ගජගා

ගජගා ඔබ සැමට සිරි දළදා සමිඳු පිහිටයි !!! You tube - https://youtube.com/channel/UCvgetFV0H8poyzsvHQvpCGg

09/09/2026

මම ඇවිදින අලයක් 🥰🐘
#දෙව්මිනි



09/09/2026

🐘❤️



09/09/2026

ජනා 😍🐘



👌🏾❤️
06/09/2026

👌🏾❤️

වාසනා ඇතා ප්‍රධාන පෙරහර සඳහා පමණක් ලබාදීමට තීරණයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් වාසනා ඇතා සහභාගි කරවීමට තීරණය කර තිබේ.

වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

මීට පෙර විවිධ ප්‍රදේශවල පැවැති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර මංගල්‍යයන් සඳහා ද වාසනා ඇතා සහභාගි කරවා තිබූ අතර, මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා ඇතා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් පවතින බව සඳහන් වේ.

කෙසේ වෙතත්, දුර බැහැර ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර සඳහා දිගින් දිගටම හස්තියා ප්‍රවාහනය කිරීම හා සහභාගි කරවීම ඔහුගේ සෞඛ්‍යයට මෙන්ම ජීවිතයටද අවදානමක් විය හැකි බැවින්, වාසනා හස්තිරාජයාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා පැනවීමට තීරණය කර තිබේ.

වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගෙන් මෙම තීරණය සඳහා සහයෝගය ලබාදෙන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය ඉල්ලා සිටී.

වාසනා වෙනුවෙන් ගත්ත හොදම තීරණය ❤️

උපුටාගැනීම – රුහුණු මහා කතරගම දේවාලය

04/09/2026

දැක්කමයි හෙමින් යනවා ❤️🐘

#සුදුමැනිකේ



02/09/2026

මිහින් රාජා 🐘❤️




29/08/2026

නටන්න කිවුවම නටන බිංදු 😍🐘🥰



29/08/2026

#රාජු 🐘❤️



27/08/2026

අවසන් මහා රන්දෝලි පෙරහැර ❤️🐘



Address

Kandy
20000

Telephone

+94758567554

Website

Alerts

Be the first to know and let us send you an email when ගජගා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගජගා:

Shortcuts

Share

Category