Dharmaraja College Cadet Platoon

Dharmaraja College Cadet Platoon This is the official page of the Army Cadet Platoon - Dharmaraja College Kandy, Sri Lanka.

A proud unit of the NCC, promoting discipline, leadership & teamwork through parades, camps & cadet competitions.

🇱🇻📌
24/10/2025

🇱🇻📌

නොකඩවා 2වන වරටත් ඝණසරභ පරීක්ෂණයේ 2 ස්ථාන ධර්මරාජ විද්‍යාලය ශිෂ්‍යභට කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදි  🇱🇻 🏆️
24/10/2025

නොකඩවා 2වන වරටත් ඝණසරභ පරීක්ෂණයේ 2 ස්ථාන ධර්මරාජ විද්‍යාලය ශිෂ්‍යභට කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදි 🇱🇻 🏆️

Hermannloos - De Soisa Challenge Trophy5th Place 🏆️Dharmaraja College Kandy Cadet Platoon 🇦🇹
24/10/2025

Hermannloos - De Soisa Challenge Trophy
5th Place 🏆️
Dharmaraja College Kandy Cadet Platoon 🇦🇹

27/07/2025
March with rajans  🇦🇹🫡  rajans timeless brother hood   2025 ජාතික ශිෂ්‍යබට බලකා රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති දෙව...
25/05/2025

March with rajans 🇦🇹🫡 rajans timeless brother hood

2025 ජාතික ශිෂ්‍යබට බලකා රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති දෙවන බලඇණි ඇගයීම් කඳවුරේ 🥉දෙවන අනුශූරතාවය දිනා ගනිමින් පළාත් ඇගයීම් කඳවුර සඳහා අද දින සුදුසුකම් ලැබුවා

🏆️2 බලඇණි ශූරතාවය අවස්ථාවන් 31කදීත්

1934 වර්ෂයේ සිට හර්මන්ලෝස් 🥉දෙවන අනුශූරතාවය 10 වතාවකුත් 🥈 අනුශූරතාවය 6 වතාවකුත් 4 ස්ථානය 10 වතාවකුත්
හර්මන්ලෝස් 🏆️🥇 කුසලානය 7 වතාවකුත්

ජයග්‍රහණය කරමින් කන්ද උඩරට විශිෂ්ටයන්ගේ බලකොටුව ධර්මරාජය සැරසීමට සමත්විය

වසර 90 වක කාලය තුල හර්මන්ලෝස් කුසලාන කදවුරේ ප්‍රථම ස්ථාන පහ නියෝජයන කල අවස්ථාවන් 50 කට ආසන්නයි ..

අභිමානීය ඉතිහාසයක් සමග ජයග්‍රාහී අනාගතයක් කරා ඉදිරියට පියවර තබන්නෙමු

25/05/2025

සාම්ප්‍රදායික ගුරුවරයෙක් ට වඩා එහා ගිය
විටක පියෙක් , විටෙක යහළුවෙක් , විටෙක දිවි ගමනට මග පෙන්නනෙක් ,වූ බොහෝ දෙනා ධර්මරාජයේ ද සිටියේය . වසර අනූ එකක කාලයක් රටට වැඩදායී වික්‍රමාන්විත පුරවැසියන් බිහිකිරමින් ධර්මරාජ ශිශ්‍යභට ඛංඩය ගමං ගන්නා ගමන් මගේ ඔවුන්ද උදාර කොටස් කරුවෝ වනු ඇත 🇦🇹🫡

Member of cadet platoone 2025  Cadet galkotuwa. D Congratulations dear brother Never be unprepared 🇦🇹❤️
23/05/2025

Member of cadet platoone 2025
Cadet galkotuwa. D
Congratulations dear brother
Never be unprepared 🇦🇹❤️

🇦🇹 Congratulations promoted to major rank odl rajan /all cadet , Sf major  Sithara Pathum
22/05/2025

🇦🇹 Congratulations promoted to major rank
odl rajan /all cadet , Sf major Sithara Pathum

2025 වර්ශයේ පළමු පියවර තබමින් ධර්මරාජයින් රංටැඹේ භූමිය වෙත පිය නගන්නේය සරඹ භූමිය මත නැවතත් තම සිංහ නාදයපැතිරවීමට 2025 ජය...
21/05/2025

2025 වර්ශයේ පළමු පියවර තබමින් ධර්මරාජයින් රංටැඹේ භූමිය වෙත පිය නගන්නේය සරඹ භූමිය මත නැවතත් තම සිංහ නාදයපැතිරවීමට 2025 ජයග්‍රාහී පළමු පියවරතබන්නට අපගේ සුභාෂිංශණය 🇦🇹

Address

Dharmaraja College, Louis Peiris Mawatha
Kandy

Alerts

Be the first to know and let us send you an email when Dharmaraja College Cadet Platoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dharmaraja College Cadet Platoon:

Share