පොතකින් කොටසක් නෑ

පොතකින් කොටසක් නෑ ජීවිතයක් ජීවත් කරවන්න සමත් පොතකින් කොටසක් ඔබට

දැකපු අය comment... එකක් දාගෙන යන්නෝ...😁😁😁 ゚viralシfypシ゚
08/09/2025

දැකපු අය comment... එකක් දාගෙන යන්නෝ...😁😁😁
゚viralシfypシ゚

හරියට ඉර තරු වලට අදරය කරනවා වගේ...🙂       ゚viralシfypシ゚
08/09/2025

හරියට ඉර තරු වලට අදරය කරනවා වගේ...🙂
゚viralシfypシ゚

කියාගන්න බැරි දහසක් හගීම් ලග දිග හුස්මක් හෙලලා නිහඩ උන වාර අනන්තයි...🥹
08/09/2025

කියාගන්න බැරි දහසක් හගීම් ලග දිග හුස්මක් හෙලලා නිහඩ උන වාර අනන්තයි...🥹

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත්...
05/09/2025

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.

‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න.

එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.

කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.

වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.

අජරාමර නිවන්සුවයම අත්වේවා "කීර්ති බණ්ඩාර මහතාට..

මිනිස්සු බේරගන්න හැකියාව විතරක් මදි අත්දැකීම් ඕනා.. කීර්ති වගේ මිනිස්සු තව තවත් බිහිවේවා..!

🙂
03/09/2025

🙂

මට දැනුනෙ එච්චරයි...🙂   ゚viralシfypシ゚
02/09/2025

මට දැනුනෙ එච්චරයි...🙂
゚viralシfypシ゚

පරවුනු මල් තුරුලට ගන්න මිනිස්සු නැතුවම නෙමෙයි...🙂😊
01/09/2025

පරවුනු මල් තුරුලට ගන්න මිනිස්සු නැතුවම නෙමෙයි...🙂😊

කෙසෙල්ගසක් තම ජීවිතකාලයටම නිපදවන්නෙ කෙසෙල් කොල 40ය් උපරිම ඒකේ 26 වෙනි කොලේ එලියට එද්දි කෙසෙල් කැන ගසේ මුල පිලිසිඳගන්නව ආ...
01/09/2025

කෙසෙල්ගසක් තම ජීවිතකාලයටම නිපදවන්නෙ කෙසෙල් කොල 40ය් උපරිම
ඒකේ 26 වෙනි කොලේ එලියට එද්දි
කෙසෙල් කැන ගසේ මුල පිලිසිඳගන්නව
ආන්න ඒ වෙලාවෙ තමය් එයා තීරණය කරන්නේ මම ඇවරි කීයක කැනක්ද කියල
එතන ඉඳන් එයා එලියට එන්න ගන්නව
තව කොල 14 ක් ගියාම එයා එලියට පනිනව
කැනේ පෝෂනයට ගසේ කොල දහයක් තියනවනම් බෙස්ට්
කොල දහයක් තියාගන්න අමාරුය්
කෙසෙල් වලට බොහොම සුලභ රෝගයක් තමය් සිගටෝගා,දිලීර
ආසාදනය
ඒකෙන්තමය් කෙසෙල් කොල කහ වෙලා වේලිල යන්නේ
එම දිලීරය පහරනොදුන්නොත් කොල තියනව
වැහි කාලෙට තමය් එම දීලීරය සක්‍රීය වැඩි
එතකොට කොල කපන්න ඕන
නැත්නම් ගහේ කොල සේරටම ඇටෑක් කරනව

ඒ දිලීරය පටන්ගන්නේ මෝරපු කොලවලින්

රෝගය පටන්ගන්නකොටම කොල කැපුවම ෂේප්

කෙසෙල් වගාවෙ යක්ශයා තමය් පැනමා දිලීරය
හොඳට තියන ගස් එකසැරේටම මැලවිලා වේලිල යනව
කොල කහපාට වෙලා
ඒක එකසැරේටන ගහටම පේනව
සිගටෝගෙ පැනම අඳුන ගන්නෙ එහෙම

ඒකට බෙහෙත් නෑ සොරි තමය්

පැනමා රෝගය ආවොත් ඒ පොලවෙ තව අව්රුදු 8 10 ක් යනකම් පැනමා රෝගයට සංවේදි කෙසෙල් වවන්න බෑ

පැනමා ප්‍රතිරෝධී කෙසෙල් වර්ගය තමය් ඇඹුල්
වඩාත්ම සංවේදී කෝලිකුට්ටු

පැනමා පැතිරෙන්නෙ මව්ගසින් හෝ ජලයෙන්

පැනමා ගසක් දැක්ක ගමන් ගලවා ඉවත්කරන්න කියල තමය් බොහෝ කක්කෘෂි උපදේසකල කියන්නේ

ඒක වත්ත පුරාම පැනමා පතුරවගන්න වැඩක්

හොඳම දේ එහෙම ගහක් වගාවෙ දැක්ක ගමන් දහය්ය ගෝනි දෙක තුනක් ගහමුලට දාල පොලවත් එක්කම පිච්චිල යන්න ගිනිතියන එක

ඊටපස්සෙ එතන ඇඹුල් පැලයක් සිටවන්න

දැනට ඇති නෙහ්

- Ajitha Edirisinghe

පොත අල්ලන් ඉන්න විදිහෙන් තේරෙනව කොච්චර පොත් කියවනවද කියල😀😛😛😛
30/08/2025

පොත අල්ලන් ඉන්න විදිහෙන් තේරෙනව කොච්චර පොත් කියවනවද කියල😀😛😛😛

එදා අනුශ්ක සහ අද අනුශ්ක...සෑම තප්පරයක්ම තමන්ව දියුණු කරන්න...🙂
25/08/2025

එදා අනුශ්ක සහ අද අනුශ්ක...සෑම තප්පරයක්ම තමන්ව දියුණු කරන්න...🙂

ජීවිතේ හැමදේම අත්දැකීම්...😇
25/08/2025

ජීවිතේ හැමදේම අත්දැකීම්...😇

25/08/2025

Address

23 Negombo Road
Kandana
11320

Website

Alerts

Be the first to know and let us send you an email when පොතකින් කොටසක් නෑ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share