The Media Unit Of Sri Rahula College Katugastota

The Media Unit Of Sri Rahula College Katugastota THE MEDIA UNIT OF SRI RAHULA COLLEGE KATUGASTOTA. THIS IS SRI RAHULA COLLEGE OFFICIAL FACEBOOK PAGE.

*Cadet Camping..🏕️*Students of the School Cadet Corps of Sri Rahula College will participate in the provincial camp on A...
14/08/2025

*Cadet Camping..🏕️*

Students of the School Cadet Corps of Sri Rahula College will participate in the provincial camp on August 16th...✨

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

*පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා... ! ✨️*මෙම පොහොය දිනයේ වැදගත්කම් ලෙස,• ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර ප...
08/08/2025

*පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා... ! ✨️*

මෙම පොහොය දිනයේ වැදගත්කම් ලෙස,

• ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත් වීම,
• පෙර වස් මග හැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම,
• ආනන්ද හිමියන් රහත් වීම,
• ලලාට ධාතූන් වහන්සේලා තැන්පත් කර සේරුවාවිල චෛත්‍ය සෑදීම,
ආදිය සඳහන් කළ හැකිය.

*ලෝකවාසී සියලු දෙනාටම* *පින්බර නිකිණි* *පුර පසළොස්වක* *පොහොය* *දිනයක් වේවා... ! 🙏*

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

*උණුසුම් සුභ පැතුම්...!!!✨* *අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙහෙය වනු ලබන සමස්ත ලංකා කරාතේ ශූරතාවලිය, මධ්‍යම පළාත් තරඟ 2025....
07/08/2025

*උණුසුම් සුභ පැතුම්...!!!✨*

*අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙහෙය වනු ලබන සමස්ත ලංකා කරාතේ ශූරතාවලිය, මධ්‍යම පළාත් තරඟ 2025...🥋✨*

18න් පහළ,

*පිරිමි / කාතා අංශය -දෙවන ස්ථානය🥈*
*47kg අඩු බර පන්තිය / කුමිතේ අංශය- තෙවන ස්ථානය 🥉*
ජයග්‍රහණය කළ, එල්.බී.ඩී. ඩී. මධුමාල් සොයුරාට සහ,

16න් පහළ,

*පිරිමි / කාතා අංශය - පළමු ස්ථානය🥇*
*47kg අඩු බර පන්තිය / කුමිතේ අංශය- දෙවන ස්ථානය 🥈*
ජයග්‍රහණය කළ, ඒ.ජී.අභිලාෂ් සොයුරාට,

*සමස්ත රහල් ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම්... !!!

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

*RUGBY MATCH 🏉✨* The Rugby match between Sri Rahula college & Richmond college will be held on 2nd of August 2025 at 4.0...
31/07/2025

*RUGBY MATCH 🏉✨*

The Rugby match between Sri Rahula college & Richmond college will be held on 2nd of August 2025 at 4.00 p.m. in the Koggala ground.

*The Rahal community wishes that all the best for our Rugby team*✨

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026







🇬🇳🇬🇳

*කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2025... 🪷✨*එදා මෙදා තුර ලක්දෙරණේ,සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් ලෙස කිරුළු දරන කන්ද උඩරට ඇ...
29/07/2025

*කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2025... 🪷✨*

එදා මෙදා තුර ලක්දෙරණේ,සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් ලෙස කිරුළු දරන කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය,
*ලෝක උරුමයක් මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ අමරණීය උරුමයකි.....✨*

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකොට ගනිමින් පුරා දින 11 ක් මුළුල්ලේ පවත්වනු ලබන සෙ‍ංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ,

කුඹල් පෙරහැර, *2025 ජූලි 30* වන දින සිට *අගෝස්තු 03* වන දින තෙක් වීථි සංචාරය කෙරෙන අතර,*අගෝස්තු 04* වන දින සිට *අගෝස්තු 08* වන දින දක්වා රන්දෝලි පෙරහැර වීථි ස‍‍ංචාරය කෙරේ...

*අගෝස්තු 09* වන දින දහවල් පෙරහැර වීථි සංචාරය කෙරෙමින් මහනුවර ඇසළ පෙරහැරේ නිමාව සනිටුහන් කෙරේ....

*ඔබ සැමට කන්ද උඩරට දළදා සමිදු පිහිටයි ...! 🙏🏻*

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

*RUGBY MATCH 🏉✨* The Rugby match between Sri Rahula college & Sri Sumangala college Panadura will be held on 27th of Jul...
26/07/2025

*RUGBY MATCH 🏉✨*

The Rugby match between Sri Rahula college & Sri Sumangala college Panadura will be held on 27th of July 2025 at 4.15 p.m. in the Bogambara stadium Kandy.

*The Rahal community wishes that all the best for our Rugby team*✨

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026







🇬🇳🇬🇳

RUGBY MATCH 🏉✨ The Rugby match between Sri Rahula college & St.Sylvester's college was held recently...The Media Unit Of...
25/07/2025

RUGBY MATCH 🏉✨

The Rugby match between Sri Rahula college & St.Sylvester's college was held recently...

The Media Unit Of Sri Rahula College

Rahal_media 2025 - 2026







🇬🇳🇬🇳

*Rahal Prathibha 2025*✨The Rahal Prathibha of Sri Rahula College's was held  recently...*Our warmest wishes for who are ...
20/07/2025

*Rahal Prathibha 2025*✨

The Rahal Prathibha of Sri Rahula College's was held recently...

*Our warmest wishes for who are certified..✨*

Thank you for all who supported the concert in making it successful..🍃

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

*The prefect Day ✨️*The investiture of the official prefect badges of Sri Rahula College's junior section '2025' was hel...
14/07/2025

*The prefect Day ✨️*

The investiture of the official prefect badges of Sri Rahula College's junior section '2025' was held on 01st July 2025

*Our warmest wishes for the* *leaders...!* ✨️

*The Media Unit Of Sri Rahula* *College*

Rahal_media 2025 - 2026





🇬🇳🇬🇳

*RUGBY MATCH 🏉✨* The Rugby match between Sri Rahula college & St.sylvester's college will be held on 18th of July 2025 a...
10/07/2025

*RUGBY MATCH 🏉✨*

The Rugby match between Sri Rahula college & St.sylvester's college will be held on 18th of July 2025 at 4.15 p.m. in the Bogambara stadium Kandy.

*The Rahal community wishes that all the best for our Rugby team*✨

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026







🇬🇳🇬🇳

*පින්බර ඇසළ පොහෝ දිනයක්  වේවා...!!!*🌕✨• සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම,• බෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය,• රාහුල ...
10/07/2025

*පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා...!!!*🌕✨

• සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම,
• බෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය,
• රාහුල කුමරුන්ගේ උපත,
• පස්වග තවුසන් හට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම,
• මාතෘ දිව්‍යරාජයානන්ට ධර්මය දේශනා කිරීම,
• ප්‍රථම ධර්ම සංගායනාවේ කටයුතු ඇරඹීම,

වැනි වැදගත් සිදුවීම් රැසක් මෙම පින්බර පොහොය දිනයේ දී සිදු විය.

*ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවායි*
*ප්‍රාර්ථනා කරමු...🙏🤍* ✨

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2025 - 2026





🇲🇱🇲🇱

RUGBY MATCH 🏉✨ The Rugby match between Sri Rahula college & Lalith Athulathmudali college will be held on 4th of July 20...
01/07/2025

RUGBY MATCH 🏉✨

The Rugby match between Sri Rahula college & Lalith Athulathmudali college will be held on 4th of July 2025 at 4.15 p.m. in the St.Anees ground.

The Rahal community wishes that all the best for our Rugby team✨

The Media Unit Of Sri Rahula College

Rahal_media 2025 - 2026







🇬🇳🇬🇳

Address

Sri Rahula College Katugastota Media Unit
Kandy
20800

Website

Alerts

Be the first to know and let us send you an email when The Media Unit Of Sri Rahula College Katugastota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Media Unit Of Sri Rahula College Katugastota:

Share

Category