Manee Vlogs

Manee Vlogs Content Creator

22/09/2026

අපි ගිය hotels වලින් ලස්සනම place එකක් 🩵💕😘

20/09/2026

මේ ගමන අපේ Anniversary එකට අපි ගිය private pool එකක් තියෙන villa එක තමයි මේ..මේ වගේ villas 06 ක් තියෙනවා මෙතන.room only price එක 15,000යි.අනික් විස්තර ඔයාලට දැන ගන්න පුළුවන් වීඩියෝ එකේ දාලා තියෙන contact number එකෙන්...මේ තමයි Anama by queens mount tangalle ...මේ villa එකේ ඉදලා beach එකට පයින් යන දුර...නිදහසේ ඔයාගේ vacation එක spend කරන්න නියම තැනක්.

11/09/2026

ස්තුතියි අවුරුදු 12ක් පුරාවට නොඅඩුව දුන් ඒ ආදරයට Happy Anniversary to us 😊

19/08/2026

Villa 123 by shaura villas දංකොටුව ..මෙතන villas දෙකක් තියෙනවා .අපි හිටපු villa එකේ Rooms 03ක් තිබ්බා.weekdays වල මේ villa එකම ගන්න පුළුවන් ර.35,000කට (villa only) අනික් details දැන ගන්න පුළුවන් video එකේ දාලා තියෙන contact number එකෙන්

23/07/2026
29/06/2026

Queens Mount Glen Heights Nuwaraeliya 🍓🪻

27/06/2026

Lavender green house in Nuwaraeliya 🪻

18/06/2026

නුවරඑළිය ආවම නවතින්න ලස්සන bungalow එකක් 😮💚

09/06/2026

Courtyard by Marriot එකේ Dinner buffet එක එක්කෙනෙකුට වෙන්නේ රු.5500 ක් විතරයි

31/05/2026

රු.290 ඉදන් bubble mania එකේ අලුතින් introduce කරපු meals

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Manee Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share