Rayon Fashion

Rayon Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rayon Fashion, Digital creator, Kandy.
(13)

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my...
13/08/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

🧵මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන වාසි:-**********************************************🎀 🎀 ඔබගේ දිස්ත්‍රික්කයේ ,ප්‍රදේශයේ , හෝ ග...
12/08/2026

🧵මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන වාසි:-
**********************************************
🎀 🎀 ඔබගේ දිස්ත්‍රික්කයේ ,ප්‍රදේශයේ , හෝ ගමේ කණ්ඩායම් පන්ති සංවිධානය කර අපට කතා කරන්න..සංවිධානය කරන ඔබට සම්පූර්ණ පාඨමාලාව නොමිලේ...🌹🌹
✅ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යය දැනුම ලැබෙනතුරැ අප හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇත.
💚 පාඨමාලාව අවසන් වීමටත් පෙර ආදායමක් උපයා ගන්න පුලුවන් අවසථාව ඇත.
💚ඔබේම online ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යය දැනුම ලබා දෙනු ලැබේ💯
💚 පාඨමාලා ගාස්තු ✅ 6900/=රැ:500/=ක් ගෙවා ලියාපදිංච් වන්න.( class fee වලින් එම මුදල අඩු කරනු ලැබේ.).✅
❗💯පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවා, අවසන් වූ පසු බ්ලොක්ස් set ලබාගත හැකියි.
💚 pattern 10 ක් ..❗.Blocks set 17 ක්❗ size 28 - 42 දක්වා ලබා දෙනු ලැබේ..
💚 📍පාඨමාලාව සදහා අවශ්‍යය අමුද්‍රව්‍ය , හදුනා ගැනීමට අමුද්‍රව්‍ය සාම්පල් බ්ලොක්ස් set සමග එවනවා..📍📍

පාඨමාලාවට උගන්වන pattern :-
🎀 1.Teenager අවු:11 ට අඩු අය සදහා ( ස්ට්‍රෙච් රෙදි වලින්, සාම්පල් එවනවා)පුරැදු වෙන්න පොප්ලින් ගන්න..

🎀2. Sports bra ස්ට්‍රෙච් රෙදි,, සාම්පල් එවනවා.(පුරැදු වෙන්න පොප්ලින් රෙදි ගන්න)

🎀3,4 .ඉන්දියාවෙන් ගෙනෙන ලද නවීනතම bra pattern 2 ක් ..
🎀 5.කිරි දෙන මව් වරැන්ගේ bra එක... (Feeding mothers bra)

🎀 6.කැන්සර් එක නිසා brest එක 😢 ඉවත් කරපු අය සදහා සුදුසු Cancer special bra එක.

🎀 7.Padding bra( මෙය padding වර්ග කීපයකින් උගන්වනවා.

🎀 8. සෙනෝරිටා bra pattern

🎀 9.ඉදිරිපස open bra Pattern ,,(ස්ට්‍රෙච්, ලේස් සහ කොට්න් රෙදි වලින්.)

🎀 10. Cup bra ස්ට්‍රෙච් රෙදි වලින්.

🧵✂️📏 ඉහත සදහන් bra pattern පාඨමාලාවට අයත් වේ.
🌺🌺 මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ඔබගේ ආර්ථිකය යහපත් කර ගැනීමට හැකි වේවා!!!🌺🌺
Team Rayon fashion
Whatsapp :- 0760068845

🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣
ඔබගේ සාරි ජැකට් එක ඔබටම මසා ගැනීමට නම්.ඔබගේ blocks set එක අපෙන් ලබා ගන්න.
🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣🟣

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
12/08/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

RF INNER COLLECTION 🌸වැඩිපුරම අහන Color එක: N**Eඔයා අඳින හැම  Dress එකක් යටින්ම දාන්න හරියටම ගැලපෙන Bra එක දැන් අපි ගාව ...
09/08/2026

RF INNER COLLECTION 🌸
වැඩිපුරම අහන Color එක: N**E

ඔයා අඳින හැම Dress එකක් යටින්ම දාන්න
හරියටම ගැලපෙන Bra එක දැන් අපි ගාව තියෙනවා!

👙 වර්ණය: N**e - සමේ පාට
📏 Sizes: 28 ඉඳන් 40 වෙනකම්
✨ විශේෂත්වය: හුස්ම ගන්න රෙදි, Seamless, වයර් නැහැ, දවසම Comfort
🧵 100% Handmade Quality

Dress එක ඇඳලා Bra එක පේන්නෙවත් නැහැ
"දෙවෙනි සමක්" වගේ දැනෙන ගතිය 💯

💌 මිල සහ Order Details: DM / WhatsApp 076 006 8845
🚚 ලංකාවේ ඕනම තැනකට Delivery - දවස් 6

Good morning ❤️
09/08/2026

Good morning ❤️

Good Evening 🌅දවසේ සියලුම වැඩ ඉවරයි. දැන් හිතට නිවනක් එක්ක විවේක ගමු.හෙට තවත් ලස්සන දවසක් බලාගෙන ඉමු 💛
08/08/2026

Good Evening 🌅
දවසේ සියලුම වැඩ ඉවරයි. දැන් හිතට නිවනක් එක්ක විවේක ගමු.
හෙට තවත් ලස්සන දවසක් බලාගෙන ඉමු 💛

06/08/2026

ගාල්ලෙ ලස්සන...ඇත්තමයි මාරම ලස්සනයි...

06/08/2026

නුවර ඉදලා ගාල්ලෙ ගිහාම....🥰🥰🥰

06/08/2026

මේ වගේ beach එකකට යන්න ආසද? Comment කරන්න 👇
Tag your beach buddy!

Address

Kandy

Telephone

+94760068845

Website

Alerts

Be the first to know and let us send you an email when Rayon Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rayon Fashion:

Shortcuts

Share