Young wonders

Young wonders ����

31/10/2023
බියකරු සසර 😢💔ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත.😶👀
03/10/2023

බියකරු සසර 😢💔
ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත.😶👀

හොදමයි හාමුදුරුවනේ සාදු සාදු 🙏🙏
01/10/2023

හොදමයි හාමුදුරුවනේ සාදු සාදු 🙏🙏

 *x_Bed..දැනුමට යමක්මුලින්ම කියන්න ඔන මෙක පාවිච්චි කරන්නෙ නම් සංසර්ගයෙ යෙදෙන්න.සෙක්ස් කරන්න තමා මෙක පාවිච්චි කරන්නෙ.සාමා...
24/03/2023

*x_Bed..දැනුමට යමක්

මුලින්ම කියන්න ඔන මෙක පාවිච්චි කරන්නෙ නම් සංසර්ගයෙ යෙදෙන්න.
සෙක්ස් කරන්න තමා මෙක පාවිච්චි කරන්නෙ.

සාමාන්‍යයෙන් සෙක්ස් කරන ඉරියව් 300 කට ආසන්න සංඛ්‍යාව ක් තියෙනවා.. ඒ තුන්සිය ගැනත් පැහැදිලි කරනවා. වැදගත් වේවි.

ඔව් ඇත්තටම ගොඩාක් අය දන්නේ ප්‍රධානතම ඉරියව් හතරයි. නමුත් ඉරියව් 300 කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.

ඒ ඉරියව් 300 න් 275ක් මේ ඇඳ උඩ ඉදන් කරන්න පුලුවන්.

හැබැයි ඇත්තටම මේ බෙඩ් එකෙ සත්‍ය කතාවක් තියෙනවා ...

ඒ තමයි දෙවනි ලොක යුද්ධෙන් පස්සෙ ආබාධිත විශේශයෙන් කොදු ඇට පෙලට හානි උන බෙල්ලෙන් පල්ලෙහා පන නැති උන සොල්දාදුවන් සදහා 1954 දී ස්කැනෙඩියානු භෞතික චිතික්සක වරයෙක් වෙච්ච රේගන් මර්ෆී තමා මේ ඇඳ ලෝකෙට හඳුන්වා දෙන්නෙ.

මුල් කාලයෙ මේ ඇඳ රෝගී සොල්දාදුවන් පමණක් භාවිතා කරත් ලිංගික කටයුතු කියන එක ජිවිතෙ ම කර ගත්ත බටහිර ලොකෙ උන් මේ ඇඳෙ හැඩය නිසා ලිංගික ඉරියව් බොහොම යක් ඒකෙ උඩ ඉදන් කරන්න පුලුවන් කියලා හොය ගත්තා...

හැබැයි අවාසනාව කියන්නෙ ඒක හොයා ගනිද්දි රේගන් මර්ෆී ජිවතුන් අතර හිටියේ නැහැ.
ඌ මැරෙනකම් හිතන් හිටියෙ මෙක භෞතික චිතික්සක වලට පමණක් භාවිතා කරන්න පුලුවන් කියලා..

ඒ නිසා ඌ ට තමන් හොයා ගත්ත ඇඳ උඩ එකපාරක් වත් හැමිනෙශන් වෙන්න බැරි උනා ඔක තමා කියන්නෙ අතට දා ගත්ත දේ කටට දාගන්න පින නෑ කියලා...පව් නේද

උබලට මට කියන්න තියෙන්නේ මෙච්චරයි...

සෙක්සි බෙඩ් කියපු නිසා මෙච්චර වෙලා මගෙ පතරංග බොරුව ඔක්කොම කියවන්න වීම සම්බන්ධයෙන් තොපි පව් ඇත්තටම..

S*x කිව්වම මෙලෝ සිහියක් නෑ..දැක්කනෙ තොපෙ අසහනෙ..😊

ආවා මෙතන ඉරියව් තුන්සියයි,S*x Bed ගැනයි ඉගෙන ගන්න..
වල් හැත්ත 😁

😌
08/02/2023

😌

06/02/2023

මේ සුභපැතුම් ඔබටයි ළදේ...! 💖

30/01/2023

😅

අලුත් කොල්ලෝ ටිකක් කරපු සුපිරි වැඩක්.❤️❤️බලන්නම ඕනී එකක්.👇
28/01/2023

අලුත් කොල්ලෝ ටිකක් කරපු සුපිරි වැඩක්.❤️❤️
බලන්නම ඕනී එකක්.👇

sukuruththan productions.... Directed by- Gayan RoxScript writer- Gayan RoxCameraman- Gayan Rox & Theekshana nipunEditor-Theekshana NipunActress-Gayan Roxth...

| ස්පර්ශයෙන් පවා ප්‍රබෝධමත් නිදිකුම්බාවකි ඇය...❤️ගැහැණිය නිදිකුම්බාවක් වැනිය,,,ඇය සලුපට උනා තැබුවේ සුසුමෙන් පවා හැඟීම් උ...
27/12/2022

| ස්පර්ශයෙන් පවා ප්‍රබෝධමත් නිදිකුම්බාවකි ඇය...❤️

ගැහැණිය නිදිකුම්බාවක් වැනිය,,,

ඇය සලුපට උනා තැබුවේ
සුසුමෙන් පවා හැඟීම් උද්දීපනය කල
පිරිමින් ලඟය_____________________

හැඟීම්වලින් මත්වූ ඇයට සීමා නැත,,,

හිතුමතේ හැඟීම්වල
රස සොයා යෑමට ඇගේ ගත
යුහුසුලුය____________________

ඉවසූ හැඟීම් පුපුරාගියෙ ඉඳහිටය,,,

ඒ හැඟීම් තේරුම්ගත් හිතක්
හදවතේ තත්
සෙමින් පිරිමිදින විටය__________________

සීමාවෙන් එහා ඇය නුඹේ පමණය,,,

දුහුල් සලු ලිහා
ලැම විවර කරනුයේ හදවත
පෙනෙන තෙක්මය__________________

එවන් වූ ගැහැණියට,,,

නිදිකුම්බාවක කියනු හැර
අන් හැඳින්වීමක් කුමකට________________

නුඹට ඇය අවැසිනම්
ස්පර්ශ කලයුත්තේ
හදවතේ දැනෙන තැන්මය__________________❤️

_______________________🍃🤍

“ දැනෙන පිරිමි හිත් ලඟ ගැහැණුන්ට සීමා රහිතය "🙂

23/12/2022

ඉවර වෙනකන් බලන්න.😂

Address

Kandy
Kandy
234

Website

Alerts

Be the first to know and let us send you an email when Young wonders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Young wonders:

Share