Think Moment මොහොතක් සිතන්න

Think Moment  මොහොතක් සිතන්න �වහල්භාවයෙන් මිදී බුද්ධිමත්ව සිතන්න�

කොහොම ද ඒ ආත්තම්මා ගේ වැඩ 🤑🤑🤑Harini Amarasuriya Anura Kumara Dissanayake
04/05/2025

කොහොම ද ඒ ආත්තම්මා ගේ වැඩ 🤑🤑🤑
Harini Amarasuriya Anura Kumara Dissanayake

Clean 🇱🇰 අම්මෝ ඉතිං.... 😃😃
11/04/2025

Clean 🇱🇰
අම්මෝ ඉතිං.... 😃😃

සීතල.☠️☠️☠️☠️☠️☠️☠️              අයිස්.☠️☠️☠️☠️☠️☠️☠Crystal methamphetamine☠️☠️☠️☠️☠️☠️☠️ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් Crystal...
11/12/2024

සීතල.
☠️☠️☠️☠️☠️☠️☠️

අයිස්.
☠️☠️☠️☠️☠️☠️☠

Crystal methamphetamine
☠️☠️☠️☠️☠️☠️☠️

ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්
Crystal methamphetamine (අයිස්) ඇම්ෆෙටමින් ලෙස හඳුන්වන ඖෂධ පවුලක කොටසකි. එය මිනිසා විසින් සාදන ලද කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල නොවන ඖෂධයකි. මෙතම්ෆෙටමින් යනු ඇම්ෆෙටමින් වලට සමාන අධික ඇබ්බැහි සහ නීති විරෝධී මනෝඋත්තේජක ඖෂධයකි.
19වන ශතවර්ෂයේ අගභාගයේදී සොයා ගන්නා ලද ඇම්ෆෙටමින් මුලින් ශ්වසන උත්තේජකයක් ලෙස භාවිතා කරනලදී. දෙවනලෝක සංග්‍රාමයේදී හමුදා භටයන් සෝදිසියෙන් සිටීමට සහ විඳදරාගැනීම සහ මනෝභාවය වැඩි දියුණු කිරීම සඳහා ඇම්ෆෙටමින් වලට සමාන ව්‍යුහයක් වන මෙතම්ෆෙටමින් භාවිතා කරන ලදී.
කාලයාගේ ඇවෑමෙන් මෙතම්ෆෙටමින් භයානක ලෙස ඇබ්බැහිවීම ඇතිකරන බව සොයාගන්නා ලදී. 1970 ගණන්වලදී, පාලිත ද්‍රව්‍යවල II වන උපලේඛන ලැයිස්තුවට මෙතම්ෆෙටමින් (ඖෂධය) එකතු කරන ලදී. ඉතා සීමිත වෛද්‍ය තත්වයන් සඳහා වෛද්‍යවරයකු විසින් නියම කරනු ලැබුවහොත් හැර මෙතම්ෆෙටමින් නීතිවිරෝධීය.
මෙතම්ෆෙටමින් නිපදවීමට පහසුවන අතර එය ප්‍රබල ඖෂධයකි, එබැවින් එය බරපතල අපයෝජන ඖෂධයක් ලෙස පවතී. දිගුකාලීන භාවිතය පරිශීලකයාට සහ සමාජයට අතිමහත් විනාශකාරී බලපෑම් ඇතිකරයි.
මෙතම්ෆෙටමින් නියුරොටොක්සික් වන අතර මොළයේ ඇති ඩොපමයින් dopamine, සෙරොටොනින් serotonin, නොරඩ්‍රිනලින් noradrenaline, ශ්‍රාවයන්ට සහ නියුරෝනවලට හානි කරයි. බහුතරයක් මෙතම්ෆෙටමින් නීතිවිරෝධී ලෙස නිපදවා ඇති අතර එහි කැෆේන්, ටැල්ක් සහ වෙනත් විෂද්‍රව්‍ය අඩංගු විය හැකිය.
අධ්‍යයනවලින් පෙනී යන්නේ එය චිත්තවේගයන් හා මතකය හා සම්බන්ධ මොළයේ ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී වෙනස්කම් වලට තුඩුදිය හැකි, සමහරක් ආපසු හැරවිය නොහැකි බවයි. මත්පැන් සමඟ භාවිතා කරන විට විෂ වැඩි වේ.
මෙත්හි Crystal methamphetamineහි කෙටිකාලීන බලපෑම්;
මෙත් කුඩා ප්‍රමාණයක් ගැනීම හෝ එක් වරක් උත්සාහ කිරීමෙන් පවා සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි.
රුධිර පීඩනය හා ශරීර උෂ්ණත්වය ඉහළ යාම
වේගයෙන් හුස්ම ගැනීම
වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය
ආහාර අරුචිය, නින්දට බාධා කිරීම හෝ ඔක්කාරය ඇතිවීම
විකාර, අක්‍රමවත්, ආක්‍රමණශීලී, කෝපාවිෂ්ට හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම

මෙත් Crystal methamphetaminහි දිගු කාලීන සෞඛ්‍ය අවදානම;
පරිශීලකයින් මෙත් ගැනීම නැවැත්වූ විට පවා බොහෝ

04/12/2024
අපි ලග දක්ෂ කණ්ඩායමක් ඉන්නව කියලත් කිවා. 😤
30/11/2024

අපි ලග දක්ෂ කණ්ඩායමක් ඉන්නව කියලත් කිවා. 😤

22/11/2024

අම්මා අපිව එපා කියලා තනිකරලා ගියා......

Follow us : Think Moment මොහොතක් සිතන්න

තෝරදෙණිය මාලිමාවට 😇
22/11/2024

තෝරදෙණිය මාලිමාවට 😇

❤️මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව මත    වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ නැත   එම වස්තුවම රැකගන්නට යෙදවු සිත   රන් මිණි මුතු ...
04/08/2024

❤️මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව මත
වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ නැත
එම වස්තුවම රැකගන්නට යෙදවු සිත
රන් මිණි මුතු ද ඔවුනගෙ දහදියෙහි ඇත...

❤️මහ ජනයාට යුතුකම් ඉටු කරන්නට
පසුබට නොවෙමි මා සිටියත් පියුම් පිට
ඔවුනගෙ දෙපා යට ඔවුනට පෙනෙන්නට
දුහුවිලි පොදක් වී තුටු වෙමි තැලෙන්නට...

-කරුණාවේ අව්‍යාජත්වය... ආර්.ප්‍රේමදාස-

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගේ 27වන ගුණසමරුව නිමිත්තෙනි....

ජනතාවට දැක්වූ කරුණාවේ අව්‍යාජත්වය තුළින් මෙරට දෙවන විධායක ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතා වර්ෂ 1924 ජූනි මස 23 දින කොළඹ දී සාමාන්‍ය පවුලක දරුවෙක් ලෙස උපත ලැබීය. වේල්ල වීදිය හාවඩ් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කර මරදාන ලෝරන්ස් විද්‍යාලයෙන් ද පසුව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරිය.. කුඩා කල ම සමාජ සුභසාධනයට ඇලුම් කල මෙතුමා අවුරුදු 16දී ආදම්ජි ලුක්මස්ජි සමාගමේ කුඩා රික්ෂෝ මඩුවක පාසලක් ආරම්භ කොට පළමුව එහි කුඩා දරුවන් ට පන්ති ආරම්භ කල අතර එය සුචරිත වාග් වර්ධන ළමා සමාජය ලෙස නම් කරන ලදි. අද එය සුචරිත ව්‍යාපාරය දක්වා වර්ධනය වී ඇත.
කම්කරු නායක ඊ ඒ ගුණසිංහ මැතිතුමා ගේ මග පෙන්වීම යටතේ ලංකා දේශපාලනයට අත් පොත් තැබූ මෙතුමා 1950 දී ලංකා කම්කරු පක්ෂයේ සාන්තබස්තියම නාගරික මන්ත්‍රී වරයා ලෙස ප්‍රථම වරට කොළඹ මහ නගර සභාවේ අසුන් ගත් අතර පසුව එහි උප නගරාධිපති ලෙස කොළඹ පුරවරයට ඉමහත් සේවාවක් ඉටු කරන ලදි. ඉන්පසු ලංකාවේ ප්‍රධානම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට එක් වූ මෙතුමා 1960 දී රුවන්වැල්ල ආසනයට තරඟ කල අතර එහිදී ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය එන් එම් පෙරේරා මහතාට පරාජය විය. එම වසරේ ම මැදකොළඹ තුන් වන මන්ත්‍රී ලෙස නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර නැවත 1965 දී මැදකොළඹ දෙවන මන්ත්‍රී වරයා ලෙස නැවත පාර්ලිමේන්තුවට තේරී පත් ව ඩඩ්ලි සේනානායක රජයේ පළාත් පාලන ප්‍රවෘත්ති හා ගුවන් විදුලි නියෝජ්‍ය ඇමති වරයා ලෙස තේරී පත් විය. එවකට සිටි පළාත් පාලන ඇමති තුමා එම තනතුරින් ඉල්ලා අස් වීම හේතුවෙන් පසුව එම ඇමති ධූරය ප්‍රේමදාස මහතා පත් විය. මෙතුමා " යට කල මහ වගුරු බිමයි - එහි නැග එන නව නුවරයි " තේමාවෙන් ඉදි වූ මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය, පූට්ටු ගෙවල් පූට්ටු පාලම් යෝජනා ක්‍රමය ආදී සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දෙන ලද්දේ මේ අවධියේදී ය.

1970 දී එජාපය අන්ත පරාජයකට පත්වූ පසු සිදු වූ

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Think Moment මොහොතක් සිතන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category