𝐇𝐚𝐝𝐮 - හාදු

𝐇𝐚𝐝𝐮 - හාදු මට ලෙන්ගතුම අප්‍රාණවාචී හිතවත්කම !💐🌙💕

31/10/2023
06/08/2023
01/08/2023
17/07/2023

මතකය හැමදාමත් මතකයක් වෙලා
ඉතුරු වෙන්නෙ ප්‍රේමණීය මිනිස්සු
ලග විතරයි...🌼💕

අනික් හැමෝටම එය එක්තරා
සිදුවීමක් විතරයි...💝

ඉතින් ප්‍රේමණීය මිනිසුනි !
අකමැත්තෙන් වුවත් පිලිගන්න සිඳුවෙනවා
ඇතැම් ප්‍රේමණීය දවස් නැවත නොපැමිණෙන බව... 💝💐

17/07/2023

අවුල් ගිය එක පරිච්ඡේදයක් තිබුනා කියලා
ඔයාගෙ කතාවම ඉවර වෙන්න දෙන්න එපා! 🖤✨️

Address

Kandy
3115

Alerts

Be the first to know and let us send you an email when 𝐇𝐚𝐝𝐮 - හාදු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share