳහා 0713633965 අංකයට whatsapp පණිවිඩයක් එවන්න. මේ විස්තරය දකින, පොත් අරගෙන වැඩ කළ දරුවන් හෝ භෞතික විද්‍යා ගුරුවරුන් අදහස් දක්වනේ නම් (comment) පොත් ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑Target Physics සාඩම්බරයෙන් ඔබ වෙත ගෙනඑනු ලබන.....❇️2023 A/L විභාගය ඉලක්ක කොටගෙන ඔබගේ භෞතික විද්‍යා විෂයේ ඔබේ ද...
16/03/2023

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

Target Physics සාඩම්බරයෙන් ඔබ වෙත ගෙනඑනු ලබන.....

❇️2023 A/L විභාගය ඉලක්ක කොටගෙන ඔබගේ භෞතික විද්‍යා විෂයේ ඔබේ දැනුම හා කුසලතාවයන් වැඩිදියුණු කිරීම උදෙසා...

🟧කෙටි සටහන්, කෙටි ක්‍රම ඔස්සේ ප්‍රශ්න විසදීම හා විභාගයේදී කාලය කළමණාකරණය පිළිබද මනාව ඔබට කියා දීමට වැඩසටහනක් ඔබ වෙනුවෙන් සැලසුම් කොට ඇත..

සම්පූර්ණයෙන්ම නොමිලේ...

🔰 ඔබ වෙත ගෙන එනු ලබන මෙම වැඩසටහන පිළිබද වැඩි විස්තර පිළිබද පහත Link එක ඔස්සේ අපගේ Youtube නාලිකාවෙන් නැරඹිය හැක..
https://youtu.be/Il-sDvaz6ZI

🔵මෙම වැඩසටහන පිළිබද නිරන්තර තොරතුරු දැනගැනීමට අපගේ Telegram සමූහයටද එකතුවන්න..
https://t.me/+nkx28ARyKqtmZGI1

වර්ගීකරණය කල විවරණ පොත් පෙළ දෙසැම්බර් 25, 26 දින වලදී පොලොන්නරුව සිනජි ආයතනයෙන් ලබාගත හැකිය. විස්තර සදහා 0713633965 අංකය...
10/12/2022

වර්ගීකරණය කල විවරණ පොත් පෙළ දෙසැම්බර් 25, 26 දින වලදී පොලොන්නරුව සිනජි ආයතනයෙන් ලබාගත හැකිය. විස්තර සදහා 0713633965 අංකයෙන් විමසන්න (whatsapp)

BMICH එකේ BOOK FAIR එකෙන් ගන්න පුළුවන් G 196  සහ  ගන්න 197
18/09/2022

BMICH එකේ BOOK FAIR එකෙන් ගන්න පුළුවන් G 196 සහ ගන්න 197

G 196 & G 197 Physics MCQ Reviews and Structured Essay Reviews

Address

Kamburupitiya

Telephone

+94713633965

Website

Alerts

Be the first to know and let us send you an email when Target Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Target Publications:

Share

Category