08/06/2023
💐ආසියාවේ ප්‍රථම සජීවී රියැලටි නර්තන තරගාවලියේ
මහනුවර - මන්ත්‍ර අහියෝග රාශියක් අතරින් අවසන් 24 දෙනා තෝරාගන්නා වටයට තෝරාගත් ඔබට අපගේ නිහතමානී ස්තුතිය පුදකරමි.
(එකම මහනුවරින් නියෝජනය කරන එකම කණ්ඩායම) අපගේ අවසක් 24 දෙනාට තොරාගන්නා තෙවන වයය
ජුනි 10 සෙනසුරාදා රාත්‍රී 7.30ට නැවතත් තෙවන වටයෙන් HIRU වේදිකාවේ මෙවර ඔබගේ වටිනා මනාපය
HIRU STEPUP APP එක හරහාද, hirutv.lk හිරු stepup.lk යන web site හරහාද,
HSU[ ] MNT ලෙස type කර 7766 අංකයට sms මගින්ද මනාපය පල කල හැකිය. ඔනෑම ජංගම දුරකතන ජාලයකින් හැකිතාක් sms කල හැකි අතර එදින නර්තන තරගාවලිය ආරම්භක අවසථාවේ සිට අවසානය දක්වාම මනාපය පලා කල හැකිය.
මෙවරත් ඔබගේ වටිනා මනාපය ලබා දී අපිවඅවසන් 24 දෙකෙ දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් මතක් කරනවා🙏🏻💕💐