28/12/2025
වැඩක් කලොත් කීවේ හොරා කෑවා කියලා. ඒත් බලය අරගෙනවත් තාම ඔප්පු කරන්න බෑ. ඒත් අදටත් මිනිස්සු රාජපක්ෂලාට වෛර කරන්නේ හොරකම් කරා කියලා..
කෝ බං හොරකම්. වෙන කිසිම චෝදනාවක් නෑනේ.. හොරකමින් පිට..
ඉතිං ඒ චෝදනාවත් බොරුනම් ඇයි තාමත් රාජපක්ෂලා රට කෑවා කෑවා කියලා කෑමොර දෙන්නේ..
සිසටම් කලින් තිබ්බ විදියෙන් වෙනස් වෙලා කරපු එක වැඩක් කියාගෙන පලයල්ලකෝ.. 🤣