Sahasra

Sahasra A space for thoughts............

13/07/2026

කෝ බලන්න පේරාදෙණිය campus එකට ආදරය කරන අය...............🥰

ඒ කොළ පාට වටපිටාවනම් පේරාදෙණිටම ආභරණයක් 💚💯

09/07/2026

ටොන් 100කට ආසන්න බරක්,අඩි 110ට වැඩි දිගක්....😲

මේ වෙද්දි වෙලාව රෑ 12ටත් කිට්ටුයි.මහත් පරිශ්‍රමයකින් පසු රථය ගමන් මාරගයට හරවාගත් මොහොත........🚆

බලන්නකො බලන් උන්නු අයට තියන සතුට.......🥰

゚viralシ

08/07/2026

ඔන්න ඔහොමයි කෝච්චියක් මහපාරෙන් ගියෙ..........😉🚆

දවල්ට ඉතාමත් කාර්‍යබහුල නුවර- පේරාදෙණිය මාර්ගයේ දුම්රිය එන්ජිම සහිත Tantri රථය ගමන් කල මොහොතයි මේ.........

මේ මෙහෙයුම පිටුපස සිටි සියලුම දෙනාට හිස නම ආචාර කලෙමු.....ඔවුහු දිවා රෑ නොබලා මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට කැපවූහ....👷💛💫

🇱🇰

ඒ view එක බල්න්නකෝ....  නුවර අභිමානය ලොවට ම කියන ඔරලෝසු කනුව,   ඈතින් පෙනෙන බහිරව කන්දේ සමාධි පිළිම වහන්සේ,   ඒ අලෝක කුල...
08/07/2026

ඒ view එක බල්න්නකෝ....
නුවර අභිමානය ලොවට ම කියන ඔරලෝසු කනුව,
ඈතින් පෙනෙන බහිරව කන්දේ සමාධි පිළිම වහන්සේ,
ඒ අලෝක කුලුණු,

මේ ඔක්කොටම මැදිව සිදිවන මහා මෙහෙයුමක අවසන............🚆💯

#නුවර #නුවරඅහසයට

08/07/2026

ඓතිහාසික ගමන ඇරඹේ!
සියලුම බාධක මඟහරිමින්, දැවැන්ත දුම්රිය එන්ජිම රැගත් රථය දැන් සිය ගමනාන්තය බලා ගමන් ආරම්භ කර ඇත!
ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් ඇරඹි මේ මහා මෙහෙයුමට අපගේ උණුසුම් සුබපැතුම්!

08/07/2026

අද මුළු නුවරම අවදියෙන්

08/07/2026

දිවා රෑ නොබල කැපකල සෑම දහදිය බිදක් ම සපල වීමට ඇත්තෙ තවත් ස්පල්ප මෙහොතකි....

゚viralシ #ජපන්පූසා

05/07/2026

කෝච්චියක් මහපාරෙන් යන්න ලෑස්ති උනේ මෙහෙමයි....🚆❤💯

03/07/2026

කෝච්චියක් මහ පාරෙ යන්නයි ලෑස්තිය ඔන්න........😉


Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share