17/07/2026
😅😅 🥾 සෙරෙප්පුවයි මායි....
අද දවස සුභායි....
🦶 අලුත් සෙරෙප්පු ජොඩුව අරන් මාසයයි....ගණන්නම් බොහොම ඉහළයි... අතේ මුදලට හිතේ තේරපුන වදන් මොලේ ගැට ලිහයි. ලස්සන, දිගුකල් පැවැත්ම, මළගමට මගුලට දානේට වැඩපළට ටවුමට කඩයට ගැලපිම එකයි, අතේ ඇති මුදලට හිතට බරක් නැති පසුම්බියට සැහැල්ලු, ගෙදරින් චොර බොර නැති.... තෙරුවා දෙක තුනක්ම , ඔක හොදයි රබර් අඩ්ය, ආ මෙක හම්, ලස්සනයි කකුලට,මේ පාටිමුත් තියන්වා, ආ මේක බලන්න, ඇයි ට්කක් ඉන්න බැරි මට තොරගන්න කන ලග රැ රැ.. ආ මේක දෙන්න හැමදාම ගන්නේ මේකෙන් අඩු කරන්න කියක් හරි....😅 කොලේ දාලා බැලුවා. මේගානට තමා ඔය උපරිම අඩු කරලා අපිටත් නැ... හැම දාම එකම තැට්ය.
ඉතින් දැම්මා දැම්මා අව්ව වැස්ස කදු පල්ලම් හා ඔය තියෙන්නේ යස අගේට. දවස් 31ට පස්සේ පැල්ලම් ඇතිලුවාට යන්න බැරි තරම් යාළුවෙලා.තැන තැන පොතු ගිහින්. හා නේ මාස තුනකට කිට්ටුයි අද ගියා ටවුම් නිවාඩු දවස කියලා නැ වැඩ බොහොමයි නැත්තම් නිවාඩු දෙව්ද අපිට කොහේ. අතනට ගියා මෙතනට ගියා ගෙදර ලිස්ට් එක තව තියේ... ඔය කරේ කකුල ගියා සෙරෙප්පවක් මග කැඩිලා නේ...පට්ය වෙනම ගමනක් යන්න ගිහින් කො ආ හරි යන්නැ අනිත් එකත් අතින් ගමන්..😥😥
මෙකේ පට්ය ගැලව්ලා. පාස්ටර් නැති මැහුම් ටවුමේ හිට්ය නිසා මෙහෙම හරි නැතම් පසුම්බිය ඇදත් අද ගන්නවා බොරු බැන්ඩ් නිව්😁😁😁 ශේප් ශේප් 100න්.
හරියටම මැහුම් දලා තව සති දෙක හාමරින් ගෙදර ලග කඩේ යන ගමන් අවසන් ගමන ගිය, ඇයි තව දවස් හතරක් ඉවසලා අදින්න තිබ්බේ පඩ් දවස අත ලග,කොහෙද මගෙත් අඩු සැලකිල්ලනේ දිස්නේ අඩු වෙනකොට ඇති මේචරවත් ඇද්දා....
මුදලාලි සෙරෙප්පු ජොඩුවකුත් දාන පොතට....කළු උනත් හැඩයි උඹ දිස්නේ නැතිවට.මේ ගල් බොරළු අව්ව වැස්සට ඔරොත්තුයි.කාර් බාර් ගමන්නම් දිස්නේ එවා හොදයි.....
දිස්නේ දෙන තවත් දෙකක් පළදින ව්ට මතකය වැලලේයි 😅😅😅😅😅.
Writing by dilu...