Heart-Felt

Heart-Felt LIFESTYLE || ENTERTAINMENT
(56)

24/01/2026

කොට උනාට වැඩ

තව තව වැඩියෙන් හරියන්න ඕන❤️🌼🙏Prashan Vidanage
28/12/2025

තව තව වැඩියෙන් හරියන්න ඕන❤️🌼🙏
Prashan Vidanage

මේ මල්වාන නගරයේ සහ අවට ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීමට (ගාල්ලෙන්) ගිය ස්වෙච්ඡා ශ්‍රම බළකාය ❤️🌸🙏
05/12/2025

මේ මල්වාන නගරයේ සහ අවට ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීමට (ගාල්ලෙන්) ගිය ස්වෙච්ඡා ශ්‍රම බළකාය ❤️🌸🙏

දුර්ලබ දසුනක් 🙏🌸❤️‍🩹උතුම් ගෞතම ශ්‍රී පාද පද්මය සුවද පැනින් දෝවනය කිරීම..! සාදු... සාදු... සාදු... මාගේ නමස්කාරයම වේවා!...
05/12/2025

දුර්ලබ දසුනක් 🙏🌸❤️‍🩹
උතුම් ගෞතම ශ්‍රී පාද පද්මය සුවද පැනින් දෝවනය කිරීම..! සාදු... සාදු... සාදු... මාගේ නමස්කාරයම වේවා!!!🪔🙏🌸❤️‍🩹

එක්සත්  ජනපදය විසින් බැල්ටිමෝර් හිදී මෙම U.S. Coast Guard cutter( USCGC EX-DECISIVE) වර්ගයේ නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග...
04/12/2025

එක්සත් ජනපදය විසින් බැල්ටිමෝර් හිදී මෙම U.S. Coast Guard cutter( USCGC EX-DECISIVE) වර්ගයේ නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට ඇත.

දිට්වා වැනි සුළි කුනාටු තත්ව වලදී සාගරය හරහා මෙවැනි වෙරළාරක්‍ෂක යාත්‍රා වලින් සහය ලබා ගැනීමට හැකි නිසා එය පරිත්‍යාග කොට ඇත. එසේම මුහුද හරහා සිදුවන ජාවාරම් වැලක්වීමටද මෙම නෞකාව ප්‍රයෝජනවත් වනු ඇත.

අඩි 210ක දිගින් හා අඩි 34ක පළලින් යුතු මෙම නෞකාව මත හදිසි අවස්ථාවලදී හෙලිකොප්ටරයක් ස්ථානගත කල හැකි අතර නාවිකයාගේ කාමරය ඉතා ඉහළ පිහිටි නිසා විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. එක ඉන්ධන පිරවුමකින් කිලෝමීටර 18,300ක දුරක් යාත්‍රා කල හැක. උපරිම වේගය පැයට කිලෝමීටර 36.1කි.

1979 වර්ෂයේ සිට 1989 වර්ෂ දක්වා පමණක් නිෂ්පාදනය කල මෙම නෞකා මේ දක්වා එක්සත් ජනපදය විසින් භාවිතා කරනු ලබයි.

04/12/2025

අපේ රටේ මිනිස්සු වෙනුවෙන් ආපු Abu Dhabi වල එයාලා ❤️🙏

04/12/2025

කාටවත් ලගාවෙන්න බැරිතැන් සොයාගිය
Dinesh Muthugala sir.R Respect 🙏❤️

03/12/2025

එක වචනයක් කිවුවෙ බලන්න දකුණෙ මිනිස්සු❤️🙏

නයාමකින් යටවුන ගම්පොළ නුවරඑළිය මාර්ගයේ පස් ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් හා එක්වුණු ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනා ❤️😍මේ මනුස්සකමට...
02/12/2025

නයාමකින් යටවුන ගම්පොළ නුවරඑළිය මාර්ගයේ පස් ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් හා එක්වුණු ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනා ❤️😍

මේ මනුස්සකමට එකෙන්ම respect 🥺❤️

📸Travel With Amila

🙏🙏🙏
02/12/2025

🙏🙏🙏

✍️...⭕🔴🚨පෙරේදා (27) දින සිට මෙම පින්තූරයේ සිටින මාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා පිළිබද කිසිදු තොරතුරක් නොමැත........

මම විදේශ ගතව සිටින අතර මා හට ඔවුන් පිළිබඳ යම් තොරතුරක් ඇතොත් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි........ ✍️

පූත්තලම
දිගන්වැව
බංගදෙණිය
හලාවත

තොරතුරක් ඇතොත් දැනුම් දිය යුතු අංකය🥺🙏

Eranga -+82 10-2688-9022
Chethana - 0750844335

Address

Kandy

Telephone

+94742626012

Website

Alerts

Be the first to know and let us send you an email when Heart-Felt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share