R 𝕠 𝕄 A

R 𝕠 𝕄 A You know Enough About ME
(2)

16/10/2025

ආදරේ විතරක් පිරුන ඇස් ❤️😍

16/10/2025

Taniya බලන්න ඕන කිව්ව අයට පෙන්නන්න එක්කන් ගියාම 😂

15/10/2025

අපේ කුමාරිකාවො ඒ කාලේ මෙහෙම ඉන්න ඇති 😍❤️
📸chathu

14/10/2025

ගුරුවරු ලමයින්ගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ 🙌❤️
හොද පුරවැසියෙක් වෙනවා නම් හොදටම ඇති ❤️

13/10/2025

ඇබ්බැවෙන සුලුයි මේවා ✈️🇱🇰
Sri Lankan Airline ❤️

12/10/2025

හැම කෙල්ලෙක්ට ලැබෙන්න ඕන මේ වගේ කොල්ලෙක් ❤️😍

12/10/2025

තනතුරු අපිට අදාල නෑ මිනිස්සු ඉන්නේ සාදාරණ පැත්තේ 🙌
මේ පොලිස් කොල්ලට සාදාරණයක් වෙන්න ඕන එච්චරයි ❤️🫡

11/10/2025

හැමෝටම අමාරු කාලයක් එනවා BatMan උනත් දවල්ටත් වැඩ කරන්න වෙන 🥲

10/10/2025

අපේ කොල්ලො ඊයෙ අපේ රටේ නම උඩටම ගෙනාවා 🙌❤️🇱🇰
Turkmenistan 1-0 විදියට පරාද කරලා

කඩේ එකාව අදුරනවා ඇති ඒකයි උට දුන්නේ කලින් 😐
09/10/2025

කඩේ එකාව අදුරනවා ඇති ඒකයි උට දුන්නේ කලින් 😐

08/10/2025

හීන තියෙන්නේ දිනලා පෙන්නන්න ❤️🇱🇰✈️

📸Dulanjalee Gamage

Address

Kandana

Website

Alerts

Be the first to know and let us send you an email when R 𝕠 𝕄 A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share