The Ceylon Blade show 2023 official

The Ceylon Blade show 2023 official THE FIRST BLACKSMITHS SHOW IN SRI LANKA

03/12/2023

තව දින 03 යි
The Ceylon Blade show 2023 official
CEYLON BLADE SHOW 2023 OFFICIAL
😉🔴 නිවඩු දාලා එන්න

මෙච්චර  හොද වැඩක් මෙච්චර ලොකු වැඩක් ලංකාවේ වෙද්දි එදාට නිවාඩුවක් දාන්න බැරි අය මිනිස්සු වෙන්න බෑ ඉතින් දෙසැම්බර් 06-07 න...
23/11/2023

මෙච්චර හොද වැඩක් මෙච්චර ලොකු වැඩක් ලංකාවේ වෙද්දි එදාට නිවාඩුවක් දාන්න බැරි අය මිනිස්සු වෙන්න බෑ ඉතින් දෙසැම්බර් 06-07 නුවර සහස් උයනට එන්නකෝ මේ Backdrop එක ඉස්සරහ පොටෝ එකක් ගහලා කියන්න ලංකාවේත් මේවා තියනවා කියලා ❤

සයුර පහන්සිත්
CEYLON BLADE SHOW 2023
යක්ඛයාගේ කම්මල
@හඹා යන්නන්්

මේක ගන්නම ඕන නිවාඩුවක් දෙසැම්බර් 06-07 දවස් දෙක හැමෝම නිවාඩු දාලා නුවරට එන්න හැමදාම නැ හැමතනම් නෑ ලංකාවේ පළවෙනි වතාවට කම...
18/11/2023

මේක ගන්නම ඕන නිවාඩුවක්

දෙසැම්බර් 06-07 දවස් දෙක හැමෝම නිවාඩු දාලා නුවරට එන්න හැමදාම නැ හැමතනම් නෑ ලංකාවේ පළවෙනි වතාවට කම්මල් ශෝ එක CEYLON BLADE SHOW 2023 ඉතින් එන්න නුවරට ආයේ හිතන්න දෙයක් නෑ දෙපාරක් නොහිතා නිවාඩු දාන්න ❤

17/11/2023
🔴 අති විශේෂ දැනුම් දීමයි 🔴🔴 RE POSTPONED 🔴 And fix the dateඑච් කේ සාගරිකා දිල්හානි ප්‍රදේශීය ලේකම් පාතහේවාහැට විසින් මා ...
17/11/2023

🔴 අති විශේෂ දැනුම් දීමයි 🔴
🔴 RE POSTPONED 🔴 And fix the date
එච් කේ සාගරිකා දිල්හානි
ප්‍රදේශීය ලේකම් පාතහේවාහැට විසින් මා වෙත දන්වා ඇති පරිදි නොවැම්බර් මස 25 -26 Ceylon blade show 2023 නොපැවැත්වෙන බවත් එය දෙසැම්බර් 06-07 දෙදින පැවැත්වෙන බවත් නිළ වශයෙන් මා වෙත දැනුම්වත් කොට ඇත
එය සංගමයේ සියලු සාමජිකයන්ටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි .

සභාපති
සයුර පහන්සිත්
Ceylon Blacksmiths organization (CBO)

😱
07/10/2023

😱

The Ceylon Blade show 2023 officialCEYLON BLADE SHOW 2023 OFFICIALSahas Uyana Kandy@හඹා යන්නන්
24/09/2023

The Ceylon Blade show 2023 official
CEYLON BLADE SHOW 2023 OFFICIAL
Sahas Uyana Kandy
@හඹා යන්නන්

CEYLON BLADE SHOW 2023 OFFICIALThe Ceylon Blade show 2023 officialOctober 28-29 Sahas Uyana Kandy
02/09/2023

CEYLON BLADE SHOW 2023 OFFICIAL
The Ceylon Blade show 2023 official

October 28-29
Sahas Uyana Kandy

❤ Railroad nutsCEYLON BLADE SHOW 2023 OFFICIALThe Ceylon Blade show 2023 official
02/09/2023

❤ Railroad nuts

CEYLON BLADE SHOW 2023 OFFICIAL
The Ceylon Blade show 2023 official

Ceylon blade show 2023 CBO ceylon blacksmiths organization හා yakkayage kammala  (pvt ) ltd හි සභාපති ආචාර්ය සයුර පහන්සි...
17/08/2023

Ceylon blade show 2023

CBO ceylon blacksmiths organization හා yakkayage kammala (pvt ) ltd හි සභාපති ආචාර්ය සයුර පහන්සිත් මහතාගේ සංකල්පයකට අනුව මහනුවර පාතහේවාහැට ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරණු ලබන ශ්‍රි ලංකාවේ ප්‍රථම ලෝකුරු ශිල්ප දැක්ම වේ එය ඔක්තෝබර් මාසයේ අවසන් සතිය තුල මහනුවර සහස් උයනේදී පැවත්වීමට තීරණය කර ඇත

මේ සදහා ශ්‍රි ලංකාවේ ඕනෑම පළාතක සිටින ලෝකුරු ශිල්පීන් සදහා සහභාගි විය හැකි අතර නිර්මාණ ප්‍රදර්ශනය සහ අලෙවිය සදහා කුටි stall ලබා දෙනු ලබයි

කණ්ඩායම වශයෙන් හෝ තනි වශයෙන් ඉදිරිපත් විය හැකිය කණ්ඩායමක අවමය දෙදෙනෙකුත් උපරිම පහකුත් වේ

මෙහෙිදී විශේෂ තරගයක් පැවැත්වෙන අතර ඒ සදහා සෑම තරගකරුවකුම නිශ්පාදන ඉදිරිපත් කල යුතු අතර ඒ සදහා විශේෂ නිර්මාණයක් ඉදිරිපත් කල යුතුය

එම නිර්මාණයන් අතරන් තුනක් තෝරා වෙන්දේසියේ විකුණනු ලබයි

මෙහිදී එක් අයෙක් /කණ්ඩායමක් නිර්මාණ කාණ්ඩ 5ක් වන සේ නිර්මාණ ඉදිරිපත් කල යුතුය

විකීණිම සදහා වන භාණ්ඩ වෙනම ත් ප්‍රදාන ප්‍රදර්ශන නිර්මාණ වෙනමත් ඉදිරිපත් කල යුතුය

හොටෙල් ක්ෂෙත්‍රයට අවශ්‍ය වන පිහි නිර්මාණයන් සදහා වෙනම තරගයක් පවත්වන අතර ඒ සදහා වෙනනම උවද ඉදිරිපත් විය හැකිය

නිර්මාණ ප්‍රවාහනය සදහා අවශ්‍ය බල පත්‍ර අප විසින් සපයනු ලැබේ

නිර්මාණ ඉදිරිපත් කරන්නන් ලියාපදිංචිය හෙට උදෑසන සිට ආරම්භ වේ ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සදහා CEYLON BLADE SHOW 2023 OFFICIAL පිටුවට පණිවුඩයක් එවීම මගින් ඔබට ලබා ගත හැක

වැඩි විස්තර සදහා CEYLON BLADE SHOW 2023 පිටුව හා සමූහය සමග නිරතුරුව රැදී සිටින්න

Competition 01 chef knives Rules Cleaver knife ක්ලිවර් පිහිය 8 inch blade length  අඟල් 8ක් විය යුතුය Mono steel use තනි ...
17/08/2023

Competition 01 chef knives

Rules

Cleaver knife ක්ලිවර් පිහිය
8 inch blade length අඟල් 8ක් විය යුතුය
Mono steel use තනි ලෝහ විය යුතුයි
Weight range 1.5 - 02 lbs රාත්තල් 1.5-02 අතර බරකින් යුක්ත විය යුතුයි
Polish finishing or blacksmiths finishing මැදුම් නිමාවෙන් හෝ කම්මල් නි⁣මාවෙන් යුක්ත විය යුතුවයි
No chemical use රසායනිකයන් භාවිතය තහනම් (eg ferric cloride )
Oil treated hadning

(Practical video ප්‍රයොගික වීඩියෝවක් අනිවාර්යයෙන් තිබිය යුතුයි )

තරගය විනිශ්චය කරනු ලබන්නේ ජාතික හොටල් බල මණ්ඩලයේ මුලුතැන්ගේ පිහි වර්ග පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් විසිනි

*3 places තරගයෙන් ස්ථාන තුනක් තොරාගනු ලබන අතර එය වෙන්දෙසීයේ විකුණනු ලබයි

එයින් 70%ක් ජයග්‍රහණය කල තරගකරුවන් ටත් 30% CBO CEYLON BLACKSMITHS ORGANIZATION වෙතද හිමි වේ

මෙම නිර්මාණ ප්‍රදර්ශනයට දින5කට ප්‍රථම අවසන් කර ඡායාරූප අප වෙත එවා ලියාපදිංචි කරගත යුතුයි

සංවිධායක කමිටු තීරණය අවසන් තීරණය වේ

Ceylon blade show 2023 *special fantasy sword show * Blade  show and sale    [Traditional tactical and chef (kitchen kni...
17/08/2023

Ceylon blade show 2023

*special fantasy sword show
* Blade show and sale
[Traditional tactical and chef (kitchen knifes)]
ප්‍රදර්ශනය හා අලෙවිය
* Competition (fantasy and chef knives )
නිර්මාණ තරගය
* Blacksmiths institute අධ්‍යන කේන්ද්‍රය
* Live workshop සජීවි කම්මල
* Experts lessons වි⁣ශේෂඥ පැහැදිලි කිරීම්
* Auction වෙන්දේසිය (ජයග්‍රහණය කල නිර්මාණ )
*Rock music show රොක් සංගීත ප්‍රසංගය

28-29 october 2023
Sahas Uyana Kandy

HI GUYS GOOD MORNING EVERYONE ❤😎THE OFFICIAL T SHIRT 😎CECEYLON BLADE SHOW 2023 OFFICIALLCEYLON BLADE SHOW 2023 OFFICIALH...
15/08/2023

HI GUYS GOOD MORNING EVERYONE ❤😎
THE OFFICIAL T SHIRT 😎
CECEYLON BLADE SHOW 2023 OFFICIALLCEYLON BLADE SHOW 2023 OFFICIALHCEYLON BLADE SHOW 2023 OFFICIAL0CEYLON BLADE SHOW 2023 OFFICIALFCEYLON BLADE SHOW 2023 OFFICIALhThe Ceylon Blade show 2023 officialeThe Ceylon Blade show 2023 officiallThe Ceylon Blade show 2023 officialhThe Ceylon Blade show 2023 official0The Ceylon Blade show 2023 officialfThe Ceylon Blade show 2023 official

Official t shirt How is this This one is good Or need to change it art comment your idea      The Ceylon Blade show 2023...
14/08/2023

Official t shirt
How is this This one is good
Or need to change it art comment your idea



The Ceylon Blade show 2023 official
CEYLON BLADE SHOW 2023 OFFICIAL

For the idea 💡 Ceylon blacksmiths gonna be next level i know So get ready boys 🤙🤙🤙😎
13/08/2023

For the idea 💡
Ceylon blacksmiths gonna be next level i know
So get ready boys 🤙🤙🤙😎

Address

HANTHANA
Kandy
20000

Telephone

+94785696141

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Blade show 2023 official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share