Tusker Tales

Tusker Tales "සිරිලක හැඩ කරන හස්තීන්ගේ කතාව"🐘👑️

"The story of the elephants in Sri Lanka"

දෙන්නා ලොකු කතාවක 😍🐘🤍සාමා | SAMA Tusker Tales
18/12/2025

දෙන්නා ලොකු කතාවක 😍🐘🤍

සාමා | SAMA

Tusker Tales

කවුද කවුද මේ හොරෙන් එබිකම් කරන්නේ 🤭🐘🤍😍සිංහ රාජා | SINHA RAJATusker Tales
14/12/2025

කවුද කවුද මේ හොරෙන් එබිකම් කරන්නේ 🤭🐘🤍😍

සිංහ රාජා | SINHA RAJA

Tusker Tales

නුවර අලි 🐘🤍කණ්ඩුල | KANDULATusker Tales
06/12/2025

නුවර අලි 🐘🤍

කණ්ඩුල | KANDULA

Tusker Tales

චූටි කෙල්ල කොහෙද මේ වැස්සෙම 🐘🤍😍පාරමී | PARAMITusker Tales
27/11/2025

චූටි කෙල්ල කොහෙද මේ වැස්සෙම 🐘🤍😍

පාරමී | PARAMI

Tusker Tales

මහ වැස්ස 🌧️ සියලු සත්වයින් ආරක්ශා වේවායි පැතුම 🙏Tusker Tales
27/11/2025

මහ වැස්ස 🌧️

සියලු සත්වයින් ආරක්ශා වේවායි පැතුම 🙏

Tusker Tales

පුංචි බණ්ඩා දිවි සැරිය නිම කරයි 😢කුරුණෑගල වෙලගෙදර වලව්වේ සිට හොරණ වාසනා බේකරිය සන්තකයට පැමිණි හොරණ පුංචි බණ්ඩා හස්තියා අ...
24/11/2025

පුංචි බණ්ඩා දිවි සැරිය නිම කරයි 😢

කුරුණෑගල වෙලගෙදර වලව්වේ සිට හොරණ වාසනා බේකරිය සන්තකයට පැමිණි හොරණ පුංචි බණ්ඩා හස්තියා අද හිමිදිරියේ මෙලොව හැරගොඩ ඇත.

ලාංකීය හස්ති රාජ වංශකතාවේ තවත් එක් ජේයෂ්ඨතම හස්තියෙකුගේ නික්ම යාම එලෙස සනිටුවන් විය.

📸 :- Avindu Nethmina Photography

Tusker Tales

දෙවිනුවර කලු මැණික 😍🐘🤍ළසඳා | LASANDA Tusker Tales
23/11/2025

දෙවිනුවර කලු මැණික 😍🐘🤍

ළසඳා | LASANDA

Tusker Tales

පුරාවෘත්තයක් වූ නැදුන්ගමුවේ රාජාගේ අතීත මතකාවර්ජනය ❤️සාලින්ද සම්පත් මහතා සමග සිදු කල කතා බහේ සම්පූර්ණ වීඩියෝව අප නාලිකාව...
21/11/2025

පුරාවෘත්තයක් වූ නැදුන්ගමුවේ රාජාගේ අතීත මතකාවර්ජනය ❤️

සාලින්ද සම්පත් මහතා සමග සිදු කල කතා බහේ සම්පූර්ණ වීඩියෝව අප නාලිකාවෙන් නරඹන්න...💫

🎙Trunk and Soul Podcast
by The Elephant Promise Foundation 🐘💛

💫

එයා හරි ලස්සන අලියෙක් 🐘🤍සංඛ රාජා | SANKA RAJATusker Tales
21/11/2025

එයා හරි ලස්සන අලියෙක් 🐘🤍

සංඛ රාජා | SANKA RAJA

Tusker Tales

මංගල කුලයට නෑකම් කියන ගාම්භීර මංගල 🐘🤍👑මංගල | MANGALA Tusker Tales
20/11/2025

මංගල කුලයට නෑකම් කියන ගාම්භීර මංගල 🐘🤍👑

මංගල | MANGALA

Tusker Tales

කෝට්ටේ රාලහාමි හෙවත් සුරතලා අලියා 🐘🤍1978 වර්ශයේදී මෙම හස්තියා එවකට වූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා විසින් කෑගල...
19/11/2025

කෝට්ටේ රාලහාමි හෙවත් සුරතලා අලියා 🐘🤍

1978 වර්ශයේදී මෙම හස්තියා එවකට වූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා විසින් කෑගල්ල පින්නවල අලි අනාතාගාරයෙන් කෝට්ටේ රාජ මහා විහාරයට පූජා කරන ලදී.
2018 වර්ශයේ සැප්තැම්බර් මස 21 වැනි දින වයෝවෘධ තත්වය හේතුවෙන් මෙලොව හැර යන ලදී.

මෙයා ගැන තවත් විස්තර දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු 😊

Tusker Tales

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Tusker Tales posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category