Ad1.lk

Ad1.lk Best Market Space for Everything

30/03/2025

👉ලක්ශ 70/= ට මේ වගේ ගෙයක් මේ වගේ තැනකින් ආය හොයාගන්නබැරිවෙයි😌
☎ +𝟵𝟰 𝟳𝟭 𝟳𝟬𝟰 𝟭𝟲𝟯𝟰 #කීනදෙනිය_අඹේපුස්ස ස්ටේසන් එකට කිට්ටුව වරකපොලට 5km මීරිගම නගරය යට 5km, දංඕවිට මීරිගම මාර්ගයට 100m කාමර3 ,මුලුතැන්ගෙය සාලය නානකමරය වැසිකිලි2 වැරෙන්ඩාව, වටතාප්ප ගේට්ටුව ලිං ජලය සහ නල ජලය ,විදුලිය සහිත සම්පූර්ණ ටයිල් සිවිලිං නිවස ,මිල අඩුකර පලකිරීමකි , රජයේ පාසල් 500m දුරින් මධ්‍යම බෙහෙත් ශාලාව තැපැල් කාර්‍යාලය ආසන්නව නිරවුල් ඔප්පු සහිතව වරිපනම් ගෙවන නිවසකි පර්ච්ස් 8.5

01/08/2024

#මීරිගම නගරාසන්නයෙන් නවීන දෙමහල් නිවසක් මුදල් හදිස්සියක් මත විකිණීමට, සියළු පහසුකම් සහිතයි , ලක්ෂ 75. අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. ☎ +94 71 704 1634 whatsapp

  අංගසම්පූර්ණ ගෙයක්  #මීරිගමින්, කාමර 3 ක් , කෑම කාමරය, බාත්රූම් එක,  සම්පූර්ණ සිවිලිම ,  ටයිල් කරල තියෙන්නෙ, කුස්සිය වි...
27/07/2024



අංගසම්පූර්ණ ගෙයක් #මීරිගමින්, කාමර 3 ක් , කෑම කාමරය, බාත්රූම් එක, සම්පූර්ණ සිවිලිම , ටයිල් කරල තියෙන්නෙ, කුස්සිය විතරක් ටයිල් කරල නෑ, ගෙදර වටේ පේමට් එක දාගන්න ඕන, ඉඩම පර්චස් 17 ක් තියනවා, ප්‍රධාන පාරට මීටර් 500 යි. ගෙදර තියෙන්නෙ මීරිගම වරකාපොල පාරේ, ලයිට් වතුර තියනවා , පාරෙ වතුර ලයින් එකත් ඕනනම් ගන්න පුලුවන් , ගාන ලක්ෂ 70/= යි. ඇවිත්ම බලන්න ඒ ගානට පාඩුද කියලා. වැඩි විස්තර පහත whatsapp number එකට හරි නෝමල් කෝල් එකක් හරි දෙන්න. +94 71 704 1634

අයදුම්පත්‍රය භාගත කරගන්න පිවිසෙන්න.https://www.slbfe.lk/wp-content/uploads/2024/06/Sinhala-01.pdfVisit to download the a...
28/06/2024

අයදුම්පත්‍රය භාගත කරගන්න පිවිසෙන්න.
https://www.slbfe.lk/wp-content/uploads/2024/06/Sinhala-01.pdf

Visit to download the application form -
https://www.slbfe.lk/wp-content/uploads/2024/06/Japan-Notice-English_compressed.pdf

18/06/2024

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Ad1.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share