Crushed life

Crushed life අදහස් ගලපන්නට.....සිතුවිලි වපුරන්නට එක?

24/03/2025

මම තවදුරටත් first call එක ගන්න මනුස්සයා නෙවෙමී..
මුල්ම msg එක දාන මනුස්සයා නෙවෙමී..
මොකුත් arrange කරන්න කලියෙන් මැදිහත් වන්නාද නොවෙමී..
මං ඒක නැවැත්තුවා..

ඊට පස්සේ මට තේරුණා ඉස්සර මං මොන තරම් people's pleaser කෙනෙක්ද කියලා . නෑ බෑ කියන්න දන්නේ නෑ කියන්න තිබුන අකමැත්ත , ඒ මෝඩකම නිසා ම පෞද්ගලික ජීවිතේ වගේම වෘත්තියමය දිවියේදීත් මොන දේ කරද්දිත් මමට ම Struggle වෙනවා. ඒක නියතයක්.

දැන් මට Call එන්නේ අඩුවෙන්. Msg එන්නේ අඩුවෙන්. ඒ අර අත්‍යාවශ්‍ය Inner circle එකෙන් විතරයි . ඒක පුදුම සහනයක් !

මගේ හිතේ මං ආදරේ කරන මට හම්බුණ අපූරු මිනිස්සු බොහොම වටිනා මිනිස්සු සදහටම ඒ විදියට මගේ හිතේ ඉදියි.

ඒ ඇරෙන්න - මම මගේ enargy එක වැය කරලා effort එකක් දාලා තියාගන්න ඕන කියලා කොටසක් මගේ Life එකේ අද වන විට නෑ.....

නිකමට කියනවට එක දවසක් ඔයා Call එකක් නොගෙන ඉන්න . Msg එකක් නොදා ඉන්න . මං කියන්නේ මොකක්ද කියලා ඔයාලටම තේරෙයි . 😌

' ආ මට ඒ වැඩේ කරන්න බෑ / එක කරන්න බෑ / වෙන කෙනෙක්ගේ වැඩ කරන්න බෑ ' කියලා වැඩ කරනකොට කියලා බලන්න .
Standby ඉන්න employe නොවි ඉන්න .

මං කියන්නේ මොකක්ද කියලා ඔයාට පසක් වෙවී 😌

Life cycle & time 1 කෙටි වුවත්

ඔයාට ඔයාව save කරගන්න ඕන නම් ඔයාට මෙහෙම Stage එකකට Mind එක හදාගන්නම වෙනවා.
But This is not arrogance.

14/02/2024
25/01/2023

අතීතය මකපන්.....වර්තමානයේ ඉදපන්..... ආනාගතය දැකපන්

29/05/2022

In life

එදා මෙදාතුර
17/05/2022

එදා මෙදාතුර

Address

Kandy

Telephone

+94717190064

Website

Alerts

Be the first to know and let us send you an email when Crushed life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Crushed life:

Share

Category