Sipsayuri Bookshop

Sipsayuri Bookshop All kinds of Books and School paper sets are available

05/01/2026

2026 නව පාසල් වාරය වෙනුවෙන් සියලුම අභ්‍යාස පොත් සඳහා විශේෂ වට්ටම්.

02/01/2026

නව බලාපොරොත්තු නව අහියෝග සහ නව ජයග්‍රහණ සමග අපගේ ගමන නව වසරේ දී විශ්වාසයෙන් ඉදිරියට එක්ව වැඩකරමින් සාර්ථකත්වය දෙසට තවත් පියවරක්.
2026 ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

02/01/2026
නිවැරදි  මග කියාදී,සිප්කිරි පොවා ජීවිත ආලෝකමත් කරන ආදරණීය ගුරු මව්වරුණි,පියවරුණිඔබටසුබ ලෝක ගුරුදිනයක් වේවා!
06/10/2025

නිවැරදි මග කියාදී,සිප්කිරි පොවා ජීවිත ආලෝකමත් කරන ආදරණීය ගුරු මව්වරුණි,පියවරුණි
ඔබට
සුබ ලෝක ගුරුදිනයක් වේවා!

ලේඛක දිමන්ත පතිරණ මහතා 2025 ඔක්තොබර් 6 වන සදුදා දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙ පැවැත...
04/10/2025

ලේඛක දිමන්ත පතිරණ මහතා 2025 ඔක්තොබර් 6 වන සදුදා දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේ J ශාලාවේ අංක 5 වන සිප්සයුරි පොත් ප්‍රකාශක කුටියට පාඨක ඔබව මුනගැසීමට පැමිණෙන බැවින් හිතවත් ඔබ සැමට ආරාධනා..!!

ලෝක ළමා දිනය අදයි.සතුට,සිනහ්ව මුව පුරා රැඳි ආදරය,කරුණාව,සෙනෙහස හදපුරා රැඳි ලෝක ළමා දිනයක් වේවා.
01/10/2025

ලෝක ළමා දිනය අදයි.

සතුට,සිනහ්ව මුව පුරා රැඳි
ආදරය,කරුණාව,සෙනෙහස හදපුරා රැඳි
ලෝක ළමා දිනයක් වේවා.

සම්මානනීය ලේඛකයකු හා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු ද වන  “කපිල කුමාර කාලිංග“ මහතාගේ ජන්ම දිනය අදයි..ඔබට සුබම සුබ ජන්ම දිනයක් වේව...
30/09/2025

සම්මානනීය ලේඛකයකු හා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු ද වන “කපිල කුමාර කාලිංග“ මහතාගේ ජන්ම දිනය අදයි..

ඔබට සුබම සුබ ජන්ම දිනයක් වේවා!

අභිමානවත් කන්ද උඩරටින් කොළොම්තොටට...~~~පොතක් තුළින් ලොවක් දකින්නටකොළඹ ජාත්‍යන්තර පොත් සැණකෙළියට පාඨක ඔබ සැමට ආරාධනා ~ ''...
27/09/2025

අභිමානවත් කන්ද උඩරටින්
කොළොම්තොටට...~~~
පොතක් තුළින් ලොවක් දකින්නට
කොළඹ ජාත්‍යන්තර පොත් සැණකෙළියට පාඨක ඔබ සැමට ආරාධනා ~ ''සිප්සයුරි ප්‍රදර්ශන කුටි J-5 " වෙත අදම පියනගන්න...

අද දින කොළඹ BMICH හි ආරම්භ වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සුබ පැතුම් එක් කරමි."නිවුණු. හැදුණු.. පිරුණු... සොඳුරු... ...
27/09/2025

අද දින කොළඹ BMICH හි ආරම්භ වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සුබ පැතුම් එක් කරමි."නිවුණු. හැදුණු.. පිරුණු... සොඳුරු... මිනිසුන් පිරි පින්බර දේශයක්"තේමාව කොටගත්
සිප්සයුරි ප්‍රකාශන අංක 05 පොත් ප්‍රදර්ශන කුටිය "J"ශාලාවෙ පිහිටා ඇත.පොත පතට ලැදි ඔබ සැමට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ලේඛකයන් රැසකගේ අධ්‍යාපනික පොත් ඇතුළු නවකතා, කෙටිකතා, පරිවර්තන, ළමා කතන්දර පොත්, ආගමික, ඉංග්‍රීසි, දෙමළ හා සාමාන්‍ය දැනීමට අදාළ පොත් ඔබට වට්ටම් සහිතව ලබා ගැනීමට අපගේ ක්‍රියාශීලී අලෙවි කණ්ඩායම හමුවන්න...

📜කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025📜ඔබට අවශ්‍ය කරන සියලුම පොත්~නවකතා~කෙටි කතා~ළමාකතා~පරිවර්තන ~පෙරපාසැල් පොත්~අධ්‍යාපන...
26/09/2025

📜කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025📜
ඔබට අවශ්‍ය කරන සියලුම පොත්
~නවකතා
~කෙටි කතා
~ළමාකතා
~පරිවර්තන
~පෙරපාසැල් පොත්
~අධ්‍යාපනික පොත් සහ
~ප්‍රශ්නෝත්තර සංග්‍රහ
ඇතුලු නවතම පොත් වර්ග රාශියක්
සුවිශේෂී වට්ටම් සහිතව අප සිප්සයුරි ප්‍රදර්ශන කුටි J-5 න් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් 6 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඔබට ලබාගත හැක...
ඔබ සැමට ආරාධනා ....📚

නැණ පහනේ මහගෙදර සිප්සයුරි ප්‍රකාශන  ආයතනයේ අධිපති බී.එම්.එන්.බී බස්නායක මැතිදුන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාගේ මගපෙන්වීම ...
23/09/2025

නැණ පහනේ මහගෙදර සිප්සයුරි ප්‍රකාශන ආයතනයේ අධිපති බී.එම්.එන්.බී බස්නායක මැතිදුන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාගේ මගපෙන්වීම යටතේ ආයතන කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගේම සහභාගීත්වයෙන් සිදුකළ පිංකම් මාලාව.....

Nishantha Basnayake

2024 වර්ශයේ හොඳම පරිවර්තිත නාට්‍ය කෘති අතරට නිර්දේශිත වූ මහනුවර සිප්සයුරි පොත් ප්‍රකාශන සමාගම මගින් ප්‍රකාශනය කරන ලද කපි...
19/09/2025

2024 වර්ශයේ හොඳම පරිවර්තිත නාට්‍ය කෘති අතරට නිර්දේශිත වූ මහනුවර සිප්සයුරි පොත් ප්‍රකාශන සමාගම මගින් ප්‍රකාශනය කරන ලද කපිල කුමාර කාලිංගයන් විසින් පරිවර්තිත THE DRESSER - නළුවෙක් අත්අඩංගුවේ

👉 දැන් ඔබටත් ලබාගත හැකියි – මිල රු. 550/
📞 081 4 949 464 | 070 3 144 117
🌐 www.sipsayuri.lk

Address

No: 54/C, Sri Sumangala Mawatha, Asgiriya
Kandy
20000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94814949464

Alerts

Be the first to know and let us send you an email when Sipsayuri Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sipsayuri Bookshop:

Share

Category