A Day In KANDY

A Day In KANDY Let's explore and celebrate the collaboration of Kandyan lifestyle and heritage

නුවර හවසට තවත් රසයක් ~ බොම්බෙ MOTAi SUN DOWN FEST 2023 🥳Don't miss out this fantastic evening that will be electrified b...
30/03/2023

නුවර හවසට තවත් රසයක් ~ බොම්බෙ MOTAi SUN DOWN FEST 2023 🥳

Don't miss out this fantastic evening that will be electrified by music vibes of the celebrity disk jockeys DJ Ashen, DJ Chamod and DJ Black Girl 🖤

Be there on Saturday the 1st of April at Sahas Uyana, Kandy from 2.30 PM onwards !

Tickets priced at LKR 700 (General) and LKR 1,200 (Couples) can be purchased at DBLACK (KCC), A Picture (KCC), Cafe The Vibe (D. S. Senanayaka Street) and Sahas Uyana premises itself, or could be reserved via WhatsApp on +94 77 739 8385 👊

එන්ට තුමන්ලාත් ඒනං 😎

#බොම්බෙMotai

Kandy, a magical city that us located in the Central Province of Sri Lanka, that crowns itself as the last capital ruled...
21/03/2023

Kandy, a magical city that us located in the Central Province of Sri Lanka, that crowns itself as the last capital ruled by the ancient Kings' era of Sri Lanka. Lying in the midst of hills in the Kandy plateau that crosses lush landscapes of plantations, fauna, flora, mountains and many more treats to the eye and the soul 🤍


ලෝකේකනාථ වදනම්බුජ රාජහංසංවේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසිඅද්ධින්දුකාර වරරූප විරාජමානංවන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං 🙏දෙවියන්...
19/03/2023

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං 🙏

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි 🙏

කන්ද උඩරට එතිහාසික සෙංකන්ඩශෛලපුර වැඩ සිටිනා දළදා සමිඳුන්ගෙ පිහිටාරක්ශාවෙන්, අවසරයි අරඹන්නට කන්ද උඩරට ජීවිත වර්ණ ගවේෂණය - A Day In KANDY 😍


Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when A Day In KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category