Dilrukshi flower Hunt

Dilrukshi flower Hunt Anthurium Flower nursery of Sri lanka

23/05/2023

අද දිනයේ කටුගස්තොට දී සැමියාගේ oppo වර්ගයේ phone එකත් මුදල් පසුම්බියත් වැඩට ගෙනියන රෙදි බෑගය සමගම කව්රුන් විසින් හෝ සොරා ගෙන ඇත.මුදල් පසුම්බියේ රියදුරු බලපත්‍රය සහ වාහන තුනක(ත්‍රීරෝද රථයක්, ස්කූටරය, මෝටර් බයිසිකලයක්) ආදායම් බලපත්‍ර තුනක් හා ඉන්සුවරන්ස් කාඩ් තුන තිබ්බා.. කටුගස්තොට හා නුවර අවට තිබී හමුවුනොත් දැනුම් දෙන්න.ලොකු උදව්වක්.
0770641385

1800/=අවශ්‍ය කෙනෙක් කතා කරන්න..0762502672
29/03/2023

1800/=
අවශ්‍ය කෙනෙක් කතා කරන්න..
0762502672

Martiz 1800/-0762502672
21/03/2023

Martiz 1800/-
0762502672

➡️ලේඩි ජේන් වර්ග පහකින් මල් සහිත පැල පහක් 1500 ක් පමණි.➡️පැමිණ රැගෙන යා හැකි අයෙක් සදහා ➡️0762502672
19/03/2023

➡️ලේඩි ජේන් වර්ග පහකින් මල් සහිත පැල පහක් 1500 ක් පමණි.
➡️පැමිණ රැගෙන යා හැකි අයෙක් සදහා
➡️0762502672

Seeds ❤️❤️❤️
17/03/2023

Seeds ❤️❤️❤️

➡️ ඇරඹුම නිවැරදිව ⬅️🖕සිතන්නට යමක්..පළමුලිපිය මෙසේ අකුරු කරමි❤️❤️වර්තමාන ආර්ථිකයට මුහුණ දීමට සරිලන ආර්ථික තත්වයක් අපට තිය...
16/02/2023

➡️ ඇරඹුම නිවැරදිව ⬅️

🖕සිතන්නට යමක්..

පළමුලිපිය මෙසේ අකුරු කරමි❤️❤️

වර්තමාන ආර්ථිකයට මුහුණ දීමට සරිලන ආර්ථික තත්වයක් අපට තියෙනවද යන්න ගැටලූවකි.ගැටලුවට සරිලන පිළිතුරක් අප සොයා පැමිනෙනවද නැතහොත් ගැටලුවට පිළිතුරක් අප සොයනවද යන්න ඔබ තීරණය කළ යුතුයි.බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් වැටුපක් ලැබෙන රැකියාවක් තිබ්බනං හොඳයි කියලා.නමුත් කන්තාවක් විදිහට දවසකින් පැය අටක් රැකියාවකට යොමු වූ විට දරුවන්,ගෙදර දොරේ වැඩ අතපසු වෙන්න පුළුවන්.
➡️මොකද්ද අපට තියෙන විසදුම❓
ඉතින් මගේ අදහස කාන්තාවන් වන අපි ව්‍යවසයකයෙකු ලෙස නොමැතිනම් ව්‍යාපරිකයෙකු ලෙස අපේ ආකල්ප අවදි කළ යුතුයි ..
➡️කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ❓
අපි අපේ අවට ඇති අවස්ථාවන් හදුනාගන්න සූක්ෂම වෙන්න ඕනි. ඒ වගේම අපට කරන්න පුළුවන්ද යන්න ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.
උදාහරණයක් විදිහට අපිට කෑම සදහා ඉල්ලුමක් තියෙනවා.ඉතින් ඔබට හදන්න පුළුවන් මොනවාගේ කෑම වර්ගද,මොනවගේ කෑමද වැඩිපුර අලෙවි වන්නේ ඒ ගැන අවබෝධයකින් වැඩකරනවා වගේම ඔබ කරන දේ විවිධත්වයක් ඇස පිනවිමේ හැකියාවත් භාවිතා කරන්න ඕනේ.
➡️කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ❓
අපිට ලොකු සම්පත් නොතිබෙන්න පුළුවන්.ඒත් තියෙන දේ කළමනාකරණය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ.සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.
උදාහරණයක් විදිහට කෑම හදන්න ගන්න ඔබට පුළුවන් මුලින්ම කඩ කිහිපයක් සදහා ඔබේ නිෂ්පාදන යොමු කරන්න.ඒ වගේම පුංචි බෝඩ් එකක් දාලා ඇණවුම් භාර ගන්න.ඔබ පාර අයිනක වගේ ඉන්නවනං පොඩි තට්ටුවක් වගේ පටන් ගන්න පුළුවන්..
➡️පවත්වාගෙන යාම..
බොහෝ දෙනෙක් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදි අසාර්ථක වෙනවා.නමුත් අවශ්‍යවන්නේ උත්සාහය හා කැපවීම පමණයි..පළමු දිනකිහිපය අසාර්ථක වෙන්න පුළුවන් එහෙමයි කියලා අපි ව්‍යාපාරය අතහැර දැමුවහොත් එය අපේ දුර්වලතාවයක්.මාසයක් දෙකක් රැඳී සිටීමෙන් පමණයි සාර්ථකත්වයක් උදාකර ගත හැක්කේ.දිගින් දිගටම පාඩු ලැබෙනවානම් එය අතහැර වෙනත් දෙයක් අත්හදා බැලීමක් කළ යුතුයි.
ඉතින් ඔබ ව්‍යවසායකයෙකු ලෙස නැගිසිටිමින් ආර්ථිකයට සවියක් ගොඩනගාගන්නවාද යන්න ඔබම තීරණය කළ යුතුයි.එය හෙට ට කල් නොදා අදම යමක් හිතන්න,අරඹන්න,ජය ගන්න.
✍️දිල්✍️

💗💗💗
01/03/2022

💗💗💗

😍😍😍
19/01/2022

😍😍😍

19/01/2022
❤️❤️❤️
19/01/2022

❤️❤️❤️

Address

Kandy
NILLAMBE

Alerts

Be the first to know and let us send you an email when Dilrukshi flower Hunt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share