Voice Media Academy

Voice Media Academy Media Courses (Physical & Online )

A/Level Media Theory

☎ +94 767 82 82 66

19/06/2024

සන්නිවේදනයේ පරිණාමය: දුම් සංඥාවල සිට ඩිජිටල් යුගය සහ ඉන් ඔබ්බට.

The Evolution of Communication: From Smoke Signals to the Digital Age and Beyond.

(විඩියෝ අයිතිය මුල් හිමිකරු සතුයි)

ඔව් ඔයාලට හොඳට ඉගෙනගන්න ආසා හිතෙයි 🏆️🥇
20/03/2024

ඔව් ඔයාලට හොඳට ඉගෙනගන්න ආසා හිතෙයි 🏆️🥇

12/03/2024

#2025
to

Anoj Pragathi Karunarathne Voice Media Academy Siplan Knowledge Center - Pvt Ltd  fans
27/02/2024

Anoj Pragathi Karunarathne Voice Media Academy Siplan Knowledge Center - Pvt Ltd fans

AL MEDIA දන්න කෙනෙක්ගෙන් හරියට ඉගෙනගමු 🥇
18/02/2024

AL MEDIA
දන්න කෙනෙක්ගෙන් හරියට ඉගෙනගමු 🥇

දන්න කියන කෙනෙක්ගෙන් හරියට ඉගෙනගමු. 📚 👑 Anoj Pragathi Karunarathne
11/02/2024

දන්න කියන කෙනෙක්ගෙන් හරියට ඉගෙනගමු. 📚 👑 Anoj Pragathi Karunarathne

" Online ත්‍රෛමාසික නිවේදන පුහුණු පාඨමාලාව "2024 පෙබරවාරි 17 සෙනසුරාදා ආරම්භ වන මෙම පාඨමාලාව සති 12ක් සෑම සෙනසුරාදාවකම ස...
07/02/2024

" Online ත්‍රෛමාසික නිවේදන පුහුණු පාඨමාලාව "

2024 පෙබරවාරි 17 සෙනසුරාදා ආරම්භ වන මෙම පාඨමාලාව සති 12ක් සෑම සෙනසුරාදාවකම සවස 7 සිට රාත්‍රි 9 දක්වා පැවැත්වේ.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

පාඨමාලාවේ අන්තර්ගතය

* නිවේදකයෙකුගේ භූමිකාව
* රූපවාහිනි සහ ගුවන් විදුලි නිවේදනය
* ප්‍රවෘත්ති නිවේදනය
* ප්‍රසංග වේදිකාවේ ඉදිරිපත් කිරීම
* වාර්තා වැඩසටහන් ඉදිරිපත් කිරීම
* සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම
* හඬ සහ එහි ශිල්පීය ක්‍රම
* ප්‍රවෘත්ති රචනය
* වැඩසටහන් නිෂ්පාදනය ඇතුළු තවත් බොහෝ දේ

* මුළු ගාස්තුව - රු. 10,800/- ක් පමණයි.
* සතිපතා රු. 900/- බැඟින් ගෙවීමේ හැකියාව.

* යහපත් අනාගතයකට සුබ පැතුම්.

* වැඩි විස්තර සඳහා - අමතන්න / වට්ස්ඇප්
0767828266

අනෝජ් ප්‍රගති කරුණාරත්න,
සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී. Anoj Pragathi Karunarathne Voice Media Academy

04 වෙනි කණ්ඩායම ආරම්භය ළඟදීම 📢 Siplan Knowledge Center - Pvt Ltd By Anoj Pragathi Karunarathne
17/12/2023

04 වෙනි කණ්ඩායම ආරම්භය ළඟදීම 📢

Siplan Knowledge Center - Pvt Ltd

By Anoj Pragathi Karunarathne

🏆️ තුන් වැනි කණ්ඩායමේ පළමු අදියර ආරම්භය හෙට🏆️ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ 🎖️️ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුතු වන්නේ ඇයි ?🏆️Voi...
05/10/2023

🏆️ තුන් වැනි කණ්ඩායමේ පළමු අදියර ආරම්භය හෙට

🏆️ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ

🎖️️ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුතු වන්නේ ඇයි ?

🏆️Voice Media Academy හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ආයතනයකි.
( Reg. No: CPC/DS/HAR/3672 )

🏆️ නිවේදනය, කථන පුහුණුව, උත්සව අවස්ථාවක කතා කිරීම, කාර්‍යාලයේ කතාවක් කිරීම, සබකෝලය ඉවත් කර ගැනීම, කැමරාව ඉදිරියේ කතා කිරීම, හඩ කළමනාකරණ අභ්‍යාස ඇතුළු දැනුම් සම්භාරයක් ලබගත හැකි ප්‍රායෝගික පාඨමාලාවක් වීම

🏆️මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 12කට වඩා විධායක ශ්‍රේණියේ සේවයේ නියුතු සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි Anoj Pragathi Karunarathne විසින් මෙම පාඨමාලාව මෙහෙයවීම

🏆️ ඔහු සුමති ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වීම

🏆️ පාඨමාලා කාලය තුළ මෙන්ම, එය අවසන් කළ පසුවද ගුරුවරයාගෙන් සිය ගැටලු සාකච්ඡා කළ හැකිවීම.

🏆️ දිවයිනේ අනෙකුත් මාධ්‍ය පාඨමාලාවලට වඩා 50%කටත් අඩු ඉතා සහනදායි මිලකට පැවැත්වීම.

🏆️පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීමේ පහසුකම්

( සිප්ලන් ලියාපදිංචි සිසුන්ට ලියාපදිංචිය නොමිලේ )

🏆️ පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක්

🏆️ ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට හැකිවීම

🏆️ A/C , multimedia Projector, Audio equipments සහිත නවීන පන්ති කාමරවල පාඨමාලාව පැවැත්වීම

වැඩිදුර තොරතුරු
+94 767 82 82 66

පාඨමාලාවේ තුන් වැනි කණ්ඩායම ආරම්භය මේ සතියේ 💐
01/10/2023

පාඨමාලාවේ තුන් වැනි කණ්ඩායම ආරම්භය මේ සතියේ 💐

Address

Kandy

Telephone

+94767828266

Website

Alerts

Be the first to know and let us send you an email when Voice Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice Media Academy:

Share

Category