Secret Files

Secret Files 🔎 Uncovering the world’s hidden stories, legends, and secrets.

17/03/2026

ඉරානය පවසන පරිදි නෙතන් යාහු මිය ගියාද.? මේ වීඩියෝ A.I සහ ඩීප් ෆේක් වීඩියෝද. ඔයාලත් බලලම කියන්නකෝ 🫡💥👻

゚viralシalシ

14/03/2026

ඇමරිකානු ජනාධිපතිගේ ලොව ආරක්ෂිතම හා බලවත්ම කාර් රථය - The Beast

ලෝකයේ ආරක්ෂිතම මෝටර් රථයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ඇමරිකානු ජනාධිපතිගේ ලිමොසීන් රථය තමයි The Beast. මෙය සාමාන්‍ය කාර් එකක් නොවෙයි — මේක යුද්ධයකට පවා සූදානම් කරපු ගමන් කරන බලකොටුවක් වගේ.

මෙම අතිවිශේෂ රථය නිපදවන්නේ ඇමෙරිකාවේ කැඩිලැක් සමාගම විසින්. එය භාවිතා කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහායි.

🔹 බුලට්පෲෆ් වානේ සහ ඝන ටයිටේනියම් බඳ
🔹 රොකට් ප්‍රහාරවලට පවා ප්‍රතිරෝධී ආරක්ෂක තාක්ෂණය
🔹 රසායනික හා ජෛව ප්‍රහාර වලින් ආරක්ෂා කරන විශේෂ වායු පද්ධතිය
🔹 ජනාධිපතිවරයාගේ රුධිර වර්ගයට ගැලපෙන හදිසි රුධිර ගබඩාවක්

මෙම රථයේ බර ටොන් 8කට ආසන්නයි. ටයර් වලට වෙඩි වැදුනත් මේ රථයට ගමන් කල හැකියි.

👉 ඒක නිසාම මේ රථයට ලෝකයම කියන්නේ එකම නමක් — “The Beast”.

මේක සාමාන්‍ය වාහනයක් නොවෙයි…
මෙය ගමන් කරන බලකොටුවක්. 🛡️🚘

විශ්වාසයෙන් ඔබ්බට ගිය නොපෙනෙන, ගුප්ත අස්වාභාවික සිදුවීම්  හා විද්‍යාවේ ආශ්චර්යන් රැගත් දැනුම් සයුරක වීර චාරිකාවකට අසීමිත...
13/03/2026

විශ්වාසයෙන් ඔබ්බට ගිය නොපෙනෙන, ගුප්ත අස්වාභාවික සිදුවීම් හා විද්‍යාවේ ආශ්චර්යන් රැගත් දැනුම් සයුරක වීර චාරිකාවකට අසීමිත කුතුහලයෙන් පෙලෙන විශ්ව ගවේෂකයන් සාදරයෙන් පිළිගනිමු.!! 💀🫡❤️

යමන් ඉතින් දැන් අපි වෙන රටකට යමන් ✈️
27/06/2022

යමන් ඉතින් දැන් අපි වෙන රටකට යමන් ✈️

දැකපු දෙයක් ❤️
19/06/2022

දැකපු දෙයක් ❤️

අනේ මට ඕව තේරෙන්නෙත් නෑ ඉතින් 🙈
19/06/2022

අනේ මට ඕව තේරෙන්නෙත් නෑ ඉතින් 🙈

සමහර උන් එක්ක කොයිතරම් හොඳින් ඉන්න හැදුවත් ඉන්න බෑ. මොකද සංසාරෙන් පතාගෙන එන වෛරක්කාරයො එහෙමයි.
15/06/2022

සමහර උන් එක්ක කොයිතරම් හොඳින් ඉන්න හැදුවත් ඉන්න බෑ. මොකද සංසාරෙන් පතාගෙන එන වෛරක්කාරයො එහෙමයි.

මම තම පොටෝ අල්ලන්නේ 😞
14/06/2022

මම තම පොටෝ අල්ලන්නේ 😞

පව් අහිම්සක පූස් 😌
13/06/2022

පව් අහිම්සක පූස් 😌

🐔 is very Expensive guys 😋
13/06/2022

🐔 is very Expensive guys 😋

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Secret Files posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Secret Files:

Share