Ceylon Insider

Ceylon Insider �Trying to make good conversation between young pepole..�
(1)

නන්දා මාලනිය වෙනුවෙන් ජනාධිපති සහෝදරයා තැබූ සටහන 💔
21/08/2026

නන්දා මාලනිය වෙනුවෙන් ජනාධිපති සහෝදරයා තැබූ සටහන 💔

17/08/2026

ඇළහැරින් ඩොලර් හොයන අලුත් වැඩක්...

ඇළහැර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින්, ඇළහැර ප්‍රාදේශීය සභාව, ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංචාරක ප්‍රවර්ධන පෞද්ගලික ආයතනයක් එක්ව දියත් කළ ඇළහැර යෝධ ඇලේ කායක් බෝට්ටු සවාරි ප්‍රවර්ධන නියමු වැඩසටහනක් අද දින සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි විය 🌊
බකමුණේ සිට කෝට්ටපිටිය දක්වා ඇළහැර යෝධ ඇළ ඔස්සේ නවමු සංචාරක අත්දැකීමක් ලබා දෙමින් ඇළහැර ප්‍රදේශය දෙස් - විදෙස් සංචාරක පාරාදීසයක් බවට පත්කිරීම අරමුණු කර ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. තවද මේ මගින් සෘජු සහ වක්‍ර රැකියා රැසකට මං පෙත් විවර වෙයි.

මෙම අවස්ථාව සඳහා ඇළහැර ප්‍රාදේශීය සභාවේ උප සභාපති දොඩංගොඩ මහතා, ඇළහැර ප්‍රාදේශීය ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂකතුමිය, බකමූණ පොලිසිය, සංචාරක ප්‍රවර්ධන ආයතන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

02/08/2026

හඩින් පවා අමරෙ දන්නවා තමන්ගෙ නායකයා කවුද කියල 👇

මහර බන්ධනාගාරයේ ඇතුළත මේ දැන් ලැබුණු ඡායාරූප
02/08/2026

මහර බන්ධනාගාරයේ ඇතුළත
මේ දැන් ලැබුණු ඡායාරූප

පාස්කු ප්‍රහාර නඩුවෙන් වරක් පූජිත් සහ හේමසිරි 2022 වර්ෂයේදී නිදොස් නිදහස් වී බේරී ගියද, කතාව එතැනින් නිමා වූයේ නැත. නීති...
31/07/2026

පාස්කු ප්‍රහාර නඩුවෙන් වරක් පූජිත් සහ හේමසිරි 2022 වර්ෂයේදී නිදොස් නිදහස් වී බේරී ගියද, කතාව එතැනින් නිමා වූයේ නැත. නීතියේ ඉදිරියට ගිය අභියාචනය හමුවේ කතාව වෙනස් විය.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුව නැවත විභාග කිරීමට නියෝග කරනු ලැබුවේ එතැනදීය.

අද පූජිත්ට සහ හේමසිරිට මරණ දඬුවම හිමි විය. ප්‍රීති පද්මන් සූරසේන යන නාමය හමුවේ වරදකරුවන් තැතිගන්නේ මන්දැයි යන්නට හොඳම සාක්ෂිය මෙයයි. ✊

යුක්තිය කෙදිනක හෝ ජයගනු ඇත !

ප්‍රීති පද්මන් සූරියසේන පුලුවන් ඉක්මනින් විශ්‍රාම යවන්න ඕන කාටද ?.
31/07/2026

ප්‍රීති පද්මන් සූරියසේන පුලුවන් ඉක්මනින් විශ්‍රාම යවන්න ඕන කාටද ?
.

දූෂිතයන්ට දැක්කම රෙද්දෙ සුළු දිය පහවෙන චරිත ❤️
31/07/2026

දූෂිතයන්ට දැක්කම රෙද්දෙ සුළු දිය පහවෙන චරිත ❤️

අම්මට 😂👇
22/07/2026

අම්මට 😂👇

😂💥
22/07/2026

😂💥

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Ceylon Insider posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category