SL Flix Movies

SL Flix Movies WELCOME TO SL FLIX MOVIE REVIEWS

19/09/2025

අතපය 4ම හොදට තියං හිගාකන්න එන මිනිස්සු ඉන්න රටක,
මේ අම්මට එකෙන්ම Respect 🫡❤️

මොක්කුද බං මේ 😂
18/09/2025

මොක්කුද බං මේ 😂

15/09/2025
08/09/2025

Daraz 9.9 Sale එක අද රෑ.12 වෙද්දි පටන් ගන්නවා...!!

පහළ Link වලින් ගිහින් කැමති ම Products රෑ.12 වෙද්දිම Order කරන්න ලෑස්ති වෙමු එහෙනම් 🤩

* `රු.9 Products` ⤵️
> https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?spm=0.0.0.0&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=%2Flazada%2Fmegascenario%2Flk%2F99lk%2F9-rs&wh_prefetch=null&laz_event_id=95_1757344333059_19425&web_view_type=pre_hot&dsource=share&laz_share_info=2127826735_0_1000_1000005366978_2127828735_null&laz_token=4f0dd129a8859178e6eea117f7b5de7d

* `රු.99 Products` ⤵️
> https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?spm=0.0.0.0&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=%2Flazada%2Fmegascenario%2Flk%2F99lk%2F99-deals&wh_prefetch=null&laz_event_id=194_1757344368179_92924&web_view_type=pre_hot&dsource=share&laz_share_info=2127860026_0_1000_1000005366978_2127862026_null&laz_token=8a5741422a376138d0e8808ce269cb65

* `රු.999 Products` ⤵️
> https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?spm=0.0.0.0&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=%2Flazada%2Fmegascenario%2Flk%2F99lk%2F999-deals&wh_prefetch=null&laz_event_id=714_1757344409449_7677&web_view_type=pre_hot&dsource=share&laz_share_info=2127828776_0_1000_1000005366978_2127830776_null&laz_token=74aecaf5cf31427527e8a80b7ca6e544

* `රු.9999 Products` ⤵️
> https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?spm=0.0.0.0&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=%2Flazada%2Fmegascenario%2Flk%2F99lk%2F9999-deals&wh_prefetch=null&laz_event_id=542_1757344503173_93712&web_view_type=pre_hot&dsource=share&laz_share_info=2127826983_0_1000_1000005366978_2127828983_null&laz_token=039a0f986027b3857ec8a7c7e890649b

> Sale එක පටන් ගත්ත ගමන් මිල අඩු වෙනවා දැන් ම Cart එකට Add කරල තියාගන්න 😍

🌕🌙
07/09/2025

🌕🌙

31/08/2025

🥴

එකත් හරි ❤️ලසිත් මාලිංග අයියාගෙ අලුත්ම එක ලගදිම
23/08/2025

එකත් හරි ❤️
ලසිත් මාලිංග අයියාගෙ අලුත්ම එක ලගදිම

22/08/2025

⛔️ Braking News ⛔️
වහාම ක්‍රියාත්මකවන පරිදි හෙට දින සිට ලග්න පලාපල වැඩසටහන් සදහා ඉංදික තොටවත්ත වෙනුවෙට ලැට් සුදා ගෙන්වීමට තිරණයක්

17/08/2025

💃

මගේ වත්තේ ගෙඩි ලක්ශයක් විතර තියෙනවා. ඕනේ  කෙනෙක් ඇවිත් කඩා ගන්න  හොඳට ඉදිලා සල්ලි එපා . මැලේසියන් ලොකු මස් එක. ඕනි අය කත...
16/08/2025

මගේ වත්තේ ගෙඩි ලක්ශයක් විතර තියෙනවා. ඕනේ කෙනෙක් ඇවිත් කඩා ගන්න හොඳට ඉදිලා සල්ලි එපා . මැලේසියන් ලොකු මස් එක.
ඕනි අය කතාකරන්න. කියල හරි කියන්න තිබ්බා මටත් වත්තක් තිබුනනම් 🥲😂🙃

05/08/2025

සෙයියාරා කියන්නේ;
තරු අතර තනි වුණු තරුවක්..

තනිව දැවෙමින් හැමෝටම
එළිය දෙන තරුවක්..

ඒ තරුව සැනසීම හොයනවා
මගේ හදවත තනිවම
ඒ තරුව හොයනවා..!

🥺❤️

Address

Kandy

Telephone

+94778654527

Website

Alerts

Be the first to know and let us send you an email when SL Flix Movies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Flix Movies:

Share