Glowish SL Herbal Beauty Soaps

Glowish SL Herbal Beauty Soaps 🌿 Premium Herbal Skincare
✨ Coffee Scrub | Bridal Glow
💛 Natural & Safe
🚚 Islandwide Delivery
📩 Inbox to Order

📲 Whatsapp 0742636221
(120)

Herbal skin glowing products

🔥 අපේ වැඩිපුරම Sale වෙන Soaps දෙක! 🔥☕🤎 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑺𝒄𝒓𝒖𝒃 𝑺𝒐𝒂𝒑🌸✨ 𝑩𝒓𝒊𝒅𝒂𝒍 𝑮𝒍𝒐𝒘 𝑺𝒐𝒂𝒑☝️කෙල්ලෝ දිගින් දිගටම Order කරන අපේ Customer ...
02/10/2026

🔥 අපේ වැඩිපුරම Sale වෙන Soaps දෙක! 🔥

☕🤎 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑺𝒄𝒓𝒖𝒃 𝑺𝒐𝒂𝒑
🌸✨ 𝑩𝒓𝒊𝒅𝒂𝒍 𝑮𝒍𝒐𝒘 𝑺𝒐𝒂𝒑

☝️කෙල්ලෝ දිගින් දිගටම Order කරන අපේ Customer Favourite Soaps දෙක 🥰💕

😕ඔයාගේ skin concern එකට ගැලපෙන එක තෝරගන්න බැරි නම් අපිට Message කරන්න 💌
📲 WhatsApp 074 263 6221

🚚 Cash on Delivery Available

🌧️💗 මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ඔයාලගේ  Orders Delivery වෙන්න වෙනදට   වඩා ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්.ඒ ගැන ටිකක් අව...
02/10/2026

🌧️💗 මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ඔයාලගේ Orders Delivery වෙන්න වෙනදට වඩා ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්.

ඒ ගැන ටිකක් අවබෝධයෙන් ඉවසීමෙන් සිටීවි කියලා අපි හිතනවා. 🥺🙏🏻

ඔබගේ ආදරණීය Order එක ආරක්ෂිතව හැකි ඉක්මනින් ඔබ වෙත ලැබෙන්න අපි කටයුතු කරනවා. 🤎✨

ඒ වෙනුවෙන් ඔබට ගොඩක් ස්තුතියි! 🌸

📦 𝗗𝗶𝘀𝗽𝗮𝘁𝗰𝗵𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗹𝗼𝘃𝗲 💕💫ඔයාගේ 𝗦𝗸𝗶𝗻𝗰𝗮𝗿𝗲 𝗨𝗽𝗴𝗿𝗮𝗱𝗲 දැන් එන ගමන් ලමයි......  🌿මේ ඊයේ ගියපු සෝප් බබාලා ටික 🥰𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘁𝗿𝘂...
02/10/2026

📦 𝗗𝗶𝘀𝗽𝗮𝘁𝗰𝗵𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗹𝗼𝘃𝗲 💕

💫ඔයාගේ 𝗦𝗸𝗶𝗻𝗰𝗮𝗿𝗲 𝗨𝗽𝗴𝗿𝗮𝗱𝗲 දැන් එන ගමන් ලමයි......

🌿මේ ඊයේ ගියපු සෝප් බබාලා ටික 🥰

𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘁𝗿𝘂𝘀𝘁𝗶𝗻𝗴 𝗚𝗹𝗼𝘄𝗶𝘀𝗵 𝗦𝗟 💛✨

❣️ Dull skin | Sun burn | Blackheads | pimples වගේ skin problems තියෙනවනම් අපිට මැසේජ් එකක් දාන්න 😌 ඔයාට ගැලපෙන සෝප් එක අපි තෝරලා දෙන්නම් ❤️

📲 Whatsapp 074 263 6221

🥰   " හිතුවට වඩා best soap එකක් මට හම්බුනා ......" 🥺❤️🥺 කොෆී සෝප් එකෙන් මොකද වෙන්නේ...? මොනවද ලැබෙන ප්‍රතිඵල ..... 😶❤   ...
01/10/2026

🥰 " හිතුවට වඩා best soap එකක් මට හම්බුනා ......" 🥺❤️

🥺 කොෆී සෝප් එකෙන් මොකද වෙන්නේ...? මොනවද ලැබෙන ප්‍රතිඵල ..... 😶❤

👉 මේ සෝප් එකෙන් වෙන්නේ ඔයාගේ සම ස්ක්‍රබ් කරන එක....සම පැහැපත් වෙන්න නම් මැරුනු සම අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න ඕනේ......ඉතින් සම ස්ක්‍රබ් නොකර කොහොමද මැරුනු සම ඉවත් කරගන්නේ....???

😬 ස්ක්‍රබ් කරන්න අපේ කෙල්ලෝ හරිම අකමැතියි ....අකමැතියි නෙමෙයි කම්මැලී🤭

👉 ඔයා දන්නවද ස්ක්‍රබ් කරන එකෙන් ලැබෙන වාසි.....☺️

1️⃣ලප කැලැල් සහ වියපත් වීමේ ලක්ෂණ (wrinkles ) අවම තරුණ පෙනුමක් සමට ලබා දීමේ හැකියාව මේ exfoliating ක්‍රියාවලියේ ලොකු වාසියක්.

2️⃣ කාලයක් තිස්සේ ස්ක්‍රබ් කරද්දී කැළැල් පවා අඩුවෙලා යනවා.සම සිනිඳු වෙනවා .තරුණ පෙනුමක් ලැබෙනවා ඒකාකාරී පැහැපත් බවක් ලැබීමට උදව්වක් වෙනවා.

3️⃣සමේ තිබෙන අඳුරු ස්වභාවය නැතිව යනවා . ඉන්පසු සමට ඔයා ගල්වන ආලේපන ඕනෑම එකක් ඉතා හොඳින් සමට උරා ගැනීමේ හැකියාව පවා වැඩි දියුණු වෙනවා සමේ මැරුණ සෛල ඉවත් වීම නිසා සම නැවුම්ව අලුතින් වැඩීම වේගවත් වීම ඉක්මන් වීම.

4️⃣සාමාන්‍ය සේදුම්කාරක වලින් ඉවත් නොවන කුණු දුහුවිලි සහ තෙල්, ඒ වගේම අපි අලේප කරන ආලේපන ඉතා හොඳින් ඉවත් වෙනවා.

5️⃣ කුරුලෑ වර්ග වල ප්‍රභේදයන් වන, අපි සාමාන්‍යයෙන් හඳුන්වන බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාව හොඳ ස්ක්‍රබ් එකකට තියනවා

6️⃣සමේ සිදුරු වසා ගෙන තියෙන මැරුණු සෛල ඉවත්වෙලා පිරිසිදු වෙන නිසා කුරුලෑ වැනි ආසාදන ඇතිවීම ඇති වීම අවම වෙනවා. අලුත් සම හොඳින් බාධාවක් නැතිව වැඩීමේ හැකියාව ඇති වෙනවා.....

👍 සම සුදු කරන වයිට්නින් නිශ්පාදන හොයන අය දැක්කෙ නැ වගේයන්න.... මේකේන් සම සුදු වීමක් සිදු වෙන්නෑ ... සමට ලැබෙන ප්‍රතිඵල පෝස්ට් එකේ සදහන් කරලා තියෙනවා .......🥰

🤍 45g Rs 950/=

📞 Oder now ..... Contact us via Whatsapp
074 263 6221

‼🤩 කෑශ් ඔන් ඩිලිවරි ගාස්තු රුපියල් 350/= ප්‍රවාහන දින 3ක් ඇතුළත සිදු කෙරේ ......

01/10/2026

මේ ඔක්තෝම්බර් මාසයේ ඔයාට උතුරන්න හරියන්න ඕනේ 🥰❤️

🌸✨ මොන තරම් කාර්‍යබහුල උනත්…අපෙන් Order එකක් ලැබුණාම ඒක ලස්සනට Photo එකක් අරගෙන අපිට එවන ආදරණීය Customerලාට ගොඩක්ම ස්තූත...
30/09/2026

🌸✨ මොන තරම් කාර්‍යබහුල උනත්…අපෙන් Order එකක් ලැබුණාම ඒක ලස්සනට Photo එකක් අරගෙන අපිට එවන ආදරණීය Customerලාට ගොඩක්ම ස්තූතියි 🥹💗

❤️ඔයාලා එවන Photo එකත් අපිට ලොකු සතුටක්… 🥰

✨ඔයාලගේ ආදරය සහ විශ්වාසය තමයි Glowish SL අපේ ශක්තිය ❤️

💌 Thank you for choosing Glowish SL!

🌸 Bridal Glow Ubtan Soap 🌸

🥹❤️ විශ්වාස කරන්න මේ මම යවපු පලවෙනි ඕඩර් එක  2020 සැප්තැම්බර් 30 වෙනිදා....🫣මේ ෆොටෝ එක දකිද්දි අදටත් මතක් වෙන්නේ, මගේ පු...
30/09/2026

🥹❤️ විශ්වාස කරන්න මේ මම යවපු පලවෙනි ඕඩර් එක 2020 සැප්තැම්බර් 30 වෙනිදා....🫣

මේ ෆොටෝ එක දකිද්දි අදටත් මතක් වෙන්නේ, මගේ පුංචි හීනයක් විදිහට පටන් ගත්ත Glowish SL ගමනේ පළවෙනි පියවර. 🌸

පේජ් එක හදලා, මගේ පළවෙනි ඕඩර් එක යවපු ඒ දවසේ ඉඳන් අද වෙනකම්... අවුරුදු 6ක් 🥹❤️

ඒ කාලේ තිබුණු පුංචි බලාපොරොත්තුව අද දහස් ගණනක් කෙල්ලන්ගේ ආදරය, විශ්වාසය එක්ක මේ තරම් දුරක් ඇවිල්ලා. 🥺🌿

අද මගේ අතේ තියෙන්නේ සබන් විතරක් නෙවෙයි...
අවුරුදු 6ක මහන්සිය, කැපවීම, වැටීම්-නැගිටීම් සහ ඔයාලා දුන්න ආදරය. ❤️

පළවෙනි ඕඩර් එකේ ඉඳන් අද දක්වා මාව විශ්වාස කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි. 🥹🌸

Happy 6th Anniversary Glowish SL! 🎂✨

මේ ගමන තව ලස්සනට ඉස්සරහට යමු. ❤️🌿

30/09/2026

ඔයාට අද දවස සුභ වෙනවාමයි ලස්සන ලමයෝ ❤️ හිනා වෙලා ඉන්න 🦋
11:11

🌻ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක් වෙන්න...😌දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..  🌻තමන්ගේ වැඩ ටික තනියම කරගන්න ...
29/09/2026

🌻ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක් වෙන්න...

😌දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..
🌻තමන්ගේ වැඩ ටික තනියම කරගන්න ...
ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ....
🙂අකමැති කෙනෙක් යෝජනාවක් ගෙනාවම ප්‍රතික්ෂේප කරන්න ...
💕ආදර වන්තයට ශක්තියක් වෙන්න ...
🌸අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න ...
😘කඩන් වැටෙන තැනදි නැගිටින්න ...

සුරංගනා ලෝකවල ජීවත් වෙන්න හැමදේම ලබාගෙන ඔබේ මහන්සියෙන්
එතකන් ඔබ ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්න ලද බොලද නොවී තාත්තා සහෝදරයා හෝ පෙම්වතා ස්වාමිපුරුෂයා හැමදේම කරලා දෙයිනේ කියන සිතුවිල්ලෙන් ඉන්න එපා...

එහෙම අය තමා ජීවිතේ එක අරමුණක් ෆේල් උනාම ජීතෙන් පලා යන්න උත්සහ කරන්නේ...

මහන්සි වෙන්න අතපය වාරු ඇතිතාක් ඔබ මවන සුරංගනා ලොව වෙත ගමන් කරන්න පුලුවන් දවස වෙනතාක් කට්ට කන්න...

කකුලෙන් අදින අයට පේන්න ඔබව පහතට හෙලන අයට පේන්න ඔබට දෙයක් කිරීමට නොහැකි බව පවසන අයට පේන්නම නැගිටින්න ...

දවසක මිනිස්සු හූල්ලයි අපෝ මෙයා හිටියෙනම් කොහොමද ? කියලා ඒ කතාවට හිත නොරිදී සතුටක් ඇතිවෙන දවස එනකම් ඔබ ගොඩ නැගෙන්න...

ශක්තිමත් ගැහැණුන්ව කිසිම දාක ආපස්සට හැරවීමට නොහැක... ඇයට ඇය ගැන ආත්ම අභිමානයක් ඇත...

ඉතින් වෙන්න ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක්..

වෙන්න දවසක තමන් ආපු දුෂ්කර ගමන් මග දැක සතුටු වෙන්න පුලුවන් විදියේ ගෑනු ළමයෙක් ...

උ.ගැ.

🥰අපේ කෙල්ලොන්ගෙන් දිගින් දිගටම ඕඩර්ස් එන සෝප්ස් දෙක 😍🤎✨☕ 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑺𝒄𝒓𝒖𝒃 𝑺𝒐𝒂𝒑🌸 𝑩𝒓𝒊𝒅𝒂𝒍 𝑮𝒍𝒐𝒘 𝑺𝒐𝒂𝒑ඔයාලා වැඩියෙන්ම ආස කරන, නැවත...
28/09/2026

🥰අපේ කෙල්ලොන්ගෙන් දිගින් දිගටම ඕඩර්ස් එන සෝප්ස් දෙක 😍🤎✨

☕ 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑺𝒄𝒓𝒖𝒃 𝑺𝒐𝒂𝒑
🌸 𝑩𝒓𝒊𝒅𝒂𝒍 𝑮𝒍𝒐𝒘 𝑺𝒐𝒂𝒑

ඔයාලා වැඩියෙන්ම ආස කරන, නැවත නැවතත් ඕඩර් කරන අපේ BEST LOVED SOAPS දෙක 🥹💗

🫣 ඔයා Use කරන අපේ සෝප් එක කමෙන්ට් කරන් යන්න 🥳

📲 WhatsApp – 074 263 6221

🚚 Cash on Delivery Available

Address

Kandy

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 07:00 - 21:00

Telephone

+94769489681

Website

Alerts

Be the first to know and let us send you an email when Glowish SL Herbal Beauty Soaps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share