Dewmi

Dewmi Hi, I’m Dewmi 🤍
I share my everyday life, village moments, and simple joys. Because the little things matter most 🌱 (AI Digital Creator)

හවසක ❤
25/08/2026

හවසක ❤

හීනවලට පාටක් දුන්නාට මතකයන් සුවදවත් කලාට සෙවණැල්ල සේ ලඟම දැවටුනාට ඔබ මගේද මා ඔබේද නොදන්නෙමි තවමත්.....
22/08/2026

හීනවලට පාටක් දුන්නාට
මතකයන් සුවදවත් කලාට
සෙවණැල්ල සේ
ලඟම දැවටුනාට
ඔබ මගේද
මා ඔබේද
නොදන්නෙමි තවමත්.....

🌸
20/08/2026

🌸

සතියේ ආසම දවස තමා ඉරිදා කියන්නේ..
16/08/2026

සතියේ ආසම දවස තමා ඉරිදා කියන්නේ..

උරුම නැත්නම්, ළඟ තියාගන්න බෑ කිසි දෙයක් බලෙන්... 🌾🚶‍♂️කවදාක හරි නැතිවෙනවා... 🍂🥀
13/08/2026

උරුම නැත්නම්, ළඟ තියාගන්න බෑ කිසි දෙයක් බලෙන්... 🌾🚶‍♂️
කවදාක හරි නැතිවෙනවා... 🍂🥀

අලුත් දවසක්.. හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවෙන දවසක් වේවා
08/08/2026

අලුත් දවසක්.. හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවෙන දවසක් වේවා

හැමෝම පරිස්සමින් නේද? 🌧️❤️අම්මෝ... හොදටම වැස්සා නේද! 🥶දැන් නම් හරිම සීතලයි... හොදට පොරවගෙන නිදි මම නම්! 😴🛌✨
03/08/2026

හැමෝම පරිස්සමින් නේද? 🌧️❤️
අම්මෝ... හොදටම වැස්සා නේද! 🥶
දැන් නම් හරිම සීතලයි... හොදට පොරවගෙන නිදි මම නම්! 😴🛌✨

31/07/2026
හිත් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න..මොකද,කඳුලු ගලන්නේ නෙතු අඟින් උනාටඒවා උපදිනේ හදවතින්...
29/07/2026

හිත් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න..
මොකද,
කඳුලු ගලන්නේ නෙතු අඟින් උනාට
ඒවා උපදිනේ හදවතින්...

සතුටින් ඉන්න මොකටද අනේ හේතු...
28/07/2026

සතුටින් ඉන්න මොකටද අනේ හේතු...

Address

Sigiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Dewmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share