Mood Fix

Mood Fix Just for Fun😉❤️
(1)

28/11/2025

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

නැවත අප්ඩේට් කිරීම - මෙම පොස්ට් එකේ පලකල අය පිලිබද පණිවිඩයක් ලැබිලා කියල දැන් විස්තර ලැබුනා උදව් කල අයට ස්තුති!

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

එම නිසා පෝස්ට් එක ඉවත් කරනවා🙏තවදුරටත් ඔබ සැම සුරක්ෂිතව සිටින්න❤️

28/11/2025

ඔයාල හැමෝම පරිස්සම් වෙන්න.ගංවතුර අවධානම් දීල තියන පහත්බිම් වල ඉන්න අය හැකි ඉක්මනින් ඉවත් වන්න.

හැමෝම ආරක්ෂා වේවා! බුදු සරණයි!
❤️

🚩ගම්පහ නගරය- විශේෂ ගංවතුර අනතුරු ඇගවීම🚩Gampaha -Flood Warning
28/11/2025

🚩ගම්පහ නගරය- විශේෂ ගංවතුර අනතුරු ඇගවීම
🚩Gampaha -Flood Warning

🚩
28/11/2025

🚩

පේරාදෙණිය කැම්පස් එක😔
28/11/2025

පේරාදෙණිය කැම්පස් එක😔

⚠️️ Breaking News- Red Alert 🚩මහවැලි ගඟ,දැදුරු ඔය ,මහ ඔය,කලා ඔය,මල්වතු ඔය, මැණික් ගඟ - අධි අවදානම් ගංවතුර ඇගවීම්!🚩ගංගා ද...
27/11/2025

⚠️️ Breaking News- Red Alert

🚩මහවැලි ගඟ,දැදුරු ඔය ,මහ ඔය,කලා ඔය,මල්වතු ඔය, මැණික් ගඟ - අධි අවදානම් ගංවතුර ඇගවීම්!

🚩ගංගා දෙපස පහත්බිම්වල සිටින ජනතාව දැඩි අවදානමින් පසුවන්න.හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානවලට යෑම සුදුසුයි.

27/11/2025

මහවැලි ගඟ, දැදුරුඔය, මහඔය, කළාඔය, මැණික් ගඟ සහ මල්වතු ඔයේ මහා ගංවතුර මට්ටම තවදුරටත් ඉහළට. පහත්බිම් වල ජනතාවට කඩිනමින් ඉවත් වන්නැයි රතු නිවේදන. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

🚩මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බ...
27/11/2025

🚩මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

🚩එම ප්‍රදේශවල පදිංචි අය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් ඉන්න!

🚩ගංඟාව දෙපස පහත් බිම්වල ඉන්න අයත් හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසුයි

🚩Considering the heavy rainfall continuously received in the upper catchment areas of the Mahaweli River and the water level readings of the river gauges maintained by the Irrigation Department, a Major Flood Situation has already developed in the low-lying areas of the Mahaweli River Basin, and the water levels are expected to rise further.

🚩Therefore, the public residing in close proximity to the Mahaweli River in these areas are kindly requested to remain extremely vigilant and to take necessary measures to protect themselves from the prevailing major flood situation.

🚩People living in the low-lying areas along both banks of the river are strongly advised to evacuate these areas as early as possible.

ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේව...
27/11/2025

ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

මාධ්‍යවේදී Shalika Wimalasena සහෝදරයාගේ පිටුවෙන්.....

එයාලව ඇරන් යන්න බැරිනන් දම්වැල් ලෙහන්න,කූඩු වලින් නිදහස් කරන්න පව්කාර වැඩ නොකර😵💔ඔයාලා ආදරෙන් හදන එයාව අමතක කරන්න එපා😵‍💫
27/11/2025

එයාලව ඇරන් යන්න බැරිනන් දම්වැල් ලෙහන්න,කූඩු වලින් නිදහස් කරන්න පව්කාර වැඩ නොකර😵💔
ඔයාලා ආදරෙන් හදන එයාව අමතක කරන්න එපා😵‍💫

23/11/2025

ආච්චියේ පෝච්චියේ 😂
හත්තික්කෙ කනවා තව පොඩ්ඩෙන්😂

10/11/2025

🙊🌹❣️🎼 _ 🤔🤪?


Just for fun🤪
© Moodfix | Original Video

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Mood Fix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share