Bake & Bloom by Ovini

Bake & Bloom by Ovini Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bake & Bloom by Ovini, Digital creator, Kandy.

"A special birthday cake delivered yesterday! 🎉🍰Waferpaper Birthday cake  ♥️Bake  & Bloom by ovini 🎂❤
28/07/2026

"A special birthday cake delivered yesterday! 🎉🍰

Waferpaper Birthday cake ♥️
Bake & Bloom by ovini 🎂❤

Today Birthday cake ❤🎂ආදරණීය  customer කෙනෙක් එයගේ මල්ලිගේ Birthday එක වෙනුවෙන් මාව විශ්වාසය කරලා ලබා දුන්න  ආදරණීය orde...
11/07/2026

Today Birthday cake ❤🎂
ආදරණීය customer කෙනෙක් එයගේ මල්ලිගේ Birthday එක වෙනුවෙන් මාව විශ්වාසය කරලා ලබා දුන්න ආදරණීය order එක.

Bake & bloom by ovini ❤🎂

11/07/2026

Birthday surprise ❤😍

ආදරණීය customer කෙනෙක්ගේ ආදරණීය ඉල්ලීම අනුව එයාගේ අම්මට මම දීපු පුංචි surprise එකක්❤
ඒ අම්මා ගොඩක් සතුට වුනා😍.මාව විශ්වාස කරලා මේ වගේ වැඩක් භාර දුන්නාට ගොඩක් ස්තූතියි.❤😍

🎂 Special Birthday Cake! 💖​මගේ ආදරණීය customer කෙනෙක් එයාගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මට බාරදුන්න දෙවෙනි cake order එක තම...
10/07/2026

🎂 Special Birthday Cake! 💖
​මගේ ආදරණීය customer කෙනෙක් එයාගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මට බාරදුන්න දෙවෙනි cake order එක තමයි මේ. 🥰
මාව නැවතත් විශ්වාස කරලා මේ වගේ විශේෂ අවස්ථාවකට එකතු කරගත්තට ගොඩක් ස්තූතියි!
​අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා! 🎉✨

08/07/2026
"A special birthday cake delivered yesterday! 🎉🍰 ඔයාගේ උපන්දිනයටත් මේ වගේම ලස්සන වගේම රසම රස කේක් එකක් හදාගන්න අපිට කියන...
08/07/2026

"A special birthday cake delivered yesterday! 🎉🍰
ඔයාගේ උපන්දිනයටත් මේ වගේම ලස්සන වගේම රසම රස කේක් එකක් හදාගන්න අපිට කියන්න. ✨"

Bake & Bloom by ovini 🎂❤

රසම රස කප්කේක්වල රස බලන්න ඔයාලත් ආසද? Then what are you waiting for? දැන්ම ඔයාලගේ orders අපිට කියන්න! 🛍️🧁"Bake & Bloom b...
03/07/2026

රසම රස කප්කේක්වල රස බලන්න ඔයාලත් ආසද? Then what are you waiting for? දැන්ම ඔයාලගේ orders අපිට කියන්න! 🛍️🧁"

Bake & Bloom by ovini ❤😍

Thank you so much.❤️😍
17/06/2026

Thank you so much.❤️😍

ඔයාගේ දෙවනි ඕඩර් එක මගේ පුංචි සුරංගනාවියගේ....මාරම ලස්සනයි රසයි....ලොකු ගමනක් යන්න සුභ පැතුම් පුතේ♥️♥️♥️

A beautiful cake sent to a beautiful little fairy.🧚💃My second cake order Thank you for your order dear.❤️😘Bake & Bloom b...
17/06/2026

A beautiful cake sent to a beautiful little fairy.🧚💃
My second cake order

Thank you for your order dear.❤️😘

Bake & Bloom by ovini

Birthday Cake🎂My First order ❤️✨Thanks For your order dear❤️😍Bake & Bloom by Ovini
17/06/2026

Birthday Cake🎂
My First order ❤️✨

Thanks For your order dear❤️😍

Bake & Bloom by Ovini

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Bake & Bloom by Ovini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share