Sagara Chathuranga

Sagara Chathuranga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sagara Chathuranga, Digital creator, Kandy.
(5)

Be CooL Music Band ꧁༒༺ ༻🐼🐻༺ ༻༒꧂
අත්හැරීම්, මඟහැරීම්, හමුවීම්, වෙන්වීම් අතර ලැබුන හොඳම හමුවීම 💎
☎️🤙 0764479822 🎙🎧🎼🎶🎶
█▓▒▒░░░MUSIC ░░░▒▒▓█

Be CooL අපිට අමතක නොවන නගරයට ම  එකට දෙකක් එක්කම 🤟💪♥️                         ゚viralシfypシ゚
11/02/2026

Be CooL අපිට අමතක නොවන නගරයට ම
එකට දෙකක් එක්කම 🤟💪♥️

゚viralシfypシ゚

සුබ උදෑසනක්, සුබ දවසක් වේවා හැමෝටම 🧡
08/02/2026

සුබ උදෑසනක්, සුබ දවසක් වේවා හැමෝටම 🧡

රෙදි හෝදන set එක පිළිගන්න මල් අරගෙන මග බලන් ඉන්න මම 🥲
05/02/2026

රෙදි හෝදන set එක පිළිගන්න මල් අරගෙන මග බලන් ඉන්න මම 🥲

සුභ උපන්දිනයක් වේවා ❤️🎂🥳🎁Iduranga Hettiarachchi
05/02/2026

සුභ උපන්දිනයක් වේවා ❤️🎂🥳🎁
Iduranga Hettiarachchi

31 මහියංගන මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තිබු ප්‍රසංගය laser sounds katuwana නිසා කඩාකප්පල් වු මොහෝතේ සිට සංවිධායක මණ්ඩලය...
02/02/2026

31 මහියංගන මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තිබු ප්‍රසංගය laser sounds katuwana නිසා කඩාකප්පල් වු මොහෝතේ සිට සංවිධායක මණ්ඩලය, කලාකරුවන් සහ අපිට වෙච්ච අසාධාරණය, අපහසුතාවය වෙනුවෙන් පෙනී සිටි ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇතුළු සියලුම දෙනාටත්, තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කළ සියලුම දෙනාටත් ස්තූතියි. 🙏❤️

31/01/2026

අහිංසක මිනිස්සු ගොඩකගේ, කලා කරුවන් ගෙ, නිවේදකයකු ගෙ කාළය ශ්‍රමය එක මොහොතින් විනාස කරපු වගකීමක් නැති එකෙක්
Laser sounds katuwana

මතකනේ.....අද රෑ නවයට හොඳේ
26/12/2025

මතකනේ.....අද රෑ නවයට හොඳේ

17/12/2025

🧡🧡🧡

වනා අත වනා බොරුවටසිනාසෙන එවුන් වෙනුවෙන්ඇහේ කොණකවත් හෙලන්නකිඹුල් කඳුළු නෑ 🧡🤟 fans
17/12/2025

වනා අත වනා බොරුවට
සිනාසෙන එවුන් වෙනුවෙන්
ඇහේ කොණකවත් හෙලන්න
කිඹුල් කඳුළු නෑ 🧡🤟

fans

මනාසේ දැනන් ඒ බවගොනාසේ ඉඳිම් සතුටින්එක හීනෙන් එළිවෙනවදඑහෙම වෙන්නෙ නෑ...🤟🧡
13/12/2025

මනාසේ දැනන් ඒ බව
ගොනාසේ ඉඳිම් සතුටින්
එක හීනෙන් එළිවෙනවද
එහෙම වෙන්නෙ නෑ...🤟🧡

27/11/2025

🚨හැමෝම දැනුවත් කරන්න🚨

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

උපුටා ගැනීමකී🙏🙏🙏

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sagara Chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share